text stringlengths 0 6.69k |
|---|
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පෙරුමාල්</author> |
<date>2016-08-06 05:43:00</date> |
<index>13</index> |
<phrase>කතාව පටන් ගන්න යනකොටම ප්‍රශ්න අහන්න නැගිටින්නෙ “රාජපක්ෂ“ ක්‍රමයටනෙ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිවන්තක</author> |
<date>2016-08-06 05:56:41</date> |
<index>14</index> |
<phrase>මේ ප්‍රශ්න ඉක්මණින් නිරාකරණය වෙනවා නම් හොඳයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංජීව</author> |
<date>2016-08-06 07:47:38</date> |
<index>15</index> |
<phrase>රටේ පවතින දුෂණ නිසා ඔවුන්ගෙන් බෙහෙත් අරගෙන ලෙඩෙක් මැරුණත් පගා දීලා යටගහන්න පුළුවන්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඒකනායක</author> |
<date>2016-08-06 08:05:37</date> |
<index>16</index> |
<phrase>මේ ප්‍රශ්නයට එකම හේතුව ඊර්ෂ්‍යාව, කුහකත්වය හා අාත්මාර්ථකමිත්වය මිස උපාධියේ ප්‍රමිතිය නොවේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මලික්</author> |
<date>2016-08-06 08:51:32</date> |
<index>17</index> |
<phrase>උගත්යැයි කියාගන්නා කට්ටිය නේද මේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇසළ</author> |
<date>2016-08-06 09:33:33</date> |
<index>18</index> |
<phrase>පෙරුමාල්, කතාව ඉවරවෙලා මිනිස්සු ගියාටත් පස්සේ නැගිටගෙන ප්‍රශ්න අහන්නේ කාගේ ක්‍රමේටද? ආණ්ඩුවට අවුරුදු 2 කුත් වෙන්න එනවා. තාම රාජපක්ෂ නාමය මතක් කරන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. එ්කයි සිංහල අපිට රාජපක්ෂ නමේ තියන අගය ,වටිනාකම සහ අමරණීයභාවය</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රාමන්</author> |
<date>2016-08-06 09:43:53</date> |
<index>19</index> |
<phrase>බෙහෙත් දෙන්න ඇති තරම් දොස්ටරවරුන් නැත්නම් එ්කට විකල්පයක් අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනය කළා කියලා එයාල රට යන්නේ නැතුව ඉන්නවද? පුද්ගලික බෙහෙත් සැල් අරින්නේ නැද්ද? ඉතින් මේ රටට පුද්ගලික වෙද විදුහල් අවශ්‍යයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලක්විදු</author> |
<date>2016-08-06 10:59:18</date> |
<index>20</index> |
<phrase>මෙතන ප්‍රශ්නය තියෙන්නේ පෞද්ගලික ඒවා ඕනෑද නැද්ද කියල නොවෙයි. මාලබේ එකේ ප්‍රමිතිය ගැනයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිණි</author> |
<date>2016-08-06 13:35:37</date> |
<index>21</index> |
<phrase>ඉස්සර උසස් පෙළ නැතුව රුසියාවේ ගිහින් ලංකාවේ ඕනෑතරම් උදවිය වෛද්‍ය විද්‍යාව හදාරලා ඇවිත් මේ රටේ දොස්තරලා විදියට සේවය කළා. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිවෙක් කතා කළේ නැහැ. ඇයි අද විතරක් උසස්පෙළවත් නැති කෙනෙක්ගෙන් බෙහෙත් බොන්න බය? උසස් ප්‍රමිතියකින් යුතු විශ්වවිද්‍යාල උපාධි දෙනවා නම් ඒවා අධීක්ෂණය කරන්න අයත්... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිලංක</author> |
<date>2016-08-06 13:55:19</date> |
<index>22</index> |
<phrase>ලෝකේ නිදහස් අධ්‍යාපනය පවතින එකම රට ලංකාවයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රාධා</author> |
<date>2016-08-06 14:19:48</date> |
<index>23</index> |
<phrase>ලෙඩ්ඩුන්ට රෝහල්වල බෙහෙත් දෙන්නේ සංගමයේ අය නොවේද? මෙහෙ වෛද්‍ය සිසුන් පාරේ ඉන්නකොට චිනේ ගිහින් ඇවිත් දොස්තරලා රෝහල්වල වැඩ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ධනුශ්ක</author> |
<date>2016-08-06 16:24:36</date> |
<index>24</index> |
<phrase>මෙම වෛද්‍ය විද්‍යාලයට දී තිබූ අවසරය අලවංගු කළේ එහි ප්‍රථම කණ්ඩායමෙහි සියළු දෙනාම අවසන් විභාගය ඉහළින්ම පාස්වී තිබීම නිසා නොවේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කොස්ගොඩ</author> |
<date>2016-08-06 16:47:37</date> |
<index>25</index> |
<phrase>අපේ දොස්තරලා සහ සිසුන් කවදාවත් පුද්ගලික රෝහල් වලට විරුද්ධ වුණාද? නැහැ නේද ? නිදහස් අධ්‍යාපනෙන් පිනට ඉගෙනගෙන පස්සේ සල්ලි හොයන්න ඒවා ඕනෑ. එ්කයි. කුහකකම එ්කෙන්ම පේනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සනත්</author> |
<date>2016-08-06 19:12:49</date> |
<index>26</index> |
<phrase>දොස්තර කෙනෙක් වෙන්න සුපිරි මොළයක් තියෙන්න ඕනෑ කියන්නේ ලංකාවේ ඉන්න ආත්මාර්ථකාමී දොස්තරලයි වෛද්‍ය ශිෂ්‍යයෝයි විතරයි. වෙන රටවල්වල ඕනෑම කෙනෙකුට මුලික සුදුසුකම් තියෙනවා නම් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගන්න අවස්ථාව දීලා තියෙනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.