text stringlengths 0 6.69k |
|---|
<date>2016-08-19 02:16:10</date> |
<index>25</index> |
<phrase>71 කැරැල්ලේදී සිද්ධවුණ ඒවත් මතක තියෙන්න ඕනෑ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රංග</author> |
<date>2016-08-19 03:25:01</date> |
<index>26</index> |
<phrase>88, 89 කතා කරනවා. දශක 7 පුරා මුළු ලංකාවම ණයකාරයන් කරලා, මුළු ජනගහනයම අදටත් නොමරා මරණ මේ පක්ෂ දෙක නොපෙනෙනෙන මේ මිනිස්සු පුදුම අවාසනාවන්තයි..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුගත්</author> |
<date>2016-08-19 05:36:38</date> |
<index>27</index> |
<phrase>මෙයාගේ ගණන් ගැන මොන කතාද? කට උල් කරලා කියන්නෙම බොරු ගණන්. ජනාධිපතිවරණෙට පෙර කියපු දවසක වියදම් දැන් නැතිනම් ලංකාවේ ණය සේරම ගෙවල. ඔක්කොටම කියන්නේ මත්තල ගුවන් තොටුපොලයි හම්බන්තොට වරායයි හදන්න ගිය වියදම කියල. බැදුම්කර ගැන එහෙම කියනවද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2016-08-19 05:43:45</date> |
<index>28</index> |
<phrase>අමාලි .. 88/89 මරුම් කෑවේ අනුර කුමාරලගේ මිනිස්සු. මැරුවේ ඔයාලගේ මිනිස්සු. ඔයාට දෙපැත්ත මාරුවෙන ලෙඩක් එහෙම තියෙනවද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොහන</author> |
<date>2016-08-19 08:21:42</date> |
<index>29</index> |
<phrase>ජයන්ත 88-89 දෙපැත්තේ අයම මැරුම් කැවා. මෙයාල කරපු දේවල් ඕනෑතරම් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ මගේ යාලුවෙකුගේ අයියගේ (එය යුද්ද හමුදාවේ) බිරිඳව මරල පිච්චුව ඒ වෙලාවේ ඒ ගැණු කෙනා ළමයෙක් හම්බු වෙන්නත් හිටියේ. අන්න ඒ වගේ සක්කිලි වැඩ කරපු කට්ටිය තමයි ජේ.වී.පි. කියන්නේ දැන් බයිලා කිව්වට.අපිට ඒවා අමතක වෙන්න අපි ම... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිල්ෂාන්</author> |
<date>2016-08-19 13:54:15</date> |
<index>30</index> |
<phrase>88/89/ කාලේ මැරුණ පාක්ෂිකයන් අමතක කරලා, ඒ අසරණයන්ගේ මිනීමරුවෝ දිනවලා තවත් කතා කරනවද? දෙපත් නයෙක්ද ඔබ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>449656</articleId> |
<title>බන්ධුල ගුණවර්ධනත් යන බව කියයි</title> |
<author>ඩයනා උදයංගනී ප්‍රියන්ත ජයලත් බිමල් ශ්‍යාමන් ජයසිංහ</author> |
<date>2016 අගෝස්තු මස 21 11:49:13</date> |
<body>හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන කියයි. |
ඉල්ලා අස්වීම අද රාත්‍රී ජනපතිට බාර දෙන බවත්, අස්වීමට හේතුව හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල රජයට සම්බන්ධ පිරිසක් ඉවත් කිරීමට යෑම බවත් ඔහු පවසයි. |
මුල්ගල ඉවත් කිරීමට යන බව කියමින් පිරිසක් අද උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එම ස්ථානයට ආ ගුණවර්ධන මහතා තමා ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශ කළේය. |
මුල්ගල මේ වන තෙක් ඉවත් කර නැත. |
</body> |
<comments> |
<comment> |
<author>නවරත්න</author> |
<date>2016-08-21 07:10:39</date> |
<index>0</index> |
<phrase>යන තරමට ජනතාව නම් කැමතිවෙයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>යසන්ත</author> |
<date>2016-08-21 07:12:33</date> |
<index>1</index> |
<phrase>හුරේ! නියමයිනේ!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පුබුදු</author> |
<date>2016-08-21 07:14:52</date> |
<index>2</index> |
<phrase>ඉක්මන් තීරණ ගන්නේ කල්පනාවෙන්!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රබෝධ</author> |
<date>2016-08-21 07:14:54</date> |
<index>3</index> |
<phrase>ඉවත්වෙන එක නෙමෙයිනේ කරන්න තිබුණේ, අභියෝගයට අභීතව මුහුණදෙන එකනේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තරංග</author> |
<date>2016-08-21 07:15:22</date> |
<index>4</index> |
<phrase>බලයට ඔබ කෑදර නැති බව ක්‍රියාවෙන්ම ඔප්පුකළා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කිත්සිරි</author> |
<date>2016-08-21 07:15:27</date> |
<index>5</index> |
<phrase>නියමයි මහත්තයෝ නියමයි, එහෙම තමයි ඉන්න ඕනෑ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සහන</author> |
<date>2016-08-21 07:35:12</date> |
<index>6</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.