text
stringlengths
0
6.69k
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගාමිණී-සිරි</author>
<date>2013-05-07 23:11:34</date>
<index>16</index>
<phrase>අද ලංකාදීපය නිසයි කාගේ කාගෙත් ඇස් ඇරිලා තියෙන්නේ. මමත් ප්‍රතිචාර දක්වන්නේ යමක් දන්නා යමක් කරන්න පුළුවන් බය කියන ජාතිය දැකලා නැති අයෙක් නිසා. මට කියන්න තියෙන්නේ මම 1954 සිට ලංකාදීපය කියවන, ඉතාමත් ලැදි පාඨකයෙක් යන්න පමණි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-05-08 00:03:03</date>
<index>17</index>
<phrase>අගහරු හොයන්න කලින් සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල දිනෙන් දින මියයන අහිංසකයන් වෙනුවෙන් කන්න ටිකක් දුන්නොත් නරකද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සදරුවන්</author>
<date>2013-05-08 00:27:37</date>
<index>18</index>
<phrase>නිසාර්,බෙලි කපන ෂරියා නීතිය වගේ නෙමෙයි බුද්ධ ධර්මයේ කියන්නේ කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් කරන්න එපා කියලා. රාජු,ඔයාට ඊලමක් ඕනෑ නම් තමිල්නාඩුවට යන්න. එහෙ වැසිකිලි වලටයි නළලිං වලටයි පෝලිම.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පාල</author>
<date>2013-05-08 01:09:59</date>
<index>19</index>
<phrase>2012 ඇමරිකාවේ ආදායම ඇමරිකන් ඩොල ට්‍රිලියන් 2.45 කි. http://en.wikipedia.org/wiki/United_States_federal_budget</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මාලක</author>
<date>2013-05-08 01:13:38</date>
<index>20</index>
<phrase>සදරුවන් ඇගට නොදනී ආගම පාවිච්චි කරලා පාලකයෝ ආරක්ෂා කරන්න දක්ෂයි නොවැ.අපට කමක් නැහැ රොකට් ඇරියේ පුද්ගලික මුදලින් නම්. නමුත් එහෙම නෙමෙයිනේ... අපේ දරුවොත් එක්ක එපැයි ගෙවන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසේල</author>
<date>2013-05-08 07:31:56</date>
<index>21</index>
<phrase>සමහර අය හොඳ කතා කියනවා. තව අය නරක කතා කියනවා. අපි සාමය රකිමු අපේ රටේ. ඇමරිකාව සහ බටහිර රටවල් මුළු තුන්වන ලෝකයටම බලපෑම් කරනවා. දැනට ලෝකයේ යුධ හා ආර්ථික සුපිරිබලවත් ඇමරිකාවයි. ඔවුන්ගේ නැටෝ සංවිදානය මුළු ලෝකයම අල්ලේ නටවනවා. හොදින් හෝ නරකින් ඕනෑම රටක රජයක් ඕනෑම වෙලාවක වෙනස් කරන්න ඔවුන්ට පුළුවන්. (ඇෆ්ගනි...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රිස්වි</author>
<date>2013-05-08 08:15:31</date>
<index>22</index>
<phrase>මහි සහ චුලගේ ඉගෙනීම එට්චර තමා. ඉන් එහා කියන්න දෙයක් නැහැ ඒ අයට.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පාල</author>
<date>2013-05-08 08:20:11</date>
<index>23</index>
<phrase>අපේ කට්ටියකුත් ඇමරිකාවේ නේද ඉන්නේ මේ දවස්වල?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නන්දන</author>
<date>2013-05-08 08:43:59</date>
<index>24</index>
<phrase>දිසානායක, විද්‍යාවේ දියුණුවට ඇති සල්ලි සෝමාලියාවේ අයට දිය යුතු නැහැ.මොකෝ එහෙ ඕනෑ තරම් දියමන්ති, රත්තරන්,තෙල් තිබෙනවා. ඇතැම් රත්තරන්,දියමන්ති නිධි ලංකාවට වැඩිය ලොකුයි. එහෙත් මිනිස්සු අපි වගේම හොරුන්ට රැවටිලා බලේට පත් කරනවා. ඒකට වෙන රටවල් පලි නැහැ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කසුන්</author>
<date>2013-05-08 09:29:47</date>
<index>25</index>
<phrase>සදරුවන් හරි. මුස්ලිම් අය ගියොත් අගහරු වලත් ජාතිවාදය අවුස්සලා පිස්සු නටයි. පේන්නේ නැද්ද දැන් හලාල්, ෂරිය, වෙනමම පාලනයක් ඉල්ලලා කරන විකාර.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සදරුවන්</author>
<date>2013-05-08 14:05:16</date>
<index>26</index>
<phrase>පාල,අපි දන්නවා ඇමෙරිකාවේ ආදායම.ප්‍රශ්නය ඒ සල්ලි හම්බකරන ආකාරයයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සදරුවන්</author>
<date>2013-05-08 14:10:37</date>
<index>27</index>
<phrase>අසේල, ඔබ හරි.රුසියාවටත් යම්කිසි යුද බලයක් තිබුනට ඔවුන් ලෝකය පුර ප්‍රශ්න වගාකරගෙන කන්නේ නැහැ.ඔවුන් ළඟ මනුෂ්‍යත්වය තිබෙනවා ඒකයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රාජු</author>
<date>2013-05-08 22:33:41</date>
<index>28</index>
<phrase>සදරුවන් , මගේ නම රාජු කියන්නේ ගෙදරට. මම හොද සිංහල කොල්ලෙක්. මම ඉන්නෙත් ඇමෙරිකාවේ. ඔය ගොල්ලෝ හිතාගෙන ඉන්න විදිය වැරදියි. මෙරට මනුස්ස නිදහස තියන රටක්. පුලුවන් නම් මෙහෙට ඇවිල්ල බලනවා නිකන් කට තියන පලියට කතා කරන්නේ නැතිව.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සදරුවන්</author>
<date>2013-05-09 14:58:55</date>
<index>29</index>
<phrase>රාජු, මම නැවියෙක් නිසා ඔය ඔක්කොම රටවල් දැකල තියෙනවා. ඇමෙරිකාව ඇතුලේ නිදහස තියෙන බව දන්නවා. අර 13 හැවිරිදි දරුවෙක් අම්මටත් වෙඩිතියල මරල තියෙන්නේ. ඒ තරම් නිදහස. ප්‍රශ්නය ඇමෙරිකාව අනෙක් රටවලයි අපරාධ කරන්නේ. මිනිස්සු මරන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>