text
stringlengths
0
6.69k
<phrase>මැරුණට පසු ඉදලා වැඩක් නැහැනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පෙරේරා</author>
<date>2013-10-02 22:46:08</date>
<index>29</index>
<phrase>මොළය තිබෙන මිනිස්සු. රණ්ඩු-හබ, මීටින්, වර්ජන නැහැ.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>මහින්ද</author>
<date>2013-10-03 04:00:36</date>
<index>30</index>
<phrase>අ‍පේ මිනිස්සුන්ට පිස්සුද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිලීප්</author>
<date>2013-10-03 08:58:16</date>
<index>31</index>
<phrase>පෙරේරා ඇත්ත තමා කිව්වේ.....</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අතුල_මිලානෝ</author>
<date>2013-10-04 01:30:24</date>
<index>32</index>
<phrase>කොලොන්න ජනතාවගේ ක්‍රියාකලාපය ගැන ලංකාවාසී සියලු දෙනාටම හොද ආදර්ශයක්.ඔබලාගේ නගරය දිනෙන් දින දියුණු වේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>175640</articleId>
<title>කුඩු මරණයේ කඩු මහේස්ත්‍රාත් පිරික්සයි</title>
<author>සුරංජිත් පෙරේරා</author>
<date>2013 ඔක්තෝබර් මස 09 12:12:00</date>
<body>දෙමටගොඩ කුඩු රුවන්ගේ රියදුරු සුජීව මරා දැමූ ස්ථානයට පැමිණි කොළඹ අලුකඩේ අංක දෙක අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ජයකී අල්විස් මහත්මිය කාරයක තිබූ කඩු දෙකක් පිරික්සුවාය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය.
බේස්ලයින් පාරේ දුම්රිය ගේට්ටුව අසළදී මේ ඝාතනය සිදු විය.</body>
<comments>
<comment>
<author>මොහාන්</author>
<date>2013-10-09 12:41:00</date>
<index>0</index>
<phrase>රජ කාලේ වෙඩක් වගේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පද්මා පැරිස්</author>
<date>2013-10-09 12:48:02</date>
<index>1</index>
<phrase>මේක සමහරවිට කුඩු විකුණන පාතාලයේ වැඩක් වෙන්නත් පුළුවන්. කුඩු වෙළදාම කරන්නෙත් තරඟයට නිසා. කෙසේ හෝ මොවුන් එකිනෙකා මරාගෙන හෝ අවසානයක් වෙනවා නම් සන්තෝෂයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2013-10-09 13:08:15</date>
<index>2</index>
<phrase>පොලීසියට පුළුවන්නේ කුඩු කියන කොටස නමේ මුලට තිබෙන අය කොහේද ඉන්නේ කියලා මිනිස්සුන්ගෙන් අහලා පහසුවෙන්ම අල්ලාගන්න. ඒත් එහෙම නොකරන්නේ මන්දැයි පැහැදිලි නැහැ නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දුමින්ද</author>
<date>2013-10-09 14:55:29</date>
<index>3</index>
<phrase>නරක කලොත් අවසානයත් නරකම තමි,එක ලෝක නීතියක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සදුනි</author>
<date>2013-10-09 15:10:32</date>
<index>4</index>
<phrase>පද්මා පැරිස් ඔයා හරි නමුත් සමුළුවක් අත ළග තිබියදී මේවා සිදුවීම රටට අහිතකරයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගාමිණි</author>
<date>2013-10-09 15:17:19</date>
<index>5</index>
<phrase>නවතම උපමාව. කුඩුකාරයෝ කඩුවෙන් නසිති</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සාමා</author>
<date>2013-10-09 15:27:40</date>
<index>6</index>
<phrase>පොටෝ ගන්න කලින් කඩු දෙක ලස්සනට තියල තියෙන විදිහ දැක්කම මේවට කොයි වගේ අය සම්බන්ධද කියල හිතා ගත හැකි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නදීම්</author>
<date>2013-10-09 15:37:08</date>
<index>7</index>
<phrase>කුඩු කාරයෝ කඩුවෙන් නසී.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>