text
stringlengths 0
6.69k
|
|---|
<phrase>ඉන්දියන් පුංචි කාර් වලට වන දේ අරගෙන අවුරුදු ගණනාවක් යන කොට පෙනි පෙනී දැනෙනවා. රිකන්ඩිෂන් උනත් ජපන් හොදයි කියලා හිතෙනවා.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ජගත්</author>
|
<date>2013-04-08 16:56:02</date>
|
<index>26</index>
|
<phrase>මේක තමයි අද අපේ රටේ තත්ත්වය. අපි කතා කරන්නෙත් බයේ. ඒ තරමට අපි දුප්පත්.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පෙරේරා</author>
|
<date>2013-04-09 07:46:24</date>
|
<index>27</index>
|
<phrase>පුංචි අපි පුංචි මොලේ පාවිච්චි කරලා ලොකු එවුන්ට චන්දෙ දෙනවා ඊට පස්සේ පත්වෙන ලොකු අය පුංචි අපිටම තලනවා.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ජයතිස්ස</author>
|
<date>2013-04-09 12:41:01</date>
|
<index>28</index>
|
<phrase>අපි කතා කරන්නත් බයයි. ඒ තරමට අපි දුප්පත්.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මල්කි</author>
|
<date>2013-04-09 13:22:34</date>
|
<index>29</index>
|
<phrase>අපි හරිම දුප්පත්. අපටත් වාහනයක් ඇත්නම්?</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>වරුණ</author>
|
<date>2013-04-09 15:53:16</date>
|
<index>30</index>
|
<phrase>මෙහෙම තමයි ලංකාව දියුණු වෙනකොට.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>හේවාවිතාරණ</author>
|
<date>2013-04-09 18:13:25</date>
|
<index>31</index>
|
<phrase>පොඩි වාහනයක් දැක්කොත් වරදක් ඇතත් නැතත් පොලිසියෙන් නවත්වනවා. සුඛෝපභෝගී ලොකු වාහනයකින් ගියා නම් ණය වෙලා හරි නිදහසේ එලවාගෙන පිම්මේ යන්න පුළුවන්</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ද සිල්වා බෙර්ලින්</author>
|
<date>2013-04-09 19:49:10</date>
|
<index>32</index>
|
<phrase>පිටරට උපයන මුදල් නිතියනුකුලව ලංකාවට ගෙනාපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඉන්න ලේ නෑයෙකුට තීරුබදු අඩුවෙන් වහනයක් තෑගි කරන්න ක්‍රමයක් තිබුනා ඉස්සර. දැන් එය නවත්තල. ඒවා නැවත ඇති කරන්න. අඩුම තරමේ මැද පෙරදිග සේවය කරන කෙනෙකුට යතුරුපැදියක් හෝ ත්‍රී වීල් එකක්වත් තීරුබදු රහිතව ගන්න කටුයුතු සලස්වන්න.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>දුලාන්</author>
|
<date>2013-04-10 11:53:52</date>
|
<index>33</index>
|
<phrase>විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>දුලාන්</author>
|
<date>2013-04-10 11:47:33</date>
|
<index>34</index>
|
<phrase>පිටරට උපයන මුදල් නිතියනුකුලව ලංකාවට ගෙනාපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඉන්න ලේ නෑයෙකුට තීරුබදු අඩුවෙන් වහනයක් තෑගි කරන්න ක්‍රමයක් තිබුනා ඉස්සර. දැන් එය නවත්තල. ඒවා නැවත ඇති කරන්න. අඩුම තරමේ මැද පෙරදිග සේවය කරන කෙනෙකුට යතුරුපැදියක් හෝ ත්‍රී වීල් එකක්වත් තීරුබදු රහිතව ගන්න කටුයුතු සලස්වන්න.(නදී)-</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>107342</articleId>
|
<title>පිටකොටුවේ හත්මහලක් තව මහලකට හේත්තුවේ</title>
|
<author>තරිඳු ජයවර්ධන ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා</author>
|
<date>2013 අපේ‍්‍රල් මස 07 15:20:24</date>
|
<body>පිටකොටුව මැලිබන් වීදියේ හත් මහල් ගොඩනැගිල්ලක් ඇළවී ඒ අසළ ඇති කුමාර වීදියේ ගොඩනැගිල්ලකට හේත්තු ඇතැයි ද, තුවාලකරුවන් ගැන වාර්තා වී නැතැයි ද පොලීසිය කියයි.</body>
|
<comments>
|
<comment>
|
<author>ගාමිණී</author>
|
<date>2013-04-07 15:35:46</date>
|
<index>0</index>
|
<phrase>පසුගිය දිනවල කඩ කඩන්න ගහපු බැකෝ පහරවල් වලට ගොඩනැගිලි කණු බුරුල්වෙලා වෙන්න ඇති.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චන්ද්‍රසිරි</author>
|
<date>2013-04-07 16:20:22</date>
|
<index>1</index>
|
<phrase>අත්තිවාරම හරියට දාලා නැතුව ඇති .</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රුවන්</author>
|
<date>2013-04-07 16:39:20</date>
|
<index>2</index>
|
<phrase>ගාමිනි, කියන්ඩ දෙයක් නැත්තන් කට වහගෙන ඉන්න ඔහේ කියවන්නේ නැතුව.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නසාර්</author>
|
<date>2013-04-07 16:45:35</date>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.