text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>තරූ</author> |
<date>2013-11-12 14:01:57</date> |
<index>10</index> |
<phrase>අනේ මන්දා, එක ගහක් නැහැ. ඒත් නුවර එළියට සමාන කරනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රූපවතී</author> |
<date>2013-11-12 14:30:38</date> |
<index>11</index> |
<phrase>අපි යන මගේ ..ගොඩාක් තැන්වල .විශාල රිලව් ඉන්නවා ..මග දිගට ..අපි උන්ට තක්කාලි පෙට්ටියක් අරගෙන දුන්න කන්න ..අපි ගංගාවකින් නෑවා. කොහෙද මතක නැහැ ..?ඒ රටේ මිනිස්සු අපි දිහා යක්කු දිහා බලනවා වගේ බැලුවේ අපි ඔළුගෙඩි වහගෙන නැති නිසා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විරරත්නේ නුවන් සුරන්ත</author> |
<date>2013-11-12 20:13:00</date> |
<index>12</index> |
<phrase>ම්ලේච්ච අපායවල් ශ්‍රීලංකා මාතාවට අයිති කිසිම දෙයකට සමානකරන්න එපා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සදුනි</author> |
<date>2013-11-12 20:39:58</date> |
<index>13</index> |
<phrase>මේ මොකද්ද මේ ? මේවට ලස්සන කියනවනම්, ලංකාවේ ඕන තැනක් ලස්සනයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>asanka</author> |
<date>2013-11-12 22:16:46</date> |
<index>14</index> |
<phrase>රට ලස්සන උනාට ඉන්න මිනිස්සු තමා ප්‍රශ්නේ ?.....</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දොන්</author> |
<date>2013-11-13 00:11:11</date> |
<index>15</index> |
<phrase>මේ නගරය නුවර එලිය වගෙයි කියල නැහැනේ ..නුවර එලියට බොහෝ සමානයි කියල නේද තියෙන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මොහොමඩ්</author> |
<date>2013-11-13 00:42:11</date> |
<index>16</index> |
<phrase>අසංක කිව්වවගේ,රට පමණක් ස්වාභාවිකව ලස්සනයි,නමුත් රටේ පාලකයෝ සහ මිනිස්සු කැතැයි,ඉතින් මේක හරියට අර වඳුරාගේ අතට ලස්සන මල්මාලයක් ලේබුනවගේ,ලංකාව කියන ලස්සන මල්මාලය,තියාගෙන ඉන්නේ මේ වඳුරු රැලක්නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොහමඩ්</author> |
<date>2013-11-13 00:42:12</date> |
<index>17</index> |
<phrase>අසංක කිව්වා වගේ,රට පමණක් ස්වාභාවිකව ලස්සනයි. නමුත් රටේ පාලකයෝ සහ මිනිස්සු කැතයිනේ. ඉතින් මේක හරියට අර වඳුරාගේ අතට ලස්සන මල්මාලයක් ලැබුනා වගේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විජේ</author> |
<date>2013-11-13 08:41:56</date> |
<index>18</index> |
<phrase>අයියෝ අපේ දහ අට වංගුව මීට වඩා ලස්සනයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත්</author> |
<date>2013-11-13 14:20:53</date> |
<index>19</index> |
<phrase>නුවර එලියට ගහන්ඩ තැනක් නෑ සෞදියේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වන්නි තිලක්</author> |
<date>2013-11-13 22:09:16</date> |
<index>20</index> |
<phrase>මමත් මේ නගරයේ දවස් දෙකක් ගත කරලා තියෙනවා. එහෙ විදුලි බලාගාරයක ටර්බයින් යන්ත්‍රයක දෝසයක් හදන්න ගියා. නුවර එලියට නුවර එලිය කියමු. අබා වලට ආවේනික සුන්දරත්වයක් තියෙනවා. අරාබියේ කාන්තාර ස්වභාවය එහෙ නෑ. කඳු වල ගස් වැවිලා බබුන් වඳුරන් වෘකයින් කුරුල්ලන් වල් බල්ලන් රතු නරි ඉන්නවා. අපි හොඳ මී පැණි මිලට ගත්ත. ... |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>එල්.කේ.එස්.චන්ද්‍රසිරි</author> |
<date>2013-11-14 01:18:36</date> |
<index>21</index> |
<phrase>මම ඉන්නේ අභා වල</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලාල් නුවර</author> |
<date>2013-11-14 03:30:27</date> |
<index>22</index> |
<phrase>සෞදියේ අනිත් පළාත් එක්ක බැලුවහම ඇත්තටම මේ පළාත ලස්සනයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉෂාක්</author> |
<date>2013-11-14 11:21:30</date> |
<index>23</index> |
<phrase>මට සෞදියේ එක්කෙනෙක් කිව්වා ලංකාව පුංචි ස්වර්ගයක් කියලා. ඒ හින්දා මෙම ස්ථානය ඔවුන්ටත් ලස්සන නැහැ ලංකාව තරම්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.