text
stringlengths
0
6.69k
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලකගේ</author>
<date>2013-04-07 22:47:10</date>
<index>18</index>
<phrase>පෙනුමෙන් හැගෙන්නේ තවමත් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් බවයි. මෙවැනි ජනාකීර්ණ තැන්වල ගොඩනැගිලි ඉදිකිරීමේදී ප්‍රමිතිය ගැන සියයට සීයක්ම සහතික විය යුතුයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මුබීන්</author>
<date>2013-04-08 08:05:33</date>
<index>19</index>
<phrase>භූමිකම්පාවක්ද දන්නෙ නැහැ. දෙයියෝ සාක්කි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-04-08 08:29:10</date>
<index>20</index>
<phrase>මුලින්ම ගැලවිලා තියෙන නිසා ඔහොමම වෙන තැනකින් උස්සලා තියමු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-04-08 08:30:19</date>
<index>21</index>
<phrase>අහවල්ලුන්ගේ කොන්ත්‍රාත් කාරයෙක්ද කොහෙද වැඩේට අත ගහලා තියෙන්නේ?ආශ්චර්යය ආශ්චර්යය...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සරත්</author>
<date>2013-04-08 08:41:59</date>
<index>22</index>
<phrase>ඇල වෙලා තියන ආකාරයට අනුව නම් හිතාගන්න අමාරුයි. මොනවා වුණත් නැවෙන්න කලින් අනෙක් ගොඩනැගිලි ගැන හිතලා තියෙනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සනත්</author>
<date>2013-04-08 11:15:49</date>
<index>23</index>
<phrase>මේකත් සුද්දන්ට පෙන්නලා කීයක් හරි හොයාගන්න බලමු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සාලිය</author>
<date>2013-04-08 13:54:57</date>
<index>24</index>
<phrase>ලංකාවට ඇලවෙන කුළුණක් නැති නිසා ඕක පරිස්සම් කරමු.....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමිල</author>
<date>2013-04-08 14:45:06</date>
<index>25</index>
<phrase>ආසියාවේ ආශ්චර්යය තමයි ඉතින්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමීර සාලින්ද</author>
<date>2013-04-08 17:35:44</date>
<index>26</index>
<phrase>ලංකාව තුළට ආශ්චර්යය ළගා වේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-04-09 01:23:58</date>
<index>27</index>
<phrase>අගේට ඇලවෙලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-04-09 01:31:36</date>
<index>28</index>
<phrase>අම්මෝ ඇලවෙලා තියෙන හැටි?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්න</author>
<date>2013-04-09 15:03:05</date>
<index>29</index>
<phrase>ඔය පහුගිය දවස්වල රට ඇතුලට ගෙන ආපු ප්‍රමිතියෙන් අඩු සිමෙන්ති යකඩ වල ප්‍රතිඵල තමයි. තව තව දේවල් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජයී තිසර</author>
<date>2013-04-09 15:12:58</date>
<index>30</index>
<phrase>සමහරු ගාමිණී මහතාට මෙහි අපහාස කර ප්‍රතිචාර දැක්වීම ඉතා කණගාටුදායකය. මට වැටහෙන අයුරින් ඔහු කණු යනුවෙන් අදහස් කර ඇත්තේ උස ගොඩනැගිළි තැනීමේදී අත්තිවාරම තැනීමට පෙර පොලව යටට බස්වන කණු "පයිල්" විය යුතුයි. සෙලින්කෝ වැනි උස ගොඩනැගිළි තැනීමේදී ප්‍රමිතියට අනුව මෙය කළ යුතුයි. උස ගොඩනැගිළි අතර සිදුවන විශාල භූමි චලනයන් වලින් ගොඩනැගිළිවල බිත්ති පිපිරී ඉරිතලා යෑම් සිදුවේ. අවට සිදුවන තද කම්පනද උස ගොඩනැගිළි වලට ඉතා අහිතකරයි. මේ ඇලවී ඇති ගොඩනැගිළ්ලේ තට්ටු දෙකක්ද පොලවට ගිලාබැස ඇතිබව පිංතූර‍වලින් පෙනේ. පොලවයට සිදුවී ඇතිදෙය සොයා බලන තුරු ‍මේ ආපදාවට හේතුව දැක්වීම අපහසුය.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රා</author>
<date>2013-04-10 07:51:52</date>
<index>31</index>
<phrase>සත් මහලක් තනවන්න බැහැ මට ඔබේ සෙනෙහසට වැඩි මත් අඩියක් දා ගන්න බැහැ මගේ බාර් එක බිමට වඩි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>