text
stringlengths
0
6.69k
<phrase>ඇමෙරිකාවේ මිනිසුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය වලටත් කරන්නේ මේවගේ දෙයක්. දහනයේදී නිපදවන ගින්දර උපයෝගී කරගෙන ජලවාෂ්ප වලින් ක්‍රියාකරන ටර්බයිනයක් මඟින් විදුලිය උපදවනවා. අළු ටික පහත්බිම් ගොඩ කරන්න යොදාගන්නවා. අළු අතර තියෙන ලෝහ කොටස් අරගෙන වෙනම ප්‍රතිචක්‍රීකරණය කරනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2016-08-26 16:09:21</date>
<index>31</index>
<phrase>අනෙක් සියල්ලටම පෙර මොහුගේ අදහස ක්‍රියාත්මක කරන්න. ඉතාම හොඳ උත්සාහයක්. කුණු ප්‍රශ්නය ඉවර කළහැකියි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අනුල</author>
<date>2016-09-01 21:13:25</date>
<index>32</index>
<phrase>මම දන්නා ඕස්ට්‍රේලියාවේ පුරවැසිබව තියෙන ඒ රටේ කෙනෙක් කියලා තිබුනලු ඔය වැඩේ එයාට කරන්න ලංකාවේ තැනක් හොයාදෙන්න කියලා. සමහරවිට ඕක එයාලගේ අතට යයි. මොකද ඒ මහත්තයාගේ අක්කගේ පුතෙක් ලංකාවේ ඇමතිවරයෙක්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කුමාර</author>
<date>2016-09-08 05:22:29</date>
<index>33</index>
<phrase>මේ වගේ නිර්මාණ අපේ රටේ බිහිවෙනවට නිලධාරී පැළැන්තිය කැමති නැහැ. නිලධාරී පැළැන්තිය හැදුවොත් නම් ටීවී එකෙන් මුහුණු ගොඩම පෙන්නලා ලකුණු දාගන්නවා. දන්නා අය දන්නවා කවුද රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිපදෙව්වේ කියා. මොකද ඒකට වුණේ. පේටන්ට් එක පිටරටකට ගියා. ඒ කාලෙත් අදත් වැඩි වෙනසක් නැහැ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>446819</articleId>
<title>‘අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ඩයස්පෝරා වුවමනාවක්‘</title>
<author></author>
<date>2016 අගෝස්තු මස 11 16:58:47</date>
<body>අද පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත දෙමළ ඩයස්පෝරාව ආදී බෙදුම්වාදීන්ට මෙන්ම ඔවුන්ට අවැසි පරිදි අපේ රටට එරෙහිව මානව හිමිකම් මුවාවෙන් රට අස්ථාවර කිරීමට ක්‍රියාකරන මානව හිමිකම් සමුළුව හරහා ක්‍රියාත්මක වන්නක් බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ කියති.
පසුගිය වසරේ රජය වෙනුවෙන් මංගල සමරවීර අත්සන් කළ මානව හිමිකම් කාර්යාලයට ඉදිරිපත් කළ ඇමරිකා යෝජනාවලියේ ජාත්‍යන්තර යුද අධිකරණය පිහිටුවීම, සත්‍ය සෙවීමේ කොමිසම, සහන සැලසීමේ ක්‍රියාවලිය හා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම යන කරුණු හතරම ඇතුළත් බවත් ඒ හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම කාර්යාලයට අධිකරණයට සමාන බලතල හිමි බවත් සාක්කි ලෙස විදෙස් රටවල සිට වීඩියෝ එවිය හැකි බවත් එම කාර්යාලය ගොනු කරන කරුණුවලට කිසිවකුට එරෙහිවිය නොහැකි බවත් කියන ඒ හිමියෝ මෙය ත්‍රස්තවාදය තුරන් කළ රණවිරුවන්ට හා දේශපාලන නායකයින්ට දඬුවම් කිරීමට හා ත්‍රස්තවාදය සුරැකීමට මෙම කාර්යාලය ක්‍රියාත්මක වනු ඇති බවත් සඳහන් කරයි.</body>
<comments>
<comment>
<author>කුමාර් (ගල්ෆ්)</author>
<date>2016-08-11 11:55:32</date>
<index>0</index>
<phrase>එන පොට හොඳ නැහැ කියලා තමයි හිතෙන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ඇසළ</author>
<date>2016-08-11 12:01:26</date>
<index>1</index>
<phrase>සිංහල ජාතිය නැති කරන්න ගෙනා පනතක් ලෙසයි අපි නම් දකින්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නාගින්ද</author>
<date>2016-08-11 11:56:28</date>
<index>2</index>
<phrase>පක්ෂ බේදයෙන් තොරව සෑම ශ්‍රී ලාංකිකයෙකුම මෙම පනත සම්මත කිරීම තරයේ හෙළාදැකිය යුතුයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුමිත්</author>
<date>2016-08-11 12:04:24</date>
<index>3</index>
<phrase>මේ ආකාරයෙන් පනත සම්මත කිරීම ඉතාම අසාධාරන දෙයක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මොහාන්</author>
<date>2016-08-11 12:31:18</date>
<index>4</index>
<phrase>ඔබ වහන්සේ හරි , මේක ඩයස්පෝරාවේ උවමනාවක්. එහෙම නැතුව මේ ආණ්ඩුවේ උවමනාවක් නෙවේ. ඒත් හාමුදුරුවනේ අපිට ඕන විදියට කරන්න බැහැ. අපි එක්සත් ජාතීන්ට යටත්. අපිට ආධාර දෙන රටවලට යටත් . ඔය ලොකුවට කතා කිව්වට එදත් එහෙම තමා, අදත් එහෙම තමයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බමුණු</author>
<date>2016-08-11 13:28:14</date>
<index>5</index>
<phrase>ඔව් හාමුදුරුවනේ පෙනෙනවා නේද ත්‍රස්තවාදී කාලේ පාරට බැස්ස නැති නිවටයෝ දැන් ලියන දේවල්. ප්‍රබාකරන් කීවා හරි සිංහලයට මතක තිබෙන්නේ සුමාන දෙකයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සංජීව</author>
<date>2016-08-11 16:25:52</date>
<index>6</index>
<phrase>මම එක ප්‍රශ්නයක් අහන්නම්. 87-90 කාලයේදී දකුණේ තිබුණු කැරැල්ල කාලයේදීත් සිංහල තරුණයින් දහස් ගණනක් මියගියා. අතුරුදහන් වුණා. ඒ කාලයේදී හිටිය මහා වීරයෙක් අම්මලාගේ කඳුළු ඉස්සරහට දාගෙන ඔය දැන් ඉඳගෙන පතුරු ගහන ජිනීවා ගිහිල්ලා පින්තූර පෙන්නලා කිව්වේ ලංකාවට ආධාර කරන්න එපා කියලා. මානව හිමිකම් උල්ලංගනයවීම් සිද...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තිසා</author>
<date>2016-08-11 17:31:20</date>
<index>7</index>
<phrase>ජනතාවට ද්‍රෝහීව ඩයස්පෝරාව පිනවන්න රජය ගත් මේ තීන්දුව විසින් මේ ආණ්ඩුව අවසන් ගමන් යවනු ඇත.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අශෝක</author>
<date>2016-08-11 17:43:44</date>
<index>8</index>
<phrase>ගරුතර හාමුදුරුවනේ, ඉස්සරහට තැබූ පය පස්සට ගන්න එපා. සිංහල නම් තියෙන ජාතිද්‍රෝහීන් පන්නනතුරුම සටන් කරමු. අපි ඔබ වහන්සේලා සමඟයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>