text
stringlengths 0
6.69k
|
|---|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>බණ්ඩාර කටාර්</author>
|
<date>2013-04-30 13:01:58</date>
|
<index>11</index>
|
<phrase>නිල්ල පිරුණු රටට සිංහල හාලේ බත් සුවද දැනෙවා.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සරත්</author>
|
<date>2013-04-30 13:13:30</date>
|
<index>12</index>
|
<phrase>මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පුරන් කුඹුරු විතරමද වප් මගුලට ගන්නේ?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සරත්</author>
|
<date>2013-04-30 13:16:48</date>
|
<index>13</index>
|
<phrase>තව ටිකකින් බෙහෙත් ටිකක් ගහල ඉතුරු ටික දවස් තුනකින් විතර ට්‍රැක්ටර් ගහල වපුරයි.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සරත්</author>
|
<date>2013-04-30 13:17:56</date>
|
<index>14</index>
|
<phrase>අලි ගෙනැල්ලා හාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ට්‍රැක්ටරයකින් හාන්න පුලුවන්නේ ලෙහෙසියෙන්. ඒ තරම් පරිසරයට හානියකුත් නැහැනේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සම්පත්</author>
|
<date>2013-04-30 13:20:19</date>
|
<index>15</index>
|
<phrase>වල අලි ටික එකතු කරලා මෙහෙම වැඩකටවත් ගනිමු. ගම පාලු කර කර ඉන්න එකේ</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කුමාර්</author>
|
<date>2013-04-30 13:48:05</date>
|
<index>16</index>
|
<phrase>අලි ඇත්තු සහ අම්බරුවෝ, ලොකු වැදගත් තැන්වල ගහගන්නවට වඩා කොච්චර හොඳද මේ වගේ මඩට දැම්මහම!</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සංජීව</author>
|
<date>2013-04-30 13:48:45</date>
|
<index>17</index>
|
<phrase>කෝටි 120 පාඩු වුණා නේද කලින් හාල් රට යවලා. ඒවගේ පාඩුව කොහොමද දරන්නේ.....</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ජනක</author>
|
<date>2013-04-30 14:13:29</date>
|
<index>18</index>
|
<phrase>රට ස්වයංපෝෂිතයි, අපි මැද පෙරදිග දුක්විදින කල්</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ගාමිණී සිරි</author>
|
<date>2013-04-30 14:19:04</date>
|
<index>19</index>
|
<phrase>හොදයි කරකුත් වදවීගෙන යන කාලෙනේ.. අලියා ගිය ගමන් නියරවලුත් ඉවරයි වක්කඩවලුත් විනාශයි ට්‍රැක්ටරයක් දැම්මනම් පැයෙන් දෙකෙන් වැඩේ ඉවරයි..!</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චම්පික</author>
|
<date>2013-04-30 14:21:42</date>
|
<index>20</index>
|
<phrase>වැඩක් නැති එකේ "අලි " හාන්නවත් දාන එක හොදයි තමා ..</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>දිරාම්</author>
|
<date>2013-04-30 14:41:32</date>
|
<index>21</index>
|
<phrase>බොරු සෝබන වැඩ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සමීර සල්මියා</author>
|
<date>2013-04-30 15:29:45</date>
|
<index>22</index>
|
<phrase>අලි හැමදාම අලි. ඒ නිසා කාට හරි පුලුවන්ද ඔය හෙන්ඩුව හොදට රත් කරලා වටයක් කරකවලා 2ක් අනින්න. ඊට පස්සෙවත් අලි බුලත් කොටු වලට පනින එක නතර වෙයි.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අරුණ සෞදි අරාබි</author>
|
<date>2013-04-30 15:37:08</date>
|
<index>23</index>
|
<phrase>මී හරක් ටික ලොකු පුටු වලට යවලා හාන්න අලි අරන් වගේ. හොදයි වැඩේ</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සුසිල්</author>
|
<date>2013-04-30 15:49:27</date>
|
<index>24</index>
|
<phrase>මේක මහා බොරු වැඩක් අලියාගේ කකුල ලොකුයි. කුඹුරේ මඩ යට යනවා විතරයි. අනික අලියට මහා වදයක් එරෙන කුබුරක සද්දන්තයකු ඇවිදින්නේ කොහොමද.?</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.