text stringlengths 0 6.69k |
|---|
<phrase>හරිම ලස්සනයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රකිත්</author> |
<date>2016-08-06 07:20:02</date> |
<index>7</index> |
<phrase>ජයවේවා!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නන්දලාල් ද සිල්වා - ප්‍රංශය</author> |
<date>2016-08-06 07:21:25</date> |
<index>8</index> |
<phrase>අපේ ජාතික ධජය කණපිට හරවා ප්‍රදර්ශනය කිරීම මඟින් අපේ අය අපේම ජාතික ධජයට අපහාසයක් කර තිබීම මට නම් කිසිසේත් සමාව දියහැකි දෙයක් නොවෙයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කරුණාරත්න</author> |
<date>2016-08-06 07:51:06</date> |
<index>9</index> |
<phrase>මේ අයද අපේ රටට කීර්තිය, ගෞරවය ළඟාකර දෙන්නේ? අනේ අපේ ජාතික වීරයෝ!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2016-08-06 08:24:59</date> |
<index>10</index> |
<phrase>ජාතියේ අනන්‍යතාවය වන අපේ ජාතික ඇඳුම කෝ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රසන්න රත්නසිරි</author> |
<date>2016-08-06 09:23:10</date> |
<index>11</index> |
<phrase>ඔය ඉස්සරහ තියන කොඩියට හුළඟක් වැදුනොත් එ්කත් වැරදියට අල්ලන් ඉන්න පැත්තට හැරෙනවා. ඉතින් එතකොට හුළඟටත් බනිනවද? අනික කවුද දන්නේ රහීම් එ්ක හරි පැත්තට හරවද්දී ඔය ෆොටෝ එක වැදුනද කියලා. හැමතැනම වැරදීම දැකීම පණ්ඩිතකමක් නොවේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිරි</author> |
<date>2016-08-06 10:23:04</date> |
<index>12</index> |
<phrase>ඔබ සැමට ජයවේවායි පතමි! තෙරුවන් සරණයි!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කරුණාරත්න</author> |
<date>2016-08-06 10:23:31</date> |
<index>13</index> |
<phrase>ජය වේවා! පදක්කම් කීපයක් ලබා ගැනීමට ශක්තිය ලැබේවා! ක්‍රීඩිකාවන් රටේ අනන්‍යතාවයට ඔබින ඇඳුමකින් පෙනී සිටීමත් බොහෝම වැදගත්. බොහොම සන්තෝෂයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අබේරත්න</author> |
<date>2016-08-06 10:35:00</date> |
<index>14</index> |
<phrase>මෙය විහිලුවට කරුණක් නොවෙයි. බොහෝවිට අප රට නියෝජනය කරන්නේ ජාතිකත්වය නොදන්නා උදවියයි. සමහරවිට ඒ අවස්ථාවේදී ඇතිවන හැඟීම නිසා එවැනි අතපසුවීම් සිදුවන්නටත් පුළුවන්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනුරාධ</author> |
<date>2016-08-06 12:16:33</date> |
<index>15</index> |
<phrase>අබේරත්න, මාත් ඔබගේ කීමට එකඟයි. මේක තමන්ගේම හැඟීමෙන් එන්න ඕනෑ දෙයක්. එ්කටත් පොඩි කලේ ඉඳලම මේ හැඟීම හිතට ඇතිවෙන විදිහට හැදිලා තියෙන්න ඕනෑ. ඒ අතින් අපිට වෙනත් රටවල් ගොඩක් ආදර්ශයට ගන්න පුළුවන්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අශෝක්.</author> |
<date>2016-08-06 12:17:24</date> |
<index>16</index> |
<phrase>ජය වේවා අපේ සහෝදර සහෝදරියන්ට! ජයවේවා ශ්‍රී ලංකා!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සේනක-බළංගොඩ</author> |
<date>2016-08-06 13:06:25</date> |
<index>17</index> |
<phrase>මේකත් යහපාලනයේ අළුත් වෙනසක්ද දන්නේ නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රදීප්</author> |
<date>2016-08-06 14:04:28</date> |
<index>18</index> |
<phrase>අපේ කණ්ඩායමට උණුසුම් සුභපැතුම් පිරිනමමි. අලංකාර සංදර්ශනයෙන් පෙනෙන්නේ මේ රටවල් වල තාක්ෂණයේ දියුණුව ඉතා ඉහළ මට්ටමක තිබෙන බව නේද?</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රජිත් මංජුල</author> |
<date>2016-08-06 14:17:19</date> |
<index>19</index> |
<phrase>මට නම් ඒවිදිහට ජාතික කොඩිය අල්ලාගෙන ඉන්න එක ගැන ඒ ක්‍රීඩකයන්ට මොකුත් කියන්න බැහැ. සිංහල ජාතියම කණපිට හැරිලා තියෙද්දී කොඩිය විතරක් කෙලින් තියලා ඇති පලේ මොකක්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අයිරාංගනී</author> |
<date>2016-08-06 15:25:04</date> |
<index>20</index> |
<phrase>ඔබ සැමට සුබ පැතුම්!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.