text
stringlengths
0
6.69k
<index>29</index>
<phrase>මීට නරකද අපේ නූතන ගැමුණු කුමාරයාගේ කතාවක් දැම්ම නම්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසන්ක</author>
<date>2012-05-25 09:01:59</date>
<index>30</index>
<phrase>ඇත්තම කියන්නකෝ අනේ මේක උනේ කෝට්ටේ පාර්ලිමේන්තුවෙද ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තෙපානිස්</author>
<date>2012-05-25 17:26:59</date>
<index>31</index>
<phrase>කරෝලිස්‍, ඔයාට හදිකරන්න හදපු වලහගෙන් කැලේ ඉන්න අනිත් වලස්සුන්ට හරිම කරදර ඇති නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසන්ක</author>
<date>2012-05-25 17:53:35</date>
<index>32</index>
<phrase>අම්මපා කියහං මල්ලියේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සෑම්</author>
<date>2012-05-26 16:00:51</date>
<index>33</index>
<phrase>හහ්... හහ්.. හහ්... හා.....</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>445829</articleId>
<title>අලි ප්‍රශ්නය අලි ලෙඩක්</title>
<author>චමිල් රූපසිංහ</author>
<date>2016 අගෝස්තු මස 09 15:34:57</date>
<body>වනජීවී භාරයට ගත් අලින් පෙරහැර සදහා  නිදහස් නොකරන්නේ නම් අද (9) සිට මහනුවර දළඳා මාලිගාවේ පෙරහරට අලින් සහභාගි නොකරන බව පවසමින් හීලැ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ ඇතුළු පිරිසක්ද ඇත්ගොව්වන් පිරිසක් ද මහනුවර දළඳා මාලිගා පරිශ්‍රයේ සත්‍යග්‍රහයක් ඇරඹූහ.
නීති විරෝධීව ළඟ තබා ගත් බව කියන අලින් අධිකරන නියෝගයකට අනුව වනජීවී භාරයට ගත් බවත් අලි ඉල්ලා උද්ඝෝෂණ කළත් නීතිය අතට ගැනීමට  ඉඩදීමට කිසිවිටක තමා සුදානම් නැති බවත් මෙම පිරිස් පෙරහර කඩාකප්පල් කිරීමට ගෙනයන වැඩපිළිවෙළ වත්මන් රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.
 </body>
<comments>
<comment>
<author>වසන්ජය</author>
<date>2016-08-09 10:36:14</date>
<index>0</index>
<phrase>නීතියට ගරු කළ යුතුය මෙය උසිගැන්වීමක් විය හැකිය</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියන්ත</author>
<date>2016-08-09 10:48:36</date>
<index>1</index>
<phrase>පුදුම සෙනගක් ඉන්නවනෙ උද්ඝෝෂණයට.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුදත්ත සුදුහුම්පොළ</author>
<date>2016-08-09 11:19:20</date>
<index>2</index>
<phrase>හාමුදුරුවරු තුන්නමක් නම් ඉන්නවා. ඒත් ඉතිරි අය අැත්ගොව්වොද ? ඒත් අලි බලන කෙක්කක්වත් ළඟ නෑ නේද? නීති විරෝධීව තියාගත් අලි, ඇත්තු විතරයි නේද උසාවියට ගෙන ගියේ. අැත්ගොව්වොයි අලි බලන කෙක්කයි උසාවි දැම්මේ නෑ නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුභාෂ් විජේනායක</author>
<date>2016-08-09 11:27:15</date>
<index>3</index>
<phrase>ස්වාමීන් වහන්සේලා වෙලත්,බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලාගේ පෙරහරට පටු අදහසින් මෙහෙම කරන එක ඉතාම වැරදි වැඩක්. මෙය වෙනත් අපේක්ෂාවක් මුල්කරගෙන කරන වැඩක්.අනුමත කරන්න බැහැ. උසාවි නියෝග මත තමයි එම අලින්ට එහෙම කළේ. වැරැද්ද වැරැද්දමයි....තේරුම් ගන්න හාමුදුරැවනේ. මෙහෙම කරනකොට අනිත් මිනිසුන්...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හිරාන්</author>
<date>2016-08-09 11:27:03</date>
<index>4</index>
<phrase>පීඩනයක් එල්ල කරන්න තියෙන හොදම අවස්ථාව තෝරාගෙන තියෙන්නේ. නැතිනම් ඇමැතිට පෙරහරේ අලි ගියත් එකයි නැතත් එකයි වගේ නේ ඉන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පිටබැද්දර ජයා</author>
<date>2016-08-09 11:50:11</date>
<index>5</index>
<phrase>මෙන්න නියම විදෙස කුමන්ත්‍රණ , අලි පෙරහරේ ගමන් කරවනවට විරුද්ධ එන් ජී ඕ නඩේ තමයි මේ දඟලන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සේරම්</author>
<date>2016-08-09 12:03:49</date>
<index>6</index>
<phrase>දැන්වත් යාන්ත්‍රික අලියෙක් හදාගත්තොත් නරකද ,පංච කල්‍යාණය නැතිනම් දස කල්‍යානයම තියෙන , කොහෙද අලියාගේ විතරක් නෙමේනේ වලිගෙ තියෙන්නේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිහාල්</author>
<date>2016-08-09 12:39:09</date>
<index>7</index>
<phrase>ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැදිච්ච ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු..</phrase>
<sentiment>NEGATIVE</sentiment>