text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>ඔකිත</author> |
<date>2013-10-02 13:50:37</date> |
<index>0</index> |
<phrase>මල කෝලන්.......</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මාටින්</author> |
<date>2013-10-02 14:01:51</date> |
<index>1</index> |
<phrase>මහජන විරෝධයකින් තොරව ඥානාන්විතව මෙවැනි දෙයක් කර ඉඩම් වඩාත් ප්‍රයෝජනවත් අයුරින් යොදා ගැනීම අගය කල යුතුයි. අනෙකුත් ආයතන වලටත් මෙය ආදර්ශයක් වේවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිශාර්ඩ්</author> |
<date>2013-10-02 14:14:11</date> |
<index>2</index> |
<phrase>අපි හැම දෙනාම මෙහෙම සුබවාදීව හිතලා එකමුතුව වැඩ කරන කොට කොච්චර ලස්සනද ? කොච්චර පහසුද. සියලු දෙනාටම අපගෙ ප්‍රණාමය.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලාල්</author> |
<date>2013-10-02 14:19:59</date> |
<index>3</index> |
<phrase>රජයේ ආයතන සහ මහජනතාව සහයෝගයෙන් වැඩ කිරීම හොදයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංඛ පෙරේරා</author> |
<date>2013-10-02 14:24:30</date> |
<index>4</index> |
<phrase>පිසූ නැත්නම් ෂෝක්......</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටිරෝන් සෙනෙවිරත්න</author> |
<date>2013-10-02 14:33:00</date> |
<index>5</index> |
<phrase>මළ ගිය ඇත්තො නිසා හොඳයි.නැත්නම් ඉතින් උද්ඝෝෂණයක් තමා.........</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලියනගේ</author> |
<date>2013-10-02 14:33:49</date> |
<index>6</index> |
<phrase>මිනි වලදාපු බිම් වල හදන ගොඩනැගිලි පල දෙන්නෙ නෑ කියලා මතයක් තියෙනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්ද්‍ර</author> |
<date>2013-10-02 14:34:16</date> |
<index>7</index> |
<phrase>තථාගතයන් වහන්සේ මෙසේ වදාල සේක, වක්කලී මගේ කුණු ශරීරයේ කුමක් බලන්න්නද , මා විසින් දේශනා කරන ලද ධර්මය අවබෝධ කරව.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිරි</author> |
<date>2013-10-02 14:42:27</date> |
<index>8</index> |
<phrase>පුදුමයි රටේ දියුණුවට වැඩක් කරන කොට මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරලා පාරට බහින කට්ටිය, උපවාස කරන කට්ටිය මේ වැඩේ කරන්න ඉඩ දීපු එක.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගජබා</author> |
<date>2013-10-02 14:54:51</date> |
<index>9</index> |
<phrase>මේ මුළු ලෝකයම සුසාන භූමියක් තමයි...අපේ බඩවල් වල අපි කොච්චර නම් මළ කුණු තැන්පත් කරලා ඇද්ද? ඉතින් ඔය සුසානයේ නගරයක් හැදුවට වෙන හෙල්මලක් නැහැ....ලියනගේ කියන විදියට අපේ බඩවල් වලට නම් කිසි දෙයක් පල දෙන්න විදියක් නැහැ කතාවේ හැටියට නම්....හික්...හික්...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුනිල් අබේරත්න</author> |
<date>2013-10-02 15:00:43</date> |
<index>10</index> |
<phrase>ඔබ අප මම ජීවත් වෙන භූමි වල වළදාපු මිනී ගණන කාටද කියන්න පුළුවන්. විශේෂයෙන් දකුණේ එහෙම භූමියක් හොයා ගන්න බැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පෙරුමාල්</author> |
<date>2013-10-02 15:12:18</date> |
<index>11</index> |
<phrase>මට අනුකම්පා කරලා මේ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් දෙන්න කවුරු හරි. බෞද්ධයෙක් මැරුනම පාංශකූලය නොදුන්නොත් බුද්ධාගමට අනුව ප්‍රතිපලය කුමක් වේද? බුදුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර තිබේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2013-10-02 15:25:43</date> |
<index>12</index> |
<phrase>අපේ වත්තේ නම් කවුරුවත් කවදාවත් වල දාල නැහැ...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කමල්</author> |
<date>2013-10-02 15:26:25</date> |
<index>13</index> |
<phrase>මම හිතන විදියට පාංශකූලය නො දුන්නා කියලා හෝ දුන්නා කියලා කිසිම දෙයක් වන්නේ නැහැ. තමන්ගේ හොඳ හෝ නරක තමන් පසුපස එනවා. පාංශකූලය දීමෙන් අප පිං රැස්කර ගන්නවා. මියගිය අයටත් අනුමෝදන් කරනවා. අගේ කල යුතුයි මේ ජනතාව සංවර්ධනය වෙනුවෙන් කල කැපවීම. වෙනත් ජාතීන්ටත් ආදර්ශයක්. බෝ ගස් කපන්න පවා එකඟවීමට හැක්කේ බෞද්ධයන්... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සදුනි</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.