text stringlengths 0 6.69k |
|---|
<index>22</index> |
<phrase>අමිල, කන්ගැට්ටගේ බඩු වලට මොකද වුණේ ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අසේල</author> |
<date>2013-10-10 02:47:55</date> |
<index>23</index> |
<phrase>මොවුන්ට මෙහෙම වියයුතුයි කියලයි මම නම් හිතන්නේ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හර්ෂ</author> |
<date>2013-10-10 08:15:13</date> |
<index>24</index> |
<phrase>අවිගත්තෝ අවියෙන්ම නසිති</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඩොනල්ඩ්</author> |
<date>2013-10-10 08:44:42</date> |
<index>25</index> |
<phrase>මේ කුඩු අතහැරියේ නැත්නම් අප රට කුඩේ කුඩු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අජිත්</author> |
<date>2013-10-10 08:56:36</date> |
<index>26</index> |
<phrase>කන්ටේනරයක්ම ඉවරවෙනකම් මේ ප්‍රශ්න ඉදිරියටත් තියෙන්න පුළුවන්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනු</author> |
<date>2013-10-10 08:56:43</date> |
<index>27</index> |
<phrase>අර ආසියාවෙන් අල්ලපු ලොකුම කුඩු කන්ටෙනේර් එකට මොකද උනේ ? දැන් ඒ ගැන කිසිම කතාවක් නැ නේ .ඒ කුඩු ටිකත් පිටි උනාද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අජන්ත</author> |
<date>2013-10-10 13:10:36</date> |
<index>28</index> |
<phrase>හොයා ගෙන හොයා ගෙන යනකොට දේශපාලනඥයාට මෙකේ සම්බන්ධයක් පේනෙනවා නේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍ර වීරසින්ග්හේ</author> |
<date>2013-10-11 07:26:17</date> |
<index>29</index> |
<phrase>නරක සිතකින් නෙමෙයි කියන්නේ, මහේස්ත්‍රාත්තුමිය සැබෑ ලස්සනයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මාර්ලෝන් -කැනඩාව</author> |
<date>2013-10-11 21:44:50</date> |
<index>30</index> |
<phrase>කතා කරනකොට කිවයුතු දේ කියන්න.මතට තිත තබනවා පැවසූ රටේ,මත්ද්‍රව්‍ය ප්‍රශ්න වැඩියි වගේ පෙනෙන්නේ.අනේ ආශ්චර්යවත් මුතුඇටයට ගිය කලක්!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>176566</articleId> |
<title>මුලතිව් වැව්පිටියක ඇවිදින සුනාමියෙන් මියගිය අවතාරය</title> |
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author> |
<date>2013 ඔක්තෝබර් මස 13 14:16:24</date> |
<body> |
සුනාමි රළ පහරට අසුවී දහස් ගණන් අකාලයේ ඉතා අවාසනාවන්ත ලෙස මරු තුරුළට ගොස් වසර නමයක් පිරෙන්නේ ලබන දෙසැම්බර් මස 26 වැනිදාටය. දකුණේ පමණක් නොව උතුරේ ජනතාව ද දහස් ගණනකගේ ජීවිත සුනාමිය විසින් බිලිගෙන තිබිණි. මුලතිව් කළල්පාඩුව ගම්මානයේ පිහිටි රාල්කුඩිකුලම් වැව් පිටියට ද මළ සිරුරු 100කට වැඩි සංඛ්‍යාවක් එදා ගසාගෙන ආවේ සුනාමි රළ ... |
කාන්තාවන්ගේ හා පිරිමින්ගේ අවතාර වැවේ දෙතැනක වැව ඉස්මත්තේ සැරිසරන අයුරු තමන් දුටු බව ද එම ගම්මු අප සමඟ කියා සිටියහ. වැව ඉස්මත්තේ නිවාස තනාගෙන අලූතින් පදිංචියට පැමිණ සිටින අය පැවසුවේ තමන් ඔය කියන අවතාර දැක නොමැති බවත් අද්භූත හඬවල් මෙතෙක් ඇසී නොමැති බවත්ය. වැව ඉස්මත්තේ පදිංචිව සිටින නිසා මුලින්ම ඔය කියන අවතාර දැකිය යුත්තේ... |
ඔය වැව් පිටියේ සමහර දවස්වලට අවතාර සැරිසරන බවත් මිනිස්සු ගැහැනුන්ගේ කෙඳිරි හඬ ඇසෙන කතාව මාත් අසා තිබෙනවා. සුනාමියෙන් මියගිය අයගේ සිරුරු ඔය වැවට ගසාගෙන ඇවිත් රැඳී තිබුණා. ඒක ඇත්තයි. නමුත් ඒ මියගිය අයගේ අවතාර තමා රෑට අදටත් සැරිසරන්නේ කියා සමහරුන් පවසනවා. මාත් රෑට ඔය වැව්පිටිය පැත්තට ඕනෑ තරම් ගිහින් තිබෙනවා. අනේ මම නම් ඔය... |
උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් නිලධාරීන් පදිංචිව සිටින්නේද මේ වැවට ආසන්නව පිහිටි නිවසකයි. |
ඔය විජයරාණි කියන තරුණිය අපිත් එක්කත් කිව්වා මේ ගෙදර පදිංචියට ආපු කාලයේම සර්ලා කොහොමද ඔයගෙදර ඉන්නේ රෑට වැවේ අවතාර තිබෙනවා කියා. කෑගහන ශබ්ද එහෙම ඇහෙනවා කියා. ඇයි සර්ලා අවතාර දැක්කේ නැත්ද කියලත් අපෙන් විජේරාණි අහලා තිබෙනවා. මේ වනතෙක් අප කිසිම කෙනෙක් ඔය අවතාර දැකලා නැහැ. ගැහැණු මිනිස්සු කෙඳිරිගාන හඬවල් ඇහිලත් නැහැ. මෙතැන අ... |
ගෑනියෙක් වුණාට යකඩ හිතක් එයාට තියෙන්නේ !” වැනි කියමනක් එදිනෙදා ජීවිතයේදී ඔබත් අසා ඇති. ඒ විදිහට ඇතැමකුට ශක්තිමත් හිතකුත්, ඇතැමෙකුට දුර්වල හිතකුත් ඇති බවට සමාජයේ පවතින මේ මතය වැරදි නැහැ. දුර්වල හිත් ඇති අයට බොහෝ විට මේ හොල්මන් අවතාර දිස්වීමේ වැඩි ඉඩක් තිබෙනවා. ඒ ඔවුන් දෘෂ්ටි මායාවන්ට හසුවීමේ වැඩි ප‍්‍රවණතාවක් දක්වන නිසා... |
</body> |
<comments> |
<comment> |
<author>සීනා</author> |
<date>2013-10-14 11:59:03</date> |
<index>0</index> |
<phrase>මම නම් විශ්වාස කරන්නේ නෑ ,, මෙහෙම වෙනවනම් සුනාමි ඇවිත් දෙන අවුරුදු අටක් වෙනවා දෙන්ඩ අවතාරවලට පණ ඇවිත් තියෙන්නේ මොන පිස්සු කතාද කව්ද ඔය බොරු කතා විශ්වාස කරන්නේ ,,,මිනිස්සු තම අවතාර බොරුකාරයෝ ඔක්කොම ,,,</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අශිනි</author> |
<date>2013-10-14 15:05:55</date> |
<index>1</index> |
<phrase>මම නම් කවදාවත් අවතාර විස්වාස කරන්නේ නෑ.කවද හරි මම ඇත්තටම දැක්කොත් විතරක් විස්වාස කරනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.