text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසේල ජයරත්න</author> |
<date>2013-05-01 20:58:07</date> |
<index>6</index> |
<phrase>මැයි පෙළපාලි ඔක්කොම විහිළු.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මනෝජ්</author> |
<date>2013-05-01 22:26:42</date> |
<index>7</index> |
<phrase>කම්කරුවන්ගේ දිනේ දේශපාලුවන්ගේ දිනයක් කරගෙනය.කොයි දේශපාලන පක්ෂයද කම්කරුවාගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. මේ ක්‍රමය වෙනස් වුණ දාට අපිට ලංකාවට ඇවිත් රැකියාවක් කරගෙන දෙයියනේ කියලා ඉන්න පුළුවන් වේවි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දම්</author> |
<date>2013-05-01 22:36:50</date> |
<index>8</index> |
<phrase>කෙල්ල කොල්ලා දිහා බලන බැලිල්ල මරු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වාසනා</author> |
<date>2013-05-01 23:35:06</date> |
<index>9</index> |
<phrase>මේවා විහිලු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේරත්</author> |
<date>2013-05-02 01:39:43</date> |
<index>10</index> |
<phrase>වඩින්න දේවිය වඩින්න.....ගිනි දෙවියා ඔබ එන තුරු බලා ඉඳියි. වාන්ග කඩවලේ...ෂාමි....වාන්ගෝ..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සදරුවන්</author> |
<date>2013-05-02 02:45:20</date> |
<index>11</index> |
<phrase>මේවා විහිලු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර</author> |
<date>2013-05-02 04:15:17</date> |
<index>12</index> |
<phrase>ඔහොම යමු...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උදය</author> |
<date>2013-05-02 09:36:11</date> |
<index>13</index> |
<phrase>මේ තමයි ආටක නාටක</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වසන්ත</author> |
<date>2013-05-02 09:36:36</date> |
<index>14</index> |
<phrase>ගිනි දේවියට ජයවේවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමිල</author> |
<date>2013-05-02 09:46:57</date> |
<index>15</index> |
<phrase>ඔය සෙනග ඉන්නේ සන්ෆ්ලවර් ආපු හින්ද.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාරි</author> |
<date>2013-05-02 10:34:09</date> |
<index>16</index> |
<phrase>ඒ වුණාට පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ,බෝරිච්චි අත අදින්නෙත් නැහැ, කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියකත් ආකාරයට බදින්නෙත් නැහැ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අජිත් කරුණාරත්න</author> |
<date>2013-05-02 10:41:44</date> |
<index>17</index> |
<phrase>ගිනි දේවියට වරම් දීල තියෙන්නේ වන්නම් නටන්න විතරයි. වෙනත් දේව හාස්කම් කරන්නේ මහා සම්මත රජ්ජුරුවන් වරම් ලබා දෙන විදියටයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වසා</author> |
<date>2013-05-02 10:51:32</date> |
<index>18</index> |
<phrase>රනිල් මහත්තයාගේ මීටිමට සෙනග නොහිටියට යූ.එන්.පීයට සෙනග ඉන්නවා වගෙයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මාලිංග</author> |
<date>2013-05-02 11:10:55</date> |
<index>19</index> |
<phrase>මොනවාද මේ විකාර</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.