text
stringlengths
0
6.69k
<phrase>සිවුපාවන්ට තියෙන මොලය අපේ රටේ මිනිස්සුන්ට නැති එකයි දුක.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජ.හේරත්</author>
<date>2013-04-28 18:37:49</date>
<index>1</index>
<phrase>අපේ පොලෝසියේ අයත් මේ වගේම කරයි නේද ?</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ලාලිත්‍යා ජෙර්මනියේ සිට</author>
<date>2013-04-28 18:45:24</date>
<index>2</index>
<phrase>හරිම ආඩම්බරයි. ජර්මනියේ සාමාන්‍ය ගෙවල් වල ඉන්න බල්ලන්වත් ඉස්කොලෝ අරන් ගිහින් උගන්වනවා. මෙහෙ පොලිස් බල්ලන් විශ්‍රාම ගියාම උන් ට විශ්‍රාම වැටුප වගේම එයාලව තව දුරටත් බලා ගන්න කෙනා එක්ක විදෙස් රටවලට නිවාඩු පවා එක්ක යනවා .</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නයන</author>
<date>2013-04-28 18:49:22</date>
<index>3</index>
<phrase>ගොඩක් ලස්සනයි.හොදට පුහුණු කරවලා.පුහුණු කරවපු කට්ටියට බොහොම ස්තූතියි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ගාමිණී</author>
<date>2013-04-28 20:12:56</date>
<index>4</index>
<phrase>මම ක්‍රීඩා සංදර්ශන වලට ඉතාමත් කැමතියි. නමුත් රටේ ඇතිවෙන මංකොල්ලකෑම් ,මිනීමැරුම්,මත් ද්‍රව්‍ය ජාවාරම්,හොර අවි ආයුධ ,සොයායන්න කනප්පු කරකවන්නේ නැතුව, අපරාධ මර්දනයට සුනඛයින් වඩාත් පුරුදු පුහුණු කළොත් සකල ලංකාවටම ඉතාමත් ලොකු සංදර්ශනයක් වේවි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වජිර</author>
<date>2013-04-28 20:19:11</date>
<index>5</index>
<phrase>හොදයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>මහින්ද</author>
<date>2013-04-28 20:41:46</date>
<index>6</index>
<phrase>හරිම සුන්දරයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට</author>
<date>2013-04-28 21:01:53</date>
<index>7</index>
<phrase>අති විශිෂ්ටයි...! අති විශිෂ්ටයි...! එක වැකියකින් ලියා නිම කරන්න බැරි දරැනූ ගණයේ අපරාද වෙන මේ යූගයේ මිනිසූන් තූල ඇති තිරිසන් ගතිපැවතූම් විදහාපාම්න් අනූකම්පාව ගෑවිලාවත් නොතිබෙන මේ සමාජයේ, මේ තිරිසනූන් තිරිසන් සත්තූ උවත් මනූෂ්‍යයට වඩා උසස්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සෙන්තිල්</author>
<date>2013-04-28 21:20:49</date>
<index>8</index>
<phrase>ලාලිත්‍ය,ඔයා කොහෙද වාසය කරන්නේ? මම ඉන්නේ හන්නොවෙර් වල. ගොඩක් දවසකින් ලාංකිකයෙක් අදුනාගන්න ලැබුනේ නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නන්දන</author>
<date>2013-04-28 21:45:53</date>
<index>9</index>
<phrase>දැනුම තියන කෙනෙක් කියාදෙන්න. අපේ රටේ ඉන්න බල්ලන්ට මෙවැනි පුහුණුවක් දෙන්න බැරි සත්ව විද්දියාත්මක හේතුවක් නිසාද නැතිනම් උත්සහ නොකරන නිසාද වෙනත් හේතුවක් නිසාද.අපේ බල්ලන් වර්ගීකරණයෙන් රට බල්ලන්ට වැඩ පහත සතෙක්ද.?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමීර සල්මිය</author>
<date>2013-04-28 21:56:57</date>
<index>10</index>
<phrase>ඇස වසා තරාදිය දුන්නා නම් නීතියට යුක්තියට කිරයි අපූරුවට.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අජිත් කරුණාරත්න</author>
<date>2013-04-28 23:33:40</date>
<index>11</index>
<phrase>නීතියක්, චාරයක්, යුක්තියක්, අයුක්තියක් නැති රටට මොන බල්ලෝද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මනෝජ්</author>
<date>2013-04-29 00:30:19</date>
<index>12</index>
<phrase>නුවර පොලිස් බල්ලොත් වැඩකාරයෝ. අපරාධ මර්දනයට මේ අය යොදාගන්න බලන්න</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සිල්වා තබූක්</author>
<date>2013-04-29 00:31:12</date>
<index>13</index>
<phrase>නියම රංගනය අරිම අපුරු දර්ශනයක් ජනතා මුදල් කාබාසිනියා නොකර හරි ලස්සනට කරලා තිබෙනවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රදීපා</author>
<date>2013-04-29 01:30:54</date>
<index>14</index>
<phrase>පොලිසියේ රාජකාරිය මේ සතුන් අකුරටම කරයි, ජරාව කන්නේ නැති නිසා.</phrase>
<sentiment>POSITIVE</sentiment>