text stringlengths 0 6.69k |
|---|
<index>32</index> |
<phrase>තවමත් පක්ෂ බදාගෙන දඟලන්නේ ඇයි මේ මෝඩ ඡන්දදායකයෝ? පක්ෂ වලින් වැඩක් නැහැ, සුරංගනා කතා වලින් වැඩක් නැහැ. රටට වැඩක් කරලා පෙන්නුව කෙනෙකුට පමණක් ඡන්දය දෙන්න. ඡන්ද ලැබුනාම, බලය ලැබුනාම, කරන දේවල් කිව්වට ගණනකට ගන්න එපා, මොකද ඒ සේරම බොරු පමණයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර</author> |
<date>2016-08-18 08:04:54</date> |
<index>33</index> |
<phrase>නියමයි! මේ කපේදී 'අලි බබා සහ හොරු රැළ' ලංකාවේ බලයට එන්නේ නැහැ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>448931</articleId> |
<title>“හොර බඩු ආපසු දුන්නත් හොරාට නිදහසක් දෙන්න බෑ“</title> |
<author>ශාන්ත සෙනවිරත්න</author> |
<date>2016 අගෝස්තු මස 18 13:51:59</date> |
<body>වත්මන් ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) නිර්දේශ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා අද (18) පැලවත්තේ දී කීවේය. |
එයාර් ලංකා හා රක්නා ලංකා වැනි ආයතන රැසක අක්‍රමිකතා සිදු වී ඇති බව කෝප් කමිටුව සොයාගෙන ඇති බවත් මෙවැනි සමහර ක්‍රියා වලින් ඇති වී ඇති පාඩුව අධිවේගී මාර්ග හා වරාය හදන්න ගිය වියදමටත් වඩා වැඩි බවත් ඔහු කීවේය. |
“හොරාගත් බඩු ආපසු දුන්නාම හොරා නිදහස් වෙලා යන්න පුලුවන් කියන අදහස අපි පිළිගන්නේ නෑ“ යැයි ද අනුරකුමාර මහතා කීවේය.</body> |
<comments> |
<comment> |
<author>කසුන්</author> |
<date>2016-08-18 08:48:02</date> |
<index>0</index> |
<phrase>වැරදි කරලා නිදහසේ ඉන්න දෙන එකත් වැරදියි. 88, 89 කාල වලදී අපේ මියගිය අයටත් සාධාරණයක් වෙන්න ඕනෑ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිශාන්ත</author> |
<date>2016-08-18 08:52:44</date> |
<index>1</index> |
<phrase>අපිට මේවා අහලා ඇතිවෙලා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටෙනිසන්</author> |
<date>2016-08-18 08:52:46</date> |
<index>2</index> |
<phrase>අනේ තවත් මොකටද ඔයාලගේ කතා?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රන්ජිත්</author> |
<date>2016-08-18 09:14:06</date> |
<index>3</index> |
<phrase>අනේ අපි මොකටද මේවට උත්තර දීලා ලේ පුච්චා ගන්නේ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පිටබැද්දර ජයා</author> |
<date>2016-08-18 09:15:19</date> |
<index>4</index> |
<phrase>වැඩක් නැහැ සහෝදරයා. දැන් ගේම් එක යන්නේ ඒ පාරේ තමයි. අපි ඔහෙලගෙ උත්සාහය යම් තරමකට පළදැරුවා කියලා සතුටු වෙමු. මොකද හොරාකාපු සල්ලි ටික හරි ලැබෙනවනේ හොරු නැතත්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුජීව</author> |
<date>2016-08-18 09:32:59</date> |
<index>5</index> |
<phrase>දැන් හොරකම් කරපු ඔක්කොම අය හොර බඩු වලින් ටික ටික ගෙනල්ලා පොලීසියට දීලා නිදහස් වෙලා යන්න. එතකොට හිතේ නිදහසේ තව හොරකමක් කරන්නත් පුලුවන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපාලි</author> |
<date>2016-08-18 09:48:29</date> |
<index>6</index> |
<phrase>අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලසිත්</author> |
<date>2016-08-18 09:42:45</date> |
<index>7</index> |
<phrase>කතාව ඇත්ත. කොහොමහරි හොරකාපු සල්ලිටික හොයාගත්තොත් ණය උගුලෙන් ගැළවෙන්න පුළුවන් වෙයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අචිනි</author> |
<date>2016-08-18 10:25:20</date> |
<index>8</index> |
<phrase>අධෙර්යයමත් වෙන්න එපා සහෝදරයා ඔයාලගේ සේවය රටට වටිනවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මහේෂ් ඩුබායි</author> |
<date>2016-08-18 10:35:32</date> |
<index>9</index> |
<phrase>සහෝදරයා නරකද පලක් ඇති දෙයක් ගැන කතා කලොත්.?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අමාලි</author> |
<date>2016-08-18 10:43:31</date> |
<index>10</index> |
<phrase>ඒ වුනාට 88/89 මැරුණ මිනිස්සු ආපහු නැගිටින්නේ නැනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.