text stringlengths 0 6.69k |
|---|
<author>අජා</author> |
<date>2013-05-02 18:29:33</date> |
<index>29</index> |
<phrase>අපේ ගෙදර ඩෝග්වත් පුලුවන් නම් අරන් යන්න. පින් සිද්ධ වෙයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමා</author> |
<date>2013-05-06 18:06:38</date> |
<index>30</index> |
<phrase>කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රදේශයට විශාල සේවයක් කරන ඉතාමත් හොඳ මහත්මයෙක්. එත් එතුමාගේ නම වැරදියට සටහන් වී තිබීම කණගාටුවක් එතුමාගේ නම තිස්ස කුමාර.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>114780</articleId> |
<title>අලියා සී සායි</title> |
<author>සරත් විජේසූරිය</author> |
<date>2013 අපේ‍්‍රල් මස 30 07:46:54</date> |
<body>ගිරිඋල්ල, මාහරගම මහාපාර ගොවි සංවිධානයේ මෙහෙයවීමෙන් 2013 වප්මගුල් උළෙල මහරගම බෞද්ධ මධ්‍යස්ථානය අසල වෙල්යායේදී පැවැත්විණි. |
පහළොස් වැනි වතාවටත් අලි ඇත්තු සහ අම්බරුවෝ සී සෑම පෝරු ගෑමට යොදා ගනු ලැබූහ. |
ශ්‍රී ලංකාව දැන් සහලින් ස්වයං පෝෂිත බවත් සහල් රට යවන බවත් මහින්ද රාජපක්ෂ ජනපති කියයි.</body> |
<comments> |
<comment> |
<author>අරුණ</author> |
<date>2013-04-30 10:56:57</date> |
<index>0</index> |
<phrase>ඇත්තටම රජ කාලෙට ගිය වගේ දැනුනා හරිම චමත්කාරයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වීරසේකරගේ</author> |
<date>2013-04-30 11:20:25</date> |
<index>1</index> |
<phrase>වී අලෙවි මණ්ඩලයේ අක්‍රමිකතාත් සොයා බලන්න..!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-04-30 11:32:18</date> |
<index>2</index> |
<phrase>කියනකොට නම් එහෙම තමයි ඒ වුනාට හාල් ගන්න කඩේ ගියාම දවල් තරු පෙන්නේ අපිට තමයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චතුල වෙරෝනා</author> |
<date>2013-04-30 11:41:07</date> |
<index>3</index> |
<phrase>පහුගියෙ ටිකේ අලි ටිකත් මේවගේ කුඹුරක් හාන්නවත් ගිහින් දෑම්මනම් පලක් ඈති වෑඩකට යොදවගන්න තිබුන.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමන් ප්‍රියකමල්</author> |
<date>2013-04-30 11:56:10</date> |
<index>4</index> |
<phrase>දැක්කම ලස්සනයි..!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කපිල</author> |
<date>2013-04-30 12:29:09</date> |
<index>5</index> |
<phrase>අලින්ට මේක තමයි උරුම...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කපිල</author> |
<date>2013-04-30 12:29:57</date> |
<index>6</index> |
<phrase>අනෙක් අලින්ටත් ඔය ටිකම තමයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මහේෂ්</author> |
<date>2013-04-30 12:35:22</date> |
<index>7</index> |
<phrase>රට යවන සහල් ආපසු හරවා එවූ බවටත් පසුගියදා අසන්නට ලැබුණි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දර්ශන්</author> |
<date>2013-04-30 12:38:22</date> |
<index>8</index> |
<phrase>නිසි කළමානකාරීත්වයට වැඩ කරනවා නම් රටක් සුරපුරයක් කළ හැකි,යි. මේ බලධාරීන්ගේ සහ දේශපලකයෙන්ගේ සහ මහා ජනතාවගේ අවධානයටයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජනක</author> |
<date>2013-04-30 12:43:56</date> |
<index>9</index> |
<phrase>අරුණ , ඔබ හිටියේ කිනම් රජුගේ කාලෙහිද..?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන්</author> |
<date>2013-04-30 12:45:18</date> |
<index>10</index> |
<phrase>දැං ජීවත් වෙන්න ගොඩක් අමාරු කාලයක්...</phrase> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.