text stringlengths 0 6.69k |
|---|
<author>දර්ශන</author> |
<date>2016-08-11 17:59:59</date> |
<index>9</index> |
<phrase>අර පසුගිය සමයේ දුෂණ වංචා කළ අය අත්අඩංගුවට ගන්නවා කියලා පාර්ලිමේන්තුවේ කෑගසන විපක්ෂයේ කට්ටිය අද සද්ද නැතුව හිටියේ ඇයි. ඒගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න ගැන තැකීමක් නැද්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිරි</author> |
<date>2016-08-11 20:40:14</date> |
<index>10</index> |
<phrase>සහතික ඇත්ත හාමුදුරුවනේ. මේ ආණ්ඩුවට කියන ඒවා හරියට "බීරි අලින්ට වීණා වැයුවා වගේ"</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොහාන්</author> |
<date>2016-08-11 20:52:31</date> |
<index>11</index> |
<phrase>අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රසික</author> |
<date>2016-08-11 20:52:37</date> |
<index>12</index> |
<phrase>අපි වැරදිකාරයො කියලා ලෝකෙටම අණබෙර ගහනවනෙ දැන්ම ඉඳන්ම. නොකියා කියන්නෙ අපේ හමුදාව මිනිසුන්ව අතුරුදහන් කළා කියලද? අපි වරදක් කළේ නැහැ කියලා පෙන්නන්න තියෙන හොඳ අවස්ථාවක්නෙ මේක.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රෙක්ස්</author> |
<date>2016-08-12 01:50:44</date> |
<index>13</index> |
<phrase>හාමුදුරුවන්ට මේ රජය කරන ඔක්කොම වැරදියි. පහුගිය ආණ්ඩුව කළ ඔක්කොම හරි. අනේ හාමුදුරුවනේ, ඔය සිවුර පැත්තකින් තියලා දේශපාලනේට බහින්නකෝ!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොකී</author> |
<date>2016-08-12 01:53:56</date> |
<index>14</index> |
<phrase>බමුණු, ඔබටත් මේ ආණ්ඩුව කරන හැමදෙයක්ම වැරදියි. පහුගිය ආණ්ඩුව කළ හැමදෙයක්ම හරි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මුදියන්සේ</author> |
<date>2016-08-12 02:04:45</date> |
<index>15</index> |
<phrase>අනේ මන්දා මෙහෙම ගියොත් රටක් ඉතුරුවෙයිද කියලා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මුණසිංහ</author> |
<date>2016-08-12 02:04:46</date> |
<index>16</index> |
<phrase>මොහාන්ගේ කතාවට සංශෝධනයක් කරන්න තියෙනවා. එක්සත් ජාතීන්ට නොවෙයි ඇමරිකාවට යටත්. එක්සත් ජාතීන් කියන්නේ ඇමරිකාව. එයාලා කියන විදියට වැඩ කළොත් තමා මේ ආණ්ඩුව තියෙන්නේ. මේ සියල්ල යුද්ධය දිනූ නිසා. මහින්ද කරපු ලොකුම වැරැද්ද එ්ක.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිල්හාන්</author> |
<date>2016-08-12 02:16:56</date> |
<index>17</index> |
<phrase>රටේ තිබෙන ප්‍රශ්න මදිවාටද තවත් මේ ප්‍රශ්න?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල් ලලිත</author> |
<date>2016-08-12 02:16:59</date> |
<index>18</index> |
<phrase>රෙක්ස්, රොකි, ඔබ එදා කොටියාට බියෙන් සිටිද්දී මේ නාලක හිමියන් කොටි කටට ගොස් විපතටපත් සිංහලයන් ගැන සොයපු හිමිනමක්. හිටපු ජනපතිතුමාගේ කාලයේත් වැරදි සිදුවුණා. මම මේ බලපෙරේත දේශපාලන අජීර්ණය ඇති කෙනෙක් නොවෙයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රෝහණ</author> |
<date>2016-08-12 02:16:59</date> |
<index>19</index> |
<phrase>මුණසිංහ මහත්තයෝ, යුද්ධය දිනුවේ මහින්ද කියන්නේ, එයාද යුද්ධයට ගියේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉසුරු</author> |
<date>2016-08-12 02:26:37</date> |
<index>20</index> |
<phrase>සමහරුන්ගේ අදහස් ගැන මට කණගාටුයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උදය</author> |
<date>2016-08-12 02:26:37</date> |
<index>21</index> |
<phrase>කාගේ වුවමනාවක් වුණත් අසාධාරණයට ඉඩදෙන්න බැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මුණසිංහ</author> |
<date>2016-08-12 02:21:09</date> |
<index>22</index> |
<phrase>රෝහණ, ඔයාද යුද්ධයට ගියේ? ඔයා වගේ අය තව කීපදෙනෙක් ඉන්නවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනුර</author> |
<date>2016-08-12 03:05:36</date> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.