text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>සහන්</author>
<date>2016-08-09 12:41:33</date>
<index>8</index>
<phrase>බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ සතුන්ට හිරිහැර කරන්න කියල.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ශාන් සෞදි</author>
<date>2016-08-09 13:18:45</date>
<index>9</index>
<phrase>මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ දළදා මාලිගාවේ පෙරහරට අලින් ලබා නුදුන්නොත් සියලුම බලපත් අවලංගුකර ඒ අලිත් වහාම වනජීවී භාරයට පෙරහැර පවත්වන පන්සල් හා දේවල වලට අවැසි වෙලාවට අලින් ලබාදී නැවත ආපසු ලබා ගන්න</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බමුණු</author>
<date>2016-08-09 13:36:57</date>
<index>10</index>
<phrase>කොහෙද අලියාගේ විතරක් නෙමේනේ වලිගෙ තියෙන්නේ ඔබට වලිගෙ විතරක් නොවෙයි අං දෙකකුත් තිබෙන බව ලියපු අදහසින් පෙනෙනවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බමුණු</author>
<date>2016-08-09 13:34:04</date>
<index>11</index>
<phrase>සිංහල සංස්කෘතිය සමහරක්ට විහිළුවක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බමුණු</author>
<date>2016-08-09 13:44:03</date>
<index>12</index>
<phrase>හාමුදුරුවනේ හැකියාවක් තිබේනම් දළදා පෙරහරත් නවතා දමන්න. අවුරුදු දහස් ගණනක් පරණ අපේ සංස්කෘතියට පරදේසක්කාරයෝවත් මෙපමණ හානියක් කරන්න සිතුවේ නැත. හරකුන්ට ගහ ගහ වැඩ ගන්නවා මෙයාලට හොඳයි අලියෙක් පෙරහරේ ගියාම කොහේදෝ අමාරුවක් එනවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රාධා</author>
<date>2016-08-09 14:58:13</date>
<index>13</index>
<phrase>එතකොට කැලෙන් හොරට අල්ලාගත් අලි පැටව් ද මෙච්චර කල් පෙරහරේ ගෙනිච්චේ. රටේ නීතියට අනිත් නීති යටයි කියලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රංග</author>
<date>2016-08-09 17:19:50</date>
<index>14</index>
<phrase>හොර අලි අල්ලලා සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැකගන්න හදන උපාසක ඇත්තෝ දැක්කහම, ලංකාවේ ඉදිරි අනාගතය ගැන හිතාගන්න පුළුවන්...!!!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කරුණාපාල</author>
<date>2016-08-09 19:08:59</date>
<index>15</index>
<phrase>රාධා, එ්ත් ඒ අලියා පෙරහරේ යන සංස්කෘතියට මම නම් ආසයි. ඒවුණාට, මේ දවස් වල අලි මදිවාට හරක් අමුතුම සෙල්ලම්නේ දාන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මාටින්</author>
<date>2016-08-09 23:41:03</date>
<index>16</index>
<phrase>ලංකාවේ අයට වෙන වැඩ නැති නිසා කරන්න වැඩකුත් තියෙන්න ඕනෑනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මොහාන්</author>
<date>2016-08-10 00:34:57</date>
<index>17</index>
<phrase>ප්‍රශ්න නැතුවට ඇතිකරන ප්‍රශ්න මේවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බන්දුල</author>
<date>2016-08-10 00:29:39</date>
<index>18</index>
<phrase>මේ වගේ වෙලාවට පැවිදි පක්ෂය කරන්න ඕනෑ ගිහියන්ට නිසි මඟ පෙන්වන එක නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්ති</author>
<date>2016-08-10 00:35:07</date>
<index>19</index>
<phrase>සාමාන්‍යයෙන් වැඩක් කරනකොට සම්මා සතියෙන් කරන්න ඕනෑ. චීවරයේ ගරුත්වයත් බිඳදමනවා. ඒ මදිවාට තේ බොන ගමන් ජංගම දුරකථනත් කණේ තියාගෙන</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ටෙනිසන්</author>
<date>2016-08-10 00:52:28</date>
<index>20</index>
<phrase>හරියටම නියම ඉලක්කය බලා පහර එල්ලකර තිබෙනවා, මේ පාර</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>විදානේ</author>
<date>2016-08-10 00:47:10</date>
<index>21</index>
<phrase>හිරාන් හරියටම හරි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>