text stringlengths 0 6.69k |
|---|
<date>2016-07-24 04:40:34</date> |
<index>31</index> |
<phrase>පොලිස්පතිතුමනි, අපේ එකම විශ්වාසය ඔබ පමණි. මේ අපරාධකරුවන් ජනතාවට හෙළි කිරීම ඔබේ යුතුකමයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>441869</articleId> |
<title>විමල්ගේ පෙත්සම විසිවේ</title> |
<author>තිළිණි ද සිල්වා රංජන් කටුගම්පොළ</author> |
<date>2016 ජූලි මස 28 17:29:05</date> |
<body>තමාගෙන් බිරිඳගේ වත්කම් උපයාගත් ආකාරය හෙළි කරන ලෙස අල්ලස් කොමිසම නිකුත් කළ නොතීසිය අහෝසි කරන රිට් ආඥාවක් මහාධිකරණයෙන් ඉල්ලා හිටපු නිවාස ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) ඉවත දැමීය. |
අල්ලස් හෝ දුෂණ කොමිසමට නොතීසි නිකුත් කරන ලෙසට රිට් පෙත්සම මඟින් විමල් වීරවංශ මහතා කළ ඉල්ලීමද ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීය. |
ප‍්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මේ පෙත්සම කැඳවිණි.</body> |
<comments> |
<comment> |
<author>ප්‍රියන්ත</author> |
<date>2016-07-28 12:21:00</date> |
<index>0</index> |
<phrase>සමාජවාදී අය මෙතරම් බය මොකද.?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2016-07-28 12:48:55</date> |
<index>1</index> |
<phrase>දැන්නම් කාලය නරකයි වගේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දූෂර</author> |
<date>2016-07-28 13:15:40</date> |
<index>2</index> |
<phrase>එහෙම හෙළිනොකර ඉන්න පුලුවන්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මැටිපහන</author> |
<date>2016-07-28 13:30:23</date> |
<index>3</index> |
<phrase>ප්‍රියන්ත, සමාජවාදියෝ මව්බිම ගැනවත් ආගම ගැනවත් කතාකරන්නේ නැහැ. ඒ දෙකම ඇති මෙයාලගේ මිම්ම මනින්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩා</author> |
<date>2016-07-28 13:39:24</date> |
<index>4</index> |
<phrase>රෙදිත් ඇඳගෙන කොහොම මේ ඉල්ලීම කරනවද මන්දා?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිරේෂ්</author> |
<date>2016-07-28 13:40:18</date> |
<index>5</index> |
<phrase>ඇයි හොරකම් කළේ නැත්නම් මෙච්චර බය? අනේ මෙයාලගේ පුරසාරම්!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තිලකසිරි</author> |
<date>2016-07-28 13:44:25</date> |
<index>6</index> |
<phrase>එහෙම තමයි. වෙන්න තිබෙන දෙයක් කාටවත් නවත්වන්න බැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා</author> |
<date>2016-07-28 13:39:34</date> |
<index>7</index> |
<phrase>මාධ්‍ය ඉදිරිපිටට විත් ජනතාවට රඟදක්වන්නේ කිසිම දෙයක් නොකරපු අය විදියට</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දොන්</author> |
<date>2016-07-28 13:41:53</date> |
<index>8</index> |
<phrase>රටේ මෝඩ රාළලා ජාතික වීරයන් කරගෙන තියෙන්නේ නියම අයවනේ. සමහර දේශමාමක අයගේ ලැජ්ජා බය කියන එක තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගමගේ</author> |
<date>2016-07-28 13:47:39</date> |
<index>9</index> |
<phrase>අනිවාර්යෙන්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මේ වගේ මහා ප්‍රගතිශීලියකු ඔහොම කරයිද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අසාද්</author> |
<date>2016-07-28 13:59:26</date> |
<index>10</index> |
<phrase>එකපාරට මතු වූ වත්කම් ඉපයූ අයුරු හෙළිකරන්න කිවුවහම එ්ක නවත්වන්න පෙත්සම් දානවා. කතාකරද්දී නම් රටට හිතෛෂී දේශපාලකයෝ. ඔය මේ ආණ්ඩුව පෙරළන්න හදන්නේ ඕවායින් බේරෙන්න තමයි. මේ දේශපාලකයෝ කවදා රට ගැන මිනිස්සු ගැන හිතයිද දන්නෙ නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජගත්</author> |
<date>2016-07-28 14:02:46</date> |
<index>11</index> |
<phrase>බැලුවේ නැද්ද මොනවාහරි කරලා සිද්ධිය ගොඩින් බේරගන්න??</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.