text stringlengths 0 6.69k |
|---|
<index>21</index> |
<phrase>පින්කෙත මේ හෙළ දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුදේශ්</author> |
<date>2013-10-30 11:17:29</date> |
<index>22</index> |
<phrase>ලංකාවට ගියපු ගමන් යන්න ඕන නුවර එළියේ මගේ රට කොච්චර ලස්සනද??</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රුවන්</author> |
<date>2013-10-30 11:35:06</date> |
<index>23</index> |
<phrase>මගේ ලක් මෑණියන්දෑ හරි පින්කාරී. හරියටම හරි කියමනක් ...!!!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සම්</author> |
<date>2013-10-30 11:42:46</date> |
<index>24</index> |
<phrase>තෝමස් ෆාර් ගේ නමින් මේ මල නම් කරනවා තියා ඒ මනුස්සය වසර ගණනාවක් ජීවත් උන ගෙදර පසුකලක ෆාර් ඉන් හෝටලය උනා.අඩුගනනේ ඒ ගොඩනැගිල්ල (දැන් කාර්යාලය ) ඒ නමින් තියගන්නවත් අපේ අය කටයුතු කරලා නැහැනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංජීව</author> |
<date>2013-10-30 12:01:58</date> |
<index>25</index> |
<phrase>ඛාන්, ඔයාලට හැමදේකටම දෙවියො, මලක් පිපුනත් දෙවියෝ, අනේ ඔය දෙවියන්ට පුළුවන් නම් කියන්නකෝ ඔයාලගෙ කට්ටිය කරන යුද්ධ නවත්වන්න කියලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දු මෙල්බෙර්න්</author> |
<date>2013-10-30 12:15:28</date> |
<index>26</index> |
<phrase>මගේ මව් බිමේ ලස්සන....</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිල්</author> |
<date>2013-10-30 12:21:18</date> |
<index>27</index> |
<phrase>මේ මල් හැමදාම ලංකාවේ පිපෙනවා නම් අපේ රට තවත් ලස්සන වෙයිනේ...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලහිරු</author> |
<date>2013-10-30 12:28:18</date> |
<index>28</index> |
<phrase>අනිත් ප්‍රවෘත්ති වලට වඩා මේක ගොඩක් වැදගත්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රදීස්</author> |
<date>2013-10-30 13:31:43</date> |
<index>29</index> |
<phrase>මගේ රටට දළදා හිමි සරණයි !!!!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ශාන්</author> |
<date>2013-10-30 13:34:22</date> |
<index>30</index> |
<phrase>සොබාව ධර්මය විසින් මල් හටගන්නවා මිසක් දෙවියන් වහසන්සේලා මල් වැව්වේ නැහැ. මෝඩ කතාම තමා තම්බි කිව්වොත් කියන්නෙම.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොහමඩ්</author> |
<date>2013-10-30 13:42:56</date> |
<index>31</index> |
<phrase>මේ මලට දෙමලෙන් කියන්නේ කුරින්ජි මලර් කියලා.අවුරුදු 12කට සැරයක් පිපෙන බව සඳහන් කර තිබුනා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජ. තිසර</author> |
<date>2013-10-30 14:06:47</date> |
<index>32</index> |
<phrase>සුදු කහ රෝස දම් පැහයෙන් හැඩ දාලා.. හෝර්ටන් තැන්න නෙළු මල් සිරියෙන් පිරිලා.. ලක් මෑණීයන් ගෙල වට දා මල් මාලා.. දොලොස් වසරකින් යළි එනු පිබ්දීලා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලුම්බිණි</author> |
<date>2013-10-30 15:20:51</date> |
<index>33</index> |
<phrase>ලංකාවේ ලස්සන බලන කෙනෙක් දැන්ම බලන එක හොඳයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමුදු</author> |
<date>2013-10-31 13:28:29</date> |
<index>34</index> |
<phrase>ශ්‍රී ලංකා මාතා.............. නමදී මී සැමදා........ දීර්ඝායූ වේවා ලක්මවුනි මගේ............</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>184358</articleId> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.