text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>මිහිර</author>
<date>2016-08-22 11:22:31</date>
<index>20</index>
<phrase>මේක දැන් බලා ඉදලා ඇති වෙලා දැන්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලක්-ඩුබායි</author>
<date>2016-08-22 12:19:45</date>
<index>21</index>
<phrase>දේවේන්ද්‍ර. මෙයාලගේ ගහපු ගැහිලි ගැන එක වෙබ් අඩවියකින් හෙළි කරලා තිබුණා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි බණ්ඩා-නුගේගොඩ</author>
<date>2016-08-22 12:30:13</date>
<index>22</index>
<phrase>අවසාන ෆොටෝ එකේ දකුණු පැත්තේ කන්නාඩි දෙකක් දාගෙන ඉන්න කෙනා රාජපක්ෂලාගේ හැම නඩුවකදිම මම දැකල තිබෙනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලක්-ඩුබායි</author>
<date>2016-08-22 12:50:59</date>
<index>23</index>
<phrase>මෙහෙම නිදහස් වෙන්න පුලුවන්නම් කව්රුත් හොරකම් කරන්න බියක් දක්වන්නේ නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලක්-ඩුබායි</author>
<date>2016-08-22 13:09:13</date>
<index>24</index>
<phrase>ප්‍රියාන්.ඔය වයසේදීම ඔය තරම් කැපෙනවා හොදටම ඇති. තවත් කපන්න ගියොත් අපිට රටක් ඉතිරි වෙන එකක් නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දේවේන්ද්‍ර</author>
<date>2016-08-22 13:24:34</date>
<index>25</index>
<phrase>තිලක්-ඩුබායි: ඔව් මමත් දැක්කා ඒ වෙබ් අඩවිය. ඒවා බොරු නම් ඒ වෙබ් අඩවිවලටත් නඩු දාන්න පුළුවන්නේ. එහෙම නඩු දාන්නේ නැත්තේ ඒවා ඇත්ත නිසා වෙන්න ඇති. ඔය වෙබ් අඩවිය හැම කෙනාම වගේ බලනවා. ඒ වුනාට ඇස් කන් නැතුව වගේ කට්ටියම ඉන්නවා නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හොරණ මලය</author>
<date>2016-08-22 13:30:18</date>
<index>26</index>
<phrase>මෙහෙම තමයි මේ වගේ අයට වෙන්න ඕන මුන් හිතන් ඉන්නේ මුන්ගේ අම්මලාගේ දේපල කියල</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චතුරි</author>
<date>2016-08-22 13:39:30</date>
<index>27</index>
<phrase>මේ බර ඇප මේ. අයට නතින් , අපිට තමයි බර තේරෙන්නේ අද දත් ටික එළියට දමල අත වනන්න අමතක වුනාද . මුනවල් බැලුවම පේනවා වැඩේ ගැස්සිලා කියල ඔහොම යන් හෙමින් යමු වේදනාව වැඩි එතකොට</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දේවේන්ද්‍ර</author>
<date>2016-08-22 13:47:29</date>
<index>28</index>
<phrase>මේ නඩු දැන්මම ඉවර කරලා දැම්මොත් තව අවුරුදු හතරකින් මහා මැතිවරණයක් එනකොට මිනිසුන්ට ඕවා ඔක්කොම අමතක වෙලා යනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වින්සන්ට්</author>
<date>2016-08-22 14:06:25</date>
<index>29</index>
<phrase>ප්‍රියාන්ට අනුව මොට්ට උදැල්ල මෙහෙම කැපුවා නම් ඊළගට මුවහත් උදැල්ල කොහොම කැපිල්ලක් කපාවිද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියාන්</author>
<date>2016-08-23 03:01:52</date>
<index>30</index>
<phrase>තිලක් ඩුබායිටයි, වින්සන්ට්ටයි කියපු දේ නොතේරුනාට කරන්න දෙයක් නැහැ. මම කිව්වේ මිනිහෙකුට ගහන්න ගහන්න තමයි ඒ මිනිහා නැගිටින්න උත්සාහ කරන්නේ කියන එක. එ්කවත් තේරුම් ගන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේමන්ත</author>
<date>2016-08-23 04:18:00</date>
<index>31</index>
<phrase>රටේ සංවර්ධනයටත් මේ විදිහටම අවදානය යොමුකරනවා නම් මොන තරම් හොදද.බැදුම්කර වංචාව ගැන මොනම දෙයක්වත් කරන්නේ නැත්තේ එයාල කොඩුකාරයෝ නිසාද.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කිත්සිරි</author>
<date>2016-08-23 11:39:59</date>
<index>32</index>
<phrase>මේ යහපාලනය නම් දැන් තිත්තයි අපිට!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රෝහණ</author>
<date>2016-08-26 03:10:38</date>
<index>33</index>
<phrase>මෙවැනි දුෂිත චෝදනා ලැබූ අයට නීති රැකියාවේ යෙදෙන්න පුලුවන්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>