text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>රොකී</author> |
<date>2014-03-01 19:22:55</date> |
<index>30</index> |
<phrase>ගැටබරු දෙයියන්ගේ පිහිටෙන් නයිපිල්ලේ නෝනාට පිල්ලියක් ඇරලා අපිව මේ මානව අයිතිවාසිකම් ගැටෙන් බේරලා දෙන්න බැරිද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගිම්හාන්</author> |
<date>2014-03-17 22:58:00</date> |
<index>31</index> |
<phrase>ඇත්තටම ඉතාම වටිනා ලිපියක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුජ දහනායක</author> |
<date>2014-03-17 22:58:00</date> |
<index>32</index> |
<phrase>වික්‍රම.සේරම් ඔය වාචාල ලිව්වට ..පුලුවන්නම් ඔයාල දෙන්න ඒ පන්සල ලගට ගිහින් ඔහොම කියන්න...එදාට දැනේවි අනුහස .අපිට අත්දැකීම් තියෙනවා ඒ පන්සල ගැන මමත් අකුරෙස්සේ වගකීමෙන් කියන්නේ (දී) .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>169706</articleId> |
<title>අම්පාර ගොවියෝ ජයගනිති</title> |
<author>කුමාර සී ලියනආරච්චි</author> |
<date>2013 සැප්තැම්බර් මස 17 17:27:04</date> |
<body>වී අලෙවි මණ්ඩලය අම්පාර උහන ගොවීන්ගේ වී මිලට ගැනීම නවතා ඇතැයි පවසමින් අම්පාර ගොවීහු අම්පාර මහඔය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (17) පැයක උද්ඝෝෂණයක් පැවැත් වුහ. |
වී පැටවු ට්‍රැක්ටර් අම්පාර මහඔය පාරට ගෙනවිත් උද්ඝෝෂණය කිරීම නිසා මාර්ගයද අවහිර විය. |
අම්පාර දිසාපති නිල්ද අල්විස් මහතා එහි පැමිණ වී මිලදී ගන්නා බව හා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක් වෙන් වී ඇති බව පැවසීය. |
වී අලෙවි මණ්ඩලයේ ජංගම වී මිලදී ගැනීමේ රථ එහි යැවීමෙන් පසු උද්ඝෝෂණය නිමාවට පත් විය.</body> |
<comments> |
<comment> |
<author>තිනුග</author> |
<date>2013-09-17 18:29:50</date> |
<index>0</index> |
<phrase>පව් අහිංසක මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා අන්තිමට තමන්ගේ වී ටික විකුණා ගන්න උද්ඝෝෂණ තියන්නත් ඕනේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංජු</author> |
<date>2013-09-17 18:38:04</date> |
<index>1</index> |
<phrase>සිංහල මිනිස්සුන්ගේ රටේ තම නිෂ්පාදනය කරන බඩු විකුනන්න උද්ඝෝෂණ පෙළපාලි යන්න ඕනේ,,,වෙනත් ජාතින් පිටරටින් මත් කුඩු සහ වෙළද භාණ්ඩ ගෙනල්ල උණු කැවුම් වගේ විකුනවා ලබා ලබනවා තම ජාතිය වර්දනය කරනවා අපේ සිංහල මිනිස්සු පොලවට පස් වෙනවා...(අ)..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රදික්</author> |
<date>2013-09-17 18:54:04</date> |
<index>2</index> |
<phrase>උද්ගෝෂණ කලාට කමක් නැත පාරවල් අවහිර කිරීම වහා නතර කල යුතුයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රදීපා</author> |
<date>2013-09-17 19:01:35</date> |
<index>3</index> |
<phrase>අඬන්න ඕනෙලු කිරි එරෙන්න කියන්න ඕක තමයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දි</author> |
<date>2013-09-17 19:02:39</date> |
<index>4</index> |
<phrase>මේ හැංගිලා ඉන්නේ කවුද.? මොකද මුහුණ හන්ගන් ඉන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මහවැලි</author> |
<date>2013-09-17 20:23:01</date> |
<index>5</index> |
<phrase>රටට බත සපයන්න අත හිත දෙන, දුක්විදින, දහදිය හෙලන, ණය බරින් මිරිකෙන,ඉවසා දරා ගත නොහෙන අසීමිත දුක්ඛ දෝමනස්සයන් කරපින්නාගෙන, ඇප කැප වෙන මේ රටේ දුප්පත් අහිංසක ගොවිය ගේ වී ටික කලට වෙලාවට මිලදී ගන්න නිසි ක්‍රම වේදයක් සකසන්න, පාලකයන්ට /බලධාරීන්ට බැරිවෙලා තියෙන්නේ කාගේ කරුමයකටද කියල නම් හිතා ගන්නත් අමාරුයි. ... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චානා</author> |
<date>2013-09-17 21:12:22</date> |
<index>6</index> |
<phrase>අඩන්නම ඕනලු කිරිඑරෙන්න , ජනපතිතුමනි, අස්වනු නෙලන කාලයට මෙම අසරණ ගොවින් තලා නොපෙළා ,සියලු අස්වනු මිලදී ගැනීමට ගතවූ කාලය මදිද? ඔබතුමාත් ගොවියෙක් නේද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පද්මිණි</author> |
<date>2013-09-17 21:17:27</date> |
<index>7</index> |
<phrase>ගෙදරට වෙලා උද්ගෝෂණය කලාටහරියනවද?ප්‍රදීප්?අවශ්‍ය තැන් වලට ඔය අපුරුවට වැදිලා තියෙන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මිනිපෙ</author> |
<date>2013-09-17 23:12:48</date> |
<index>8</index> |
<phrase>මම උද්ඝෝෂණ අනුමත නොකළත් මේ උද්ඝෝෂණය අනුමත කරමි.රජයේ වගකීමක් පැහැර හැරීමක් වගේ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චානක</author> |
<date>2013-09-17 23:15:20</date> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.