text stringlengths 0 6.69k |
|---|
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වාසල</author> |
<date>2013-04-05 17:20:46</date> |
<index>17</index> |
<phrase>සාදු සාදු අනුමෝදම්. මෙවැනි පින්කම් බොහෝ වැදගත්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන්</author> |
<date>2013-04-06 12:20:53</date> |
<index>18</index> |
<phrase>ලස්සනයි..</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන්</author> |
<date>2013-04-06 12:14:32</date> |
<index>19</index> |
<phrase>ඔබ සැමට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සේරා</author> |
<date>2013-04-07 16:43:17</date> |
<index>20</index> |
<phrase>මේ ඉන්නෙත් ජාතික වීරයෝ පිරිසක් .</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මල්ලිකා</author> |
<date>2013-04-08 20:42:35</date> |
<index>21</index> |
<phrase>විශ්වයේ තිබෙන බුද්ධ රෂ්මි බලයෙන්ද සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ බලයෙන්ද ඔබ සැම ආරක්ෂා වී ඇත. සැමට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංජය අබේවර්ධන බණ්ඩාර</author> |
<date>2013-04-11 06:38:15</date> |
<index>22</index> |
<phrase>කොහොමද බෞද්ධ අපේ ශ්‍රී විභූතිය. මෙවන් විශ්ව වන්දනීය පුදබිම් අයිති සිංහල නියම බෞද්ධයන්ට පමණයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සංජය අබේවර්ධන බණ්ඩාර</author> |
<date>2013-04-11 06:53:54</date> |
<index>23</index> |
<phrase>සියළු දෙවියෝ රකිත්වා මෙවන් වීරවරයන් !</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මේකලා</author> |
<date>2013-04-11 11:37:19</date> |
<index>24</index> |
<phrase>සාධු...සාධු...සාධු.!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගීතාංජලී</author> |
<date>2013-04-12 18:27:35</date> |
<index>25</index> |
<phrase>ඔබ සියලු දෙනාටම බෝසමිදු පිහිටයි! මටත් සහභාගි වන්න ඇත්නම්...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පුෂ්පකුමාර</author> |
<date>2013-04-13 05:10:02</date> |
<index>26</index> |
<phrase>මෙම ලිපිය ලියු මාධ්‍ය වේදීයාට කෘතඥ වෙමි. සුවහසක් මිනිසුන්ට බුද්ධාලම්භන ප්‍රිතිය ගෙන දීමට ස්වර්ණමාලි චෛත්‍ය රාජයාගේ හුණු පිළියම් කරන ශිල්පීන් සැමට තෙරුවන් සරණයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දික</author> |
<date>2013-04-15 11:43:52</date> |
<index>27</index> |
<phrase>මේක ලොකු පිනක්..</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන් කුමාර</author> |
<date>2013-04-17 08:43:42</date> |
<index>28</index> |
<phrase>මෙම පින්කම සදහා ලක්ෂ 65 මුදලක් වැයවෙනවා. ආසන්න වශයෙන් ඒකට අනුග්‍රහය දක්වන්න ලොකු උනන්දුවක් තියනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අසේල</author> |
<date>2013-04-17 22:36:32</date> |
<index>29</index> |
<phrase>මේ සඳහා අනුග්‍රහය දක්වන මහීල් ශ්‍රීමන්ත මහතාගේ නම සඳහන් නොවීම අඩුපාඩුවක් ලෙස පෙනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුරංග</author> |
<date>2013-05-02 14:29:00</date> |
<index>30</index> |
<phrase>සාදු ! සාදු !</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.