text
stringlengths
0
6.69k
<date>2016-08-18 05:54:16</date>
<index>23</index>
<phrase>මේ වගේ දේවල් ගැන අදහස් දක්වන එක හරි ලේසියි... නමුත් ප්‍රයෝගික විසදුමක් හොයන එක ටිකක් අමාරුයි.... මේවා යකඩ වැටවල් ගහලා ආවරණය කලොත් අවලස්සන වෙනවා ... එක්සත් ජාතීන්ගේ ලෝක උරුමයක් වුනාම කෘත්‍රීම ඉදිකිරීම් කරන්න ඕනේ නිසි ප්‍රමිතියකට අනුව... මිල ගැන කියන අය දන්නේ නැතුවට වෙන රට වලත් විදේශිකයන්ට මේ වගේ තැන ...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2016-08-18 06:40:31</date>
<index>24</index>
<phrase>ශ්‍රීලාල්ගේ අදහස හරි. තම රටේ උරුමයන් හා සංස්කෘතිකාංගවල අභිමානය සඳහා විදේශිකයන්ගෙන් අනිවාර්යයෙන් වැඩි මුදලක් අයවිය යුතුමයි. එහෙත් මේක ප්‍රමිතිගත වියයුතුයි. ඒ වගේම නියාමනය වියයුතුයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කාංචන</author>
<date>2016-08-18 09:32:15</date>
<index>25</index>
<phrase>කාශ්‍යප රජු මේ රාජධානිය හැදුවේ පෙන්නලා විදේශිකයන්ගෙන් මුදල් හම්බ කරන්න නොවේ. එක දහදිය බිඳක් නොහෙලූ අය මේ ගල් පර්වතය පෙන්නා මුදල් හම්බ කරගන්නවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>යහම්පත්</author>
<date>2016-08-18 09:40:38</date>
<index>26</index>
<phrase>මේ රජයට ඕවා බලන්න වෙලාවක් නැහැ. එයාලා මේ මුදල් හිස්වුණ හැටි හොයනවා. කාර් ගෙන්නන හැටි, බදු, වැට් ගැන තමා බලන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විකුම්</author>
<date>2016-08-18 09:39:09</date>
<index>27</index>
<phrase>ඒ කාලේ කළ වැඩක් ඇරෙන්න මෑත කාලෙදි මේ වගේ නිර්මාණ කොහේ කරන්නද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මේනක</author>
<date>2016-08-18 10:59:48</date>
<index>28</index>
<phrase>අදායම තිබිලත් බැරිද මේවා රැකගන්න.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අසේල</author>
<date>2016-08-18 17:03:50</date>
<index>29</index>
<phrase>දැන් අලුත් පරපුරට අපේ පුරාවස්තු ගැන අගයක් නෑ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2016-08-18 17:03:53</date>
<index>30</index>
<phrase>ඇයි මේ දේවල් සංරක්ෂණය කරන්නේ නැත්තේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ඇලෙක්ස්</author>
<date>2016-08-19 04:59:37</date>
<index>31</index>
<phrase>මම ලෝකේ හැමතැනම ගිහිල්ලා තියනවා. ලංකාව තරම් තම උතුම් වූ ඉපැරණි ශිෂ්ටචාරය වනසන්න වැඩ කරන කිසිම රටක් දැකලා නැහැ. වෙන රටක කළා නම් හිරේ. පුදුම රටක් පුදුම ආණ්ඩුවක්. මම හිතන්නේ රටක මහා ජාතියේ ශිෂ්ටාචාරය අාගම දහම සිතුම් පැතුම් ඉපැරණි චාරිත්‍ර නැති කරලා දාන්න රටක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>448593</articleId>
<title>ප්‍රබලයෝ 9 ක් හැළෙති : මෛත්‍රී ශ්‍රීලනිප ලැයිස්තුව අලුත් කරයි</title>
<author></author>
<date>2016 අගෝස්තු මස 17 11:42:51</date>
<body>ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු හතළිස්දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (17) ජනාධිපති නිලනිවසේ දී දිවුරුම් දුන්හ.
නව ආසන සංවිධායකවරු 16 ක් හා දිස්ත‍්‍රික් සංවිධායකවරු 24 ක් ඒ අතර වෙති.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.</body>
<comments>
<comment>
<author>දහම්</author>
<date>2016-08-17 08:51:25</date>
<index>0</index>
<phrase>ප්‍රබලයෝ හැලෙති. සෙල්ලම් පිස්තෝලකරුවෝ එති (ම).</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කසුන්</author>
<date>2016-08-17 11:14:33</date>
<index>1</index>
<phrase>ශ්‍රී ලනිපයේ මළගම මෙයින් ආරම්භ වූ වගයි !!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නන්දලාල් ද සිල්වා - ප්‍රංශය</author>
<date>2016-08-17 11:25:54</date>
<index>2</index>
<phrase>ඒ වුනාට හැලෙන්න හෝ හලවන්න තිබුන කිහිප දෙනෙක් තවමත් වවුල්ලු වගේ එල්ලිලා ඉන්න බව නම් පේනවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ඉරුකා</author>
<date>2016-08-17 11:43:07</date>
<index>3</index>
<phrase>සෙල්ලම් පිස්තොල හො මොනදෙ ගෙනාවෙත් මහීන්දගෙ කිමට තමයි .</phrase>
<sentiment>NEUTRAL</sentiment>