text
stringlengths
0
6.69k
<index>23</index>
<phrase>මුණසිංහ මහත්තයෝ, ඇමරිකාව අපිව පාලනය කරන්න ගත්තේ යුද්ධය දිනුවට පස්සේ නෙමෙයි. අවුරුදු 50 ක ඉඳලා ලංකාවේ ආර්ථිකය තියෙන්නේ ඇමරිකාව මත. ලංකාවේ අපනයන වෙළදපොළෙන් 60% ක් ඇමරිකාව.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොහාන්</author>
<date>2016-08-12 03:35:34</date>
<index>24</index>
<phrase>මේ හැමදේම බලාගෙන යනකොට මෙයාලා එක්ක මුකුත් කරන්න බැහැ කියලා තේරෙනවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමන්ත</author>
<date>2016-08-12 03:42:11</date>
<index>25</index>
<phrase>හාමුදුරුවනේ , ඔබ වහන්සේට දේශපාලනේ කරන්න ඕනෑ නම් ගිහියෙකු වශයෙන් ඉන්න තිබුනානේ. හා මේක ඩයස්පොරා උවමනාවක් කියමුකෝ. එතකොට රටේ ඉන්න සිංහල තරුණයෝ එදා අසරණ වෙලා, යන්න එන්න තැනක් නැතුව පාරක් පාරක් ගානේ දානකොට ඔබ වහන්සේලා කොහෙද හිටියේ? අද ලොකු කතා කිව්වට අපි අසරණවෙද්දී අපිට කිසිම රැකවරණයක් තිබුනේ නැහැ.</phr...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුබාසිරි</author>
<date>2016-08-12 03:54:42</date>
<index>26</index>
<phrase>ඔබවහන්සේ කියන කතාව හරියට හරි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දිල්ශාන්</author>
<date>2016-08-12 06:00:56</date>
<index>27</index>
<phrase>සමන්ත, හාමුදුරුවරු ඉදිරිපත් නොවී ශාසනේ රැක ගන්නේ කවුද දැන්?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වීරවර්ධන</author>
<date>2016-08-12 06:20:24</date>
<index>28</index>
<phrase>පසුගිය රජය මේක කරානම්. කිසි ප්‍රශ්නයක් නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුනිමල්</author>
<date>2016-08-12 06:26:46</date>
<index>29</index>
<phrase>අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය කියන දේවල් මේ පනතේ අඩංගු වෙලා තියෙනවා දැක්කද.?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රාධා</author>
<date>2016-08-12 14:21:35</date>
<index>30</index>
<phrase>"ඩයස් පෝරාව "කියන්නේ මොකක්ද?වදාරනු මැනව</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුනිල්</author>
<date>2016-08-12 20:15:20</date>
<index>31</index>
<phrase>මෙම පනතේ අන්තර්ගතය ගැන පළමුව දැනගෙන ගෙන අදහස් පලකරනවානම් හැමටම ප්‍රයෝජන වෙනවා ඇත. ගරු නාලක හිමියන්මෙම අදහස් පළ \nකරනුයේ පනතේ සදහන් භයානක කරුනු පිලිබඳව සමාජය දැනුවත් කිරීමටයි. ගරු හිමියන්හට පහර ගසනු වෙනුවට මෙම දේශද්‍රෝහී පනත සම්මත කරගත් කුමන්ත්‍රනකරුවන්ට එරෙහි වෙනු</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොකී‍</author>
<date>2016-08-13 05:29:30</date>
<index>32</index>
<phrase>දිල්ෂාන්, ශාසන ඉතිහාසය කියවන්න. සමහර හාමුදුරුවරු, ශාසනය රැකගැනීම කොහොම වුණත් ශ‍ාසනය දූෂණය කළ වග ඔබ නොදන්නවා වගෙයිනේ කතාකරන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>44704</articleId>
<title>වරෙන්තුකරු කරවටක් දියේ බැහැලා</title>
<author>අජිත්ලාල් ශාන්තඋදය</author>
<date>2012 මැයි මස 25 15:24:48</date>
<body>ඇඹිලිපිටියේ මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක වරෙන්තුකරුවකු අධිකරණය ඉදිරිපිට මහා ඇළට පැන කරවටක් ගිලී ගසක අත්තක එල්ලී ගොඩ ගන්නට ඉඩ නොදීම නිසා පොලිසිය යුද හමුදාවේ ද සහාය පැතීය.  මාතර ඇකුරැස්ස රොෂාන් කුමාර එසේ එල්ලී සිටි පුද්ගලයාය. ඔහුගේ  පියා ද ඇළ ඉවුරට වී පුතා දෙස බලා සිටියේය.</body>
<comments>
<comment>
<author>සන්ජීව</author>
<date>2012-05-25 15:28:27</date>
<index>0</index>
<phrase>අනේ සබන් කෑල්ලක් දෙන්න</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්ත</author>
<date>2012-05-25 15:30:44</date>
<index>1</index>
<phrase>මේ පාපතරයින්ව දිය රකුසාට බිලි දෙන්න ඕනි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චූටි</author>
<date>2012-05-25 15:30:51</date>
<index>2</index>
<phrase>මහ උලු ගෙදෙද්දි කාලෙකින් නාන්න ලැබුණම මෙහෙම වෙනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සිසිර</author>