text stringlengths 0 6.69k |
|---|
<index>1</index> |
<phrase>පන්සල පිහිටා එත්තේ හොඳ ආරක්ෂාකාරී තැනකය. වාසනාවන්ත ස්වාමීන් වහන්සේ නමකි. හරිම නිස්කලංක තැනක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රණවක</author> |
<date>2013-09-16 09:58:25</date> |
<index>2</index> |
<phrase>බුදු හිමි වදිමි දහමද සඟ ගනද නිතී පඬුරක් නොදා ගටබරුවට ගමන් නැතී මොරවක් කෝරලේ නොව හෙළයම දනිතී රජ්ජුරු බණ්ඩාර දෙවි ජන දුක අසති.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ධනුෂ්ක</author> |
<date>2013-09-19 21:08:28</date> |
<index>3</index> |
<phrase>ක්‍රිෂාන් මහත්මය ඔබට මාගේ ස්තුතිය..</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මධු</author> |
<date>2013-09-23 07:50:46</date> |
<index>4</index> |
<phrase>අපිටත් ආසයි යන්න</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අජිත්</author> |
<date>2013-09-24 13:42:24</date> |
<index>5</index> |
<phrase>මටත් ආසයි දේවාලයට යන්න.පාර දැනගන්න ඕනෑ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බුද්ධික</author> |
<date>2013-09-28 09:22:55</date> |
<index>6</index> |
<phrase>ඇත්තටම මේ දවල් ඉදිරියටත් රැක ගන්න ඕන</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගයාන් අමරසිංහ</author> |
<date>2013-09-30 14:07:21</date> |
<index>7</index> |
<phrase>මදුට..ගල්ලෙන් අකුරෙස්ස.එතනින් දෙනියාය අකුරැස්ස පාරේ කොටපොල තියෙන්නෙ.....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රන්දි</author> |
<date>2013-09-30 18:40:13</date> |
<index>8</index> |
<phrase>ගැටබරුව දේවාලය මා දුටු විශ්මිත ස්ථානයකි.සුන්දර පරිසරය සංසාරික හුරුපුරුදු බව සුපුරුදු සුවද දේව තේජස නොඅඩුව දුටිමි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිනේෂ්</author> |
<date>2013-10-07 17:13:19</date> |
<index>9</index> |
<phrase>ඇත්තටම එහි තිබෙන සුන්දරත්වය පුදුමාකාරයි. යන ඕනෑම කෙනෙකුට ගත සිත දෙකම ප්‍රබෝදමත් කර ගැනීමට පුළුවනි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පියල් ජයමාන්න</author> |
<date>2013-10-08 13:45:28</date> |
<index>10</index> |
<phrase>ගැටබරුවේ පොඩි හාමුදුරුවන්ව ආදරයෙන් මතක් කරන්නේ ජපානයේ පියල් ජයමාන්න සහ නාවික හමුදාවේ ජනක ජයමාන්න ...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුනීත</author> |
<date>2013-10-10 01:58:28</date> |
<index>11</index> |
<phrase>මට යන විදිය ඊ-මේල් කරන්න කරුණාකරලා. මම ඉන්නේ මීරිගම</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපුල්</author> |
<date>2013-10-13 10:42:57</date> |
<index>12</index> |
<phrase>එය අපේ උරුමයකි. අපි එය රැකගනිමු</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිනේෂ්</author> |
<date>2013-10-18 21:50:55</date> |
<index>13</index> |
<phrase>ගැටබරු දේවාලය අපි කාටත් වටිනා විශිෂ්ට පින් බිමකි එය ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිනේෂ් එයාර්පෝර්ට් කටුනායක</author> |
<date>2013-10-18 21:57:56</date> |
<index>14</index> |
<phrase>ගැටබරු දෙවොල අපේ ජාතික උරුමයකි එය රැක ගැනීම අප සැමගේ වගකීමකි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසේල</author> |
<date>2013-10-23 18:19:07</date> |
<index>15</index> |
<phrase>ගැටබරුව දේවාලය මා දුටු විශ්මිත ස්ථානයකි</phrase> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.