text
stringlengths 0
6.69k
|
|---|
<comment>
|
<author>ඉදුනිල් ගයාන්</author>
|
<date>2013-05-13 19:02:33</date>
|
<index>31</index>
|
<phrase>මෙවර හුනු හුණු පිරියම් කරන පිංකමට සම්බන්ධ විමට මටත් පුලුවන් වුණා.මේක ගොඩක් අමාරු කාර්යයක්. පුදුම රස්නයක් තියෙන්නෙ. ඒත් දැනෙන්නෙ නැහැ මහන්සියක්.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>107019</articleId>
|
<title>පුංචි වාහන ඉල්ලුම පහළට</title>
|
<author>කේවිද ගුණසේකර</author>
|
<date>2013 අපේ‍්‍රල් මස 05 19:32:00</date>
|
<body>පෙර ඉහළ ඉල්ලූමක් තිබූ මෝටර් රථ, යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලට තිබූ ඉල්ලූම සැළැකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතැයි මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමෙන්තුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පෙන්වයි.
|
මධ්‍ය අදායම් ලාභී ජනයා අතර ප්‍රචලිතව තිබූ මරූටි වැනි මෝටර් රථ හා පෙර ඉතා විශාල වශයෙන් ලියාපදිංචි කළ යතුරුපැදි හා ත්‍රීරෝද රථ ලියාපදිංචි කර ඇති ප්‍රමාණයේ සැළැකිය යුතු අඩුවක් එම සංඛ්‍යාලේඛන වලට අනුව දක්නට ඇත.
|
තත්ත්වය එසේ වුවත් බී.එම්.ඩබ්ලිව් වැනි අතිිසුඛෝපභෝගී කාණ්ඩයට අයත් මොටර් රථ ලියාපදිංචි කිරීමේ වැඩිවීමක් එම සංඛ්‍යාලේඛණ පෙන්වයි.
|
මේ තත්ත්වයට හේතු ලෙස රජය විසින් ලබාදී ඇති තීරුබදු සහන ලබා දී ඇති රථවාහන බලපත්‍ර හේතු වී ඇතැයි විශ්ලේෂකයන් පවසයි.ඇතැම් අවස්ථාවන්හි මේ බලපත්‍ර භාවිතා කර සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කෙරුණු රථවාහන මිලදී ගැනීමේ හැකියාව බලපත්‍ර ලාභියාට හිමිවේ.
|
මෙය අසාධාරණ බව පවසන මැදහත් විචාරකයන් සාමාන්‍ය ජනයාටද රටේ ඉහළ පැළැන්තියේ පුද්ගලයින් භුක්ති විදින සහනයන් හා පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබාදීමට රජය ක්‍රියාකළ යුතු බව කියයි.</body>
|
<comments>
|
<comment>
|
<author>සරත්</author>
|
<date>2013-04-05 21:57:27</date>
|
<index>0</index>
|
<phrase>වාහන ගන්න ඉස්සරවෙලා තුන් වේල කන්න ක්‍රමයක් මට කියන්නකෝ. 16000 මාසික වැටුපක් ගත්තත් මාසේ රෝල් කරගන්න අමාරුයි.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රසික</author>
|
<date>2013-04-05 23:48:05</date>
|
<index>1</index>
|
<phrase>කමක් නැහැ. කමක් නැහැ. දැන් ගිණි ගණන් අඩුයිනේ ලංකාවෙ...</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අජිත් කරුණාරත්න</author>
|
<date>2013-04-06 07:47:51</date>
|
<index>2</index>
|
<phrase>වාහන නම් නැතුවට කමක් නැහැ. බියගම ඉඳල කඩුවෙලට දුර කිලෝමීටර් දෙකක් වත් නැහැ. වාහනයකින් යන්න විනාඩි 45 ක්වත් යනවා. උදේට හරි හවසට හරි බත්තරමුල්ලට යන්න පැය දෙකක් යනවා. එතරම් වාහන පිරිලා.පාර දෙපැත්තේ ගෙවල් කඩ කඩා පළල් කරනවා වුණත් තවත් ඉඩ මදි.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රීටා</author>
|
<date>2013-04-06 13:03:20</date>
|
<index>3</index>
|
<phrase>දැන් පුංචි වාහන කියල තියෙන්නේ ලෝකේ කොහෙන් වත් ගන්නේ නැති ඉන්දියන් බාල බඩු.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ක්‍රිෂ්</author>
|
<date>2013-04-06 16:26:44</date>
|
<index>4</index>
|
<phrase>අයිත් පොදු බස් රතයම පහසුයි ලාභයි කියලා හිතනවා ඇති අපේ මිනිස්සු.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සනත්</author>
|
<date>2013-04-06 16:21:17</date>
|
<index>5</index>
|
<phrase>අවරුදු ගානක් පිටරට හිටියත් අපිටනම් වාහනයක් ගන්න බැහැ. හැමදාම ගණන් යනවා...</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නුවන්</author>
|
<date>2013-04-06 18:28:23</date>
|
<index>6</index>
|
<phrase>ලංකාවේ දේශපාලකයෝ විසින් මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තියෙන්නේ වාහනයක් තියන එක සුඛෝපභෝගී දෙයක් විදියට. ඒ වගේම බස්වල යන එක හොද දෙයක් විදියට. බදු වැඩි කළහම සමහර අය සතුටු වෙන්නේ එම නිසා. නමුත් දේශපාලකයෝ කවදාවත් වාහන එපා කියන්නේ නැහැ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ද සිල්වා බෙර්ලින්</author>
|
<date>2013-04-07 01:10:04</date>
|
<index>7</index>
|
<phrase>වැන් බස් සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නා වාහනවල තීරුබදු අඩු කරන්න. කාර් වැනි සුඛෝපභෝගී වාහන වලට තීරුබදු අඩුකරන්න ඕනෑ නැහැ, වාහන පර්මිට් විදේශවල සේවය කරන ලංකාවට විදේශ විනිමය සපයා දෙන ශ්‍රමිකයන්ටත් ලබාදෙන ක්‍රමය නැවත ඇතිකරන්න.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ධම්මික</author>
|
<date>2013-04-07 03:28:23</date>
|
<index>8</index>
|
<phrase>මට පිස්සු වගෙයි වාහන වල ගණන් දැකලා.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සේන</author>
|
<date>2013-04-07 08:20:11</date>
|
<index>9</index>
|
<phrase>පුංචි වාහනයක් තියා කරත්තයක්වත් හදාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද පුංචි අපටම තමයි බදු සියල්ල. වි</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අංජන</author>
|
<date>2013-04-07 08:41:51</date>
|
<index>10</index>
|
<phrase>මරුටි නං ලංකාවට ගේනන්ත් එපා.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නන්දලාල්</author>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.