text stringlengths 0 6.69k |
|---|
<phrase>රකිත් කොහේ වුණත් සිංහල අවුරුදු උත්සව පවත්වන්නේ ලංකාවට අදාළ සංස්කෘතියටයි.ඕස්ට්‍රේලියාවේ උත්සව පැවැත්වුයේ අපේ අය මිසක් ඔස්ට්‍රේලියාවේ ජනතාව නොවෙයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රකිත්</author> |
<date>2013-04-16 09:57:38</date> |
<index>21</index> |
<phrase>අජිත්, මෙම උත්සවය ගැනවත්, අපේ සංස්කෘතිය ගැනවත් නෙමෙයි ප්‍රශ්නය. ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සංස්කෘතිය පිළිබඳවයි මා ප්‍රශ්න කළේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2013-04-16 10:10:59</date> |
<index>22</index> |
<phrase>මාලදිවයිනේ නම් අවුරුදු 3ක ඉඳන් අවුරුදු උත්සවයක් නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍රී නිමල් නිස්සංක</author> |
<date>2013-04-16 10:11:37</date> |
<index>23</index> |
<phrase>ඕක කන්බරා නගරයේ උත්සවය. බද්‍රා නෝනා /තානාපති කාර්යාලය සංවිධානය කලේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍රීසර</author> |
<date>2013-04-16 11:07:29</date> |
<index>24</index> |
<phrase>මාලා, රීටා, පොඩි දෙයක් අල්ලගෙන ලොකු කරගෙන දඟලන්න එපා. වැරදි කරන මිනිස්සු කොහෙත් ඉන්නවා. ඔයාලා කතා කරන්නේ හරියට ඔයාලා ඇරෙන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න අනිත් ශ්‍රීලාංකිකයෝ ඔක්කොම වීසා නැතුව ආව අය වගේනෙ. අපිත් ඉන්නේ ඔය රටේම තමයි, හොඳ නරක දෙකම අපි දකිනවා. අපේ ලොකු කම පෙන්නන්න සුළු පිරිසකගේ වැරදි කිය කිය ඇවිදි... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිපුනි</author> |
<date>2013-04-16 15:16:12</date> |
<index>25</index> |
<phrase>මේ අවුරුදු උත්සවය මෙල්බර්න් වලයි තිබුනෙ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පුබුදු</author> |
<date>2013-04-16 18:00:53</date> |
<index>26</index> |
<phrase>මට අද හම්බුවුණා අපේ ළමයි හතරපස් දෙනෙක්. මම ඇහුවා උදව්වක් එහෙම ඕනෑද කියලා? රස්සාවල් තමයි නැත්තේ කිව්වා. මම දන්නා රැකියා ඒජන්සියකුත් මම පෙන්නුවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජෝයි</author> |
<date>2013-04-17 10:50:43</date> |
<index>27</index> |
<phrase>රකිත් මහත්තයෝ අන්තර්ජාලේ තියනවා ඔක්කොම විස්තර.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ක්‍රිෂ්ට්</author> |
<date>2013-04-17 15:29:57</date> |
<index>28</index> |
<phrase>මෙය සංවිදානය කලේ වික්ටෝරියාවල ඉන්න ශ්‍රීලංකා ජර්මන් තාක්ෂනික විදුහලේ ආදි සිසුන්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ෂමිල්</author> |
<date>2013-04-18 21:54:31</date> |
<index>29</index> |
<phrase>මට දුකයි මේ ප්‍රතිචාර දැක්කම .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රකිත්</author> |
<date>2013-04-19 03:51:02</date> |
<index>30</index> |
<phrase>අනේ ජෝයි මහත්තයෝ, ඔය කල්පනා කරලා දුන්න උත්තරේද? අන්තර්ජාලයේ නොයෙකුත් දේවල් තියෙන බව මා දන්නවා. එහෙත්, ඔබතුමා කිව්වනේ එංගලන්තේ සංස්කෘතියටත් වඩා වෙනස් කියලා. ඉතින් ඇයි, ඒ ගැන විස්තරයක් කරන්න බැරි. මා බලාපොරොත්තු වුණා, ඕස්ට්‍රේලියාවේ ජිවත් වන කෙනෙක් හැටියට, ඔබතුමාගේ අත්දැකීම් අනුව විග්‍රහයක්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සූරිය</author> |
<date>2013-04-23 18:30:19</date> |
<index>31</index> |
<phrase>මේක සංවිධානය කළේ රට ගැන ආදරයක් ඇති අය. සංවිධායකයන්ට අපි ගරු කළ යුතුයි. හීනමානය අයින් කර ගනිමු!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>113922</articleId> |
<title>අස්ගිරියෙන් අවුත් පානදුරේ දී වැඩ පෙන්වයි</title> |
<author>බිමල් ශ්‍යාමන් ජයසිංහ</author> |
<date>2013 අපේ‍්‍රල් මස 28 16:58:55</date> |
<body>අපරාධ විමර්ශනයට බෙහෙවින්ම දායක වන බල්ලන්ගේ සංදර්ශනයක් පානදුරයේ දී පැවැත්විණි. බොහෝ දෙනෙක් ඔවුන්ගේ දස්කම් විස්කම් හා කීකරුකම දැක සතුටු වුහ. |
මල් කලඹ පිළිගැන්වීමේ හා පොලිස් කොඩිය එසවිමේ සිට ඇමැති ආරක්ෂක රාජකාරී දක්වා ඉසව් 27 ක ට මේ අමුත්තෝ තරග කළහ. |
තරඟ කළ වැඩිදෙනා පොලිස් ස්ථානාධිපති නිළ නාමයෙන් හැදින් විණි. පොලිස් සැරයන්වරුද වුහ. කාන්තා පොලිස් වරියෝද වුහ.සහයක රාජකාරිකරුවෝද වුහ. |
මහනුවර අස්ගිරියේ නිල සුනඛ මුලස්ථානයේ දහසය දෙනකු මේ තරගයට එක් වුහ. |
කොස්තාපල් ‘ස්කූබී‘ , පානදුර උතුර පොලිස් ස්ථානාධිපති විශ්ව කුමාර මහතාට මුලින් මල් කළඹක් පිළිගැන්වීය. කොස්තාපල් ‘ප්‍රීටි ගර්ල් ‘පොලිස් කොඩිය එසැවිය. |
පානදුර උතුර පොලිසි හා සිවිල් ආරක්ෂ කමිටු මේ සංදර්ශනය සංවිධානය කළේ කෙහෙල්වත්ත ප්‍රදේශිය සභා ක්‍රිඩාංගනයේදීය. |
ගඩොල් බිත්තිය පැනීම,කීකරුකම,බාධක තරගය, ට්‍රයිසිකලය, බැරල් පෙරැලිම, සංගීත පුටු තරඟය, සුනඛයින් මතින් පැනිම, පාට හා අංක සෙවිම, කඩුළු තණය, කඩුලු තරඟය, කණු අතරින් යාම, ගෝනි රේස්, පුපුරණ ද්‍රව්‍ය සෙවීම,මත්ද්‍රව්‍ය සෙවිම, උද්ඝෝෂණය, ගිනි වළලු පැනිම, මෙරිගෝ රවුම් ,සංගීතයට නැටීම, වළලු අතරින් පැනීම, පා පැදියේ ගමන් කිරිම, ටෝයි ප... |
<comments> |
<comment> |
<author>අනුර</author> |
<date>2013-04-28 17:54:21</date> |
<index>0</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.