text stringlengths 0 6.69k |
|---|
<author>සිසිල්</author> |
<date>2016-08-18 01:03:32</date> |
<index>18</index> |
<phrase>අනේ පව් කියලා හිතෙනවා!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආර්. වික්‍රම</author> |
<date>2016-08-18 01:21:27</date> |
<index>19</index> |
<phrase>චතුරිටයි, සාමටයි රන්ජන්ගේ තරමටවත් මොළය තිබුනා නම්...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිරි</author> |
<date>2016-08-18 02:36:28</date> |
<index>20</index> |
<phrase>ශ්‍රීලනිපයේ අවමංගල්‍යය සඳහා මල් වඩම් අනවශ්‍යයයි!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමරසේකර</author> |
<date>2016-08-18 02:44:54</date> |
<index>21</index> |
<phrase>මාතරට වැලිගමට මොනවා වෙයිද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇන්ජලෝ</author> |
<date>2016-08-18 02:58:45</date> |
<index>22</index> |
<phrase>රටේ සල්ලි හොරකම් කළ අය වහාම එළවන්න. දුප්පත් අපේ සල්ලි හොරකම් කරලා හැමදාම ලෝකයේ තුන්වෙනි පන්තියේ රටක් කරපු අයට හොඳක් වෙන්න එපා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොහාන්</author> |
<date>2016-08-18 03:08:23</date> |
<index>23</index> |
<phrase>චතුරි සාමා මහරජා වන්දනාමාන නොකර ඔයාලගේ අයට කඩේ යන්නද කියන්නේ. දැන් ආණ්ඩුවේ අය කරලා තියන මහාපරිමාණ වංචා දැක දැක තාමත් මොකට කඩේ යනවද මන්ද. ඒ හොරකම්, වංචා සියල්ලත් අපේ සල්ලි තමයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොහාන්</author> |
<date>2016-08-18 03:15:08</date> |
<index>24</index> |
<phrase>ආර්. වික්‍රම ඒ දෙන්නට අලයක් තරම්වත් මොලයක් තිබුනනං මෙච්චර රටට විනකරපු ආණ්ඩුවට කඩේ යන්නේ නෑ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ශානක</author> |
<date>2016-08-18 03:21:39</date> |
<index>25</index> |
<phrase>අපි නම් මේ පාර අකමැත්තෙන් වුනත් ජ.ව්.පෙ.ට ඡන්දේ දීලා බලනවා. මහා පක්ෂ දෙක අවුරුදු 68ක් රට කාපු එකේ තව මේකේ කන්න දෙයක් ඉතුරු වෙලා නෑ. බලමු එයාලාටත් අවුරුදු 5 කට දීලා, වෙන ඉතින් දැන් කරන්න දෙයක් නෑනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රෝහණ</author> |
<date>2016-08-18 04:17:03</date> |
<index>26</index> |
<phrase>වෙනසකටත් එක්ක වෙනස් කරපු එක හොදයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිණි</author> |
<date>2016-08-18 05:31:37</date> |
<index>27</index> |
<phrase>මේ කරපු දේ හොදයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොහාන් පෙරේරා</author> |
<date>2016-08-18 05:36:55</date> |
<index>28</index> |
<phrase>ශ්‍රීලනිපය ශුද්ධ කල යුතු පක්ෂය ධනය සෙවීම සදහා යොදාගත් සියල්ලම ඉවත් කළ යුතුයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රදීප්</author> |
<date>2016-08-18 06:27:46</date> |
<index>29</index> |
<phrase>දේශපාලනයට ඇයි සුදුසුකම් බලන්නේ නැත්තේ? අඩුගානේ සාපෙළවත්? අනික පාර්ලිමේන්තුවට යන්න නම් අඩුමගානෙ උපාධියක්වත් තියෙන්නේ ඕනෑ. අනික වරදකට පොලිසියක නම ගෑවුණ කෙනෙක්වත් පත්කරගන්න නරකයි. මේවාට ඉතින් අපිමයි වගකියන්න ඕනෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2016-08-18 06:51:50</date> |
<index>30</index> |
<phrase>මෙවැනි වැඩ වලින් පක්ෂය සමගි කරන්න බැහැ. පක්ෂය තව තවත් දුර්වල වෙනවා පමණි. ඒ නිසා දැන්වත් නායකයෝ සමගි වෙන්න ඕනෑ. අහිංසක පාක්ෂිකයෝ සහ රට ගැන හිතන්න ඕනෑ. අද නායකයෝ හැසිරෙන විදිහ දැක්කහම අපිට පුදුම කළකිරීමක් තියෙන්නේ. කරුණාකරලා ඡන්දෙට කලින් පක්ෂය සමගි කරන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කපිල</author> |
<date>2016-08-18 06:54:17</date> |
<index>31</index> |
<phrase>නිදහස් පක්ෂය ඇතුළේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පක්ෂය රැකගැනීමක් නොව තමන් රැකෙන්නට යාමක් පමණයි මම නම් දකින්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඩිල්ෂාන්</author> |
<date>2016-08-18 07:23:22</date> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.