text
stringlengths
0
6.69k
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අමිත</author>
<date>2013-04-26 17:33:11</date>
<index>28</index>
<phrase>ලෝකයේ ආර්ථික අවපාතයක් 2008 සිට පවතිනවා. මෙය සියලුම රටවලට බලපාලා තිබෙනවා.අපේ ආර්ථිකය ගැන එතරම්ම සතුටු වෙන්න බැහැ. විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තය දුර්වලයි. රජයටම දොස් කීමෙන් පලක් නැහැ. අවිවාදයක් නැහැ දූෂණය නැතිකළ යුතුයි. රට වැසියන් වශයෙන් අපටත් වගකීමක් තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් දෙනකම් ඉදිමම සුදුසු නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමිතා</author>
<date>2013-04-26 18:10:57</date>
<index>29</index>
<phrase>අලුත්ම වාර්ථා අනුව දැන් රටක වර්ධනය මනින්නෙ ආර්ථික සාධක මතම නොවෙයි. මානව සංවර්ධන දර්ශකයක් කියා මිනුමක් තියෙනව. එයට අනුව රටවල් ප්‍රබේද කීපයක් තියෙනවා. ඉතා උසස්, උසස්, මධ්‍යම සහ පහල කියා. අපි සිටින්නෙ උසස් දර්ශකයේ (92 ස්ථනය ) වන අතර සිංගප්පූරුව ඇතුලු සංවර්ධිත රටවල් ඉතා උසස් දර්ශකයෙ (රටවල් 47 ක් ). ඉන්දිඅයව මධ්යම දර්ශකයෙ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අජිත් කරුණාරත්න</author>
<date>2013-04-28 10:29:13</date>
<index>30</index>
<phrase>මම කිව්වාය කියලා හිතාගත්තොත් හොඳයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොෂාන්</author>
<date>2013-04-28 23:00:08</date>
<index>31</index>
<phrase>එන්න එන්න හැම අතින්ම අපිට පහර වදිනවා. දැන් කළුවරේ ඉන්නත් වෙයි ඉස්සරහට.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සන්වනී</author>
<date>2013-04-29 20:54:39</date>
<index>32</index>
<phrase>ඉස්සර ගමක පාපැදියක් තිබුණෙ කලාතුරකින් අයෙකුට අද හැම නිවසකම යතුරු පැදියක් තියනවා. ඉස්සර මෝටර් රථයක් තිබුණ ගමක් හොයන එකයි අමාරු. අද සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වාහනයක් තියනවා. දියුණුව කියන්නෙ ඒක. මිනිසුන් අතර මුදල් ගැවසීම වැඩිවන විට සුඛෝපභෝගී භාණ්ඩ හා උපකරණ මිළ දී ගන්නවා. පෙරට වඩා රටේ යම් ආර්ථික දියුණුවක් ඇතත් අධ්‍යාත්මික දියුණුව පිරිහිලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>108684</articleId>
<title>සයුරින් එතෙර ගියත් වැඩ හෙළ සිරිතට</title>
<author>අශෝක පීරිස් ඕස්ට්‍රේලියාවේ සිට</author>
<date>2013 අපේ‍්‍රල් මස 15 13:12:10</date>
<body>ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් අතර පැවති අවුරුදු උළෙලේ සම්ප්‍රදායික තරඟ ඇතුළත් විය.
තමන් ගම රට හිටියා සේ දැනෙන බව මේ තරඟ නැරඹූ ශ්‍රී ලාංකිකයෝ කීහ.
 </body>
<comments>
<comment>
<author>අනුර</author>
<date>2013-04-15 13:22:40</date>
<index>0</index>
<phrase>හරිම ආඩම්බරයි අපේකම ගැන.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චතුල වෙරෝනා</author>
<date>2013-04-15 14:22:07</date>
<index>1</index>
<phrase>වෑඩේ හොඳයි. ඒ වුණාට ඔස්ට්‍රේලියාවෙ ඉන්න සමහරක් ලාංකිකයො හරි ආඩම්බරකාරයො</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රාණි</author>
<date>2013-04-15 14:40:57</date>
<index>2</index>
<phrase>ඕස්ට්‍රේලියාවේ සංස්කෘතිය ආක්‍රමනය කරනවා කියලා සමහරු පාරවල් ගානේ හු තිය තියා ගියේ නැද්ද....?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රූපා</author>
<date>2013-04-15 14:42:14</date>
<index>3</index>
<phrase>එහෙ අපේ දෙයක් කරද්දී හුරේ දාමු.මෙහෙ වෙන රටක දෙයක් කරද්දී සංස්කෘතිය විනාශ කරනවා කියල කුණු බිත්තර ගහමු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වීරසිංහ</author>
<date>2013-04-15 14:43:00</date>
<index>4</index>
<phrase>අරගොල්ලන්ට ආරාධනා කලේ නැද්ද විවෘත කරන්න? ක නම් සතුටින් බාර ගනීවි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සිසිර</author>
<date>2013-04-15 15:56:50</date>
<index>5</index>
<phrase>බොහොම සන්තෝෂයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අමර</author>