text
stringlengths 0
6.69k
|
|---|
<comment>
|
<author>ප්‍රියන්ත</author>
|
<date>2013-05-02 11:17:28</date>
|
<index>20</index>
|
<phrase>බදුල්ලේ තියෙන පොඩිම පිට්ටනි වලින් එකක් ඕක. සෙනග පිරිලා ඉන්නේ ඒකනේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සුමි</author>
|
<date>2013-05-02 11:42:53</date>
|
<index>21</index>
|
<phrase>ප්‍රියන්තලාට තමා ලයිට් බිල වැඩි කලේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පුංචි කුමාරිහාමි</author>
|
<date>2013-05-02 12:12:42</date>
|
<index>22</index>
|
<phrase>ගිනිදේවීය අපිව නැති කළා මිනිසුනි.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පුංචි කුමාරිහාමි</author>
|
<date>2013-05-02 12:13:46</date>
|
<index>23</index>
|
<phrase>පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ,බෝරිච්චි අත අදින්නෙත් නැහැ, කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියක් ආකාරයට බදින්නෙත් නැහැ කුමාරි කිව්වා හරියට හරිම තමයි.ගෑනු අපි හරිම උනන්දු ඒවට තමයි ඉතින්..</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අජිත් කරුණාරත්න</author>
|
<date>2013-05-02 17:58:12</date>
|
<index>24</index>
|
<phrase>ප්‍රියන්තට කියන්න දෙයක් ඕනෑම නම් ඔහොම කියන්න.ඔතන ඉඩ මදි නිසා අපි දැක්කා ඉස්සරහ පාරේ සෙනග පිරිලා ඉන්නවා.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ලලිත්</author>
|
<date>2013-05-02 20:19:49</date>
|
<index>25</index>
|
<phrase>ඇයි ගජබින්නය? ඒකත් හැම පෙළපාලියකම ප්‍රධානම ලක්ෂණයක්නේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චින්තන</author>
|
<date>2013-05-03 10:07:23</date>
|
<index>26</index>
|
<phrase>කුමාරි කිව්වා වගේම පවිත්‍රාට ගෙඩියක් බඳින්න තරම් කොණ්ඩේ නැහැ. දකින අය කොණ්ඩේ තියෙනවා කියල රැවටෙන නිසා කවදාවත් බොරු නොකරන පවිත්‍රා හවරියක් බඳින්නත් කැමති නැතුව ඇති.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ශාලිකා</author>
|
<date>2013-05-04 17:18:14</date>
|
<index>27</index>
|
<phrase>ඔය ඉන්නේ බදුල්ලේ මිනිස්සු නෙවෙයි.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කුමාරිහාමි</author>
|
<date>2013-05-05 01:57:35</date>
|
<index>28</index>
|
<phrase>ඔය කෙනා ගැන කතා කරන්න මම නම් කැමති නැහැ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කුමාර්</author>
|
<date>2013-05-07 17:11:58</date>
|
<index>29</index>
|
<phrase>ඔක්කොම නාඩගම් හොඳයි. ඒ උනාට යූ.එන්.පී එකට ස්ථිර පදනමක් හෝ සැසුමක් තවම නැහැනේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පාල</author>
|
<date>2013-05-07 17:11:58</date>
|
<index>30</index>
|
<phrase>ඔක්කොම වැඩ නම් හොඳයි. ඒ වුණාට යූ.එන්.පී. එකට ස්ථිර පදනමක් හෝ සැලසුමක් තවම නැහැනේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>118450</articleId>
|
<title>වසර 20 කින් මිනිසා අඟහරු අල්ලයි</title>
|
<author>කෝවිද ගුණසේකර</author>
|
<date>2013 මැයි මස 07 12:21:03</date>
|
<body>ඇමෙරිකා ගුවන් හා ගගන (නාස) ආයතනය 2033 වසර වනවිටදී අගහරු මතට මිනිසුන් ගොඩබැස්වීම සිදුකළ හැකි වනු ඇතැයි පවසයි.
|
නාසා ආයතනයේ ප‍්‍රධානී චාර්ල්ස් බෝල්ඩෙන් සදහන් කරන්නේ දැන් නාසා ආයතනයේ සම්පූර්ණ අවධානය යොමුව ඇත්තේ මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට බවයි.නාසා ආයතනයේ මේ වැඩසටහකට සම්බන්ධ වී අගහරු මතට ගොඩබැසීමට කැමැති පුද්ගලයන්ගෙන් මේ වන විට අයදුම්පත් දහස් ගණනක් ලැබී ඇති බවත් මේ අය අතුරින් අඟහරු මෙහෙයුමට සම්බන්ධ කරගැනීමට සැළැසුම් කර ඇති පුද්ගලයන් විසි දෙනා ලබන සති කිහිපය ඇතුළත තෝරා ගන්නා බවත් ඔහු කියයි.
|
ඇමරිකා ජනපති බැරක් ඔබාමාද නාසා ආයතනයේ මේ ව්‍යාපෘතියට එකගතාව පළ කර ඇත.2014 අය වැයෙන් මේ ව්‍යාපෘතියට පවුම් බිලියන 11.5 ක මුදලක්ද වෙන් කිරීමට නියමිතය.
|
ව්‍යාපෘතියේ ප‍්‍රථම පියවර ලෙස කුඩා ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් පෘථිවිය හා අගහරු අතර කක්ෂයක රැදවෙනු ඇති අතර මේ ග‍්‍රහක කොටස පෘථිවියේ සිට අඟහරු කරා යන ගමනේ නවාතැන්පොළ වනු ඇත.අඟහරු කරා ගගනගාමීන් ගෙන යාමට සැළැසුම් කර ඇත්තේ මේ ග‍්‍රහක කොටස මත සිටය.</body>
|
<comments>
|
<comment>
|
<author>රන්දි</author>
|
<date>2013-05-07 13:11:17</date>
|
<index>0</index>
|
<phrase>අගහරු තුලට පිවිසෙන කිසිවෙකු නැවත පෘතුවියට නොපැමිණෙන බවට සහතික කරන අතර ,අගහරු තුල ඔක්සිජෙන් වායුව නොමැති හෙයින් , ජීවිත කාලයම ඔක්සිජෙන් ටැංකියක් පිටේ එල්ලගෙන ඉන්න වෙනවා ? අපේ රටෙනුත් දේශ පාලනය කරන සියල්ලම අගහරු බලා ගමන් කරන්න කැමති වෙනවනම් , අපිට නිදහසේ ලංකාවේ ඉන්න පුළුවන් ....?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මහී</author>
|
<date>2013-05-07 15:13:35</date>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.