text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>අනික්</author> |
<date>2016-07-28 14:52:24</date> |
<index>12</index> |
<phrase>පාද යාත්‍රා යනවා හැර වෙනමොනවා කරන්නද.මේ ආණ්ඩුව ඉක්මනට එලෙව්වේ නැත්නම් ඔක්කොටම හිරේ යන්න වෙනවනේ.හැබැයි ආණ්ඩුවේත් ඉන්නවා ගානක් දීල ශේප් කරගන්න පුළුවන් ගොපිලයෝ .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චානක් Los ඇන්ජලිස්</author> |
<date>2016-07-28 15:26:50</date> |
<index>13</index> |
<phrase>එහෙම අහෝසි කරන නියෝග දුන්නොත් ඕනෙම කෙනෙකුට ඕනෙම හොරකමක් දුෂණයක් කරලා ඊට පසුව එය අහෝසි කරන්න කියා ඉල්ලා හිටියොත් මොකද වෙන්නේ? මොවුන්ගේ එදා හා අද උපයාගෙන තිබෙන වත්කම් අනුව මොවුන් ඉන්න ඕනේ ඇතුලේ .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුදත් මුණසිංහ</author> |
<date>2016-07-28 16:02:57</date> |
<index>14</index> |
<phrase>මොන සමාජවාදයක්ද ප්‍රියන්ත විමල් ළඟ? කවදද එහෙම එකක් තිබුනෙ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පරාක්‍රම</author> |
<date>2016-07-28 16:03:01</date> |
<index>15</index> |
<phrase>ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ගිරිය පුප්පාගෙන කෑගහන සමාජවාදය කරපින්නාගත් ඇතැම් ජන නායකයින් සත්‍ය හෙලිවනවිට නැට්ට දෙපරන්ද අස්සේ ගසාගෙන දත් විලිස්සමින් දෙකට තුනට නැමෙන සුනඛයින් සේ පෙනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍රා</author> |
<date>2016-07-28 16:09:12</date> |
<index>16</index> |
<phrase>හිතන්න ඇති එයාලගේ රජ කාලේ වගේ එයාලට ඕන . විධිහට අධිකරණ තීන්දු ගන්න, ඔය ධනය උපයාගත් . අන්දම කියන්න බැරි අනිත් අයත් කරාවි කියලද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2016-07-28 16:10:02</date> |
<index>17</index> |
<phrase>ප්‍රියන්ත සහෝදරයාට විශාල වැරැද්දක් වෙලා වගේ. ජාතිවාදී කුහකයෙකුට සමාජවාදියෙක් වගේද පෙනෙන්නේ. හොරා කෑ අය කොහොම වත්කම් උපයා ගැනීම් විස්තර කරන්නද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුනිල්</author> |
<date>2016-07-28 19:02:37</date> |
<index>18</index> |
<phrase>ඉතින් වත්කම හෙළි කළානම් ප්‍රශ්නය ඉවරනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ටිකිරි</author> |
<date>2016-07-28 23:30:47</date> |
<index>19</index> |
<phrase>අයියෝ දැන් මොකද කරන්නේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශාන්ත</author> |
<date>2016-07-28 23:40:26</date> |
<index>20</index> |
<phrase>දැන් ඉතින් කට්ටියටම පැහැදිලිනේ ඇයි මෙයාලා පාද යාත්‍රා යන්නේ කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලෙස්ලි ජයවර්ධන</author> |
<date>2016-07-29 00:49:49</date> |
<index>21</index> |
<phrase>මෙතුමාගේ තියෙන්නේ පුදුම බුද්ධියක්. පුදුමයි මේකෙන් පැරදුන එක</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනුරාධ</author> |
<date>2016-07-29 01:24:00</date> |
<index>22</index> |
<phrase>වැඩ වරද්දාගෙන දැන් කෑගහනවා බොරුවට.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රෝහණ</author> |
<date>2016-07-29 01:26:11</date> |
<index>23</index> |
<phrase>ලෝකයේ බොරුවෙන් ජීවත්වන අයගේ තරඟයක් තිබ්බොත් පළවෙනියා වෙන්නේ කවුද දන්නවද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්ත</author> |
<date>2016-07-29 01:42:16</date> |
<index>24</index> |
<phrase>මෙයාලගේ හොරකම් වහගන්න පාද යාත්‍රා තමා යන්න ඕනෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සහන</author> |
<date>2016-07-29 03:16:37</date> |
<index>25</index> |
<phrase>මහා ලොකු විප්ලවවාදියා, දේශප්‍රේමීයා බිරිදගේ වත්කම් හෙළිකරන්න කිව්වහම උසාවි නියෝගයක් ඉල්ලලාද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.