text
stringlengths
0
6.69k
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>44992</articleId>
<title>කතක් තරුණයකුගේ නහය කපයි</title>
<author>ක‍්‍රිෂාන් ජීවක ජයරුක්</author>
<date>2012 මැයි මස 27 15:39:23</date>
<body>විසිහය හැවිරිදි තේ කම්හල් සේවකයකුගේ නාසය වෙන්වෙන තරමටම මල් පිහියකින් කපා දැමීයයි 40 හැවිරිදි සිව් දරු මවක දෙනියාය පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
පොරොන්දුවක් කඩ කිරීම මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලීසිය කියයි. දෙනියාය රෝහලෙන් මාතරට මාරුකළ තුවාලකරු වහා සැත්කමකට භාජනය කැරිණි.
සිවු දරු මව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේ ඇගේ උදව්වට පැමිණ සිටියේ ඇගේ පෙර සැමියාය.</body>
<comments>
<comment>
<author>අලි ජේමිස්</author>
<date>2012-05-27 15:39:07</date>
<index>0</index>
<phrase>නහයවල් වලට හොඳ කාලයක් නෙවි වගේ... මම හෙටම ගිහින් මගේ නහය රක්ෂණය කරගන්නව.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2012-05-27 16:54:56</date>
<index>1</index>
<phrase>ඔයින් ගියා ඇති වෙන දෙයක් කපාගන්නැතිව ..</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමිල</author>
<date>2012-05-27 16:59:15</date>
<index>2</index>
<phrase>ඊයේ පෙරේදා වෙන එකකට අපලයි .අද නහයට අපල දවසක්</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අහිංසක</author>
<date>2012-05-27 18:18:48</date>
<index>3</index>
<phrase>ෂුවර් එකටම තරුණය යම් කිසි බෙලහීනතාවයකින් පෙලෙන්නෙක් ......</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චමිල්</author>
<date>2012-05-27 18:26:38</date>
<index>4</index>
<phrase>මේ මොනවගේ පොරොන්දුවක් ද දන්නෑ නේ කඩකරේ..... අහන්න ම වටිනවා .......</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author>
<date>2012-05-27 20:19:45</date>
<index>5</index>
<phrase>වෙන්න ඇත්තේ මොකක්ද කියලා අපිට හිතා ගත්තහැකි.මේ ගෑනිව බඳිනවා කියලා මිනිහා ඒ ගැනීයෙන් කාම පවස සංසිඳවා ගන්න ඇති. මේ මිනිහා වෙන කෙල්ලෙක් කසාද බඳින්න යනවා කියලා ආරංචිවෙලා අර ගැනු අම්මණ්ඩි කුපිත වෙලා මේ වගේ දෙයක් කරන්න ඇති.අනේ හැබෑටම අපේ රටේ වයස අවුරුදු 40 දරුවෝ 4 දෙනෙක් ඉන්න නාකි ගෑනුන්ට මොන පිස්සුවක් හැ...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author>
<date>2012-05-27 20:23:06</date>
<index>6</index>
<phrase>හොඳ තරුණ කෙල්ලෝ මේ රටේ ඕන තරම් ඉද්දී මේ වගේ දරුවෝ 4 ඉන්න නාකි අම්මණ්ඩිලා ළගට යනවට මේ වගේ තරුණ පොඩි කොල්ලන්ට ඔහොම වෙලා මදි එක අතකට</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විජය</author>
<date>2012-05-27 22:16:56</date>
<index>7</index>
<phrase>මෙය නම් කතන්දරයක් වගේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජයවීර</author>
<date>2012-05-28 00:45:07</date>
<index>8</index>
<phrase>මොහොමඩ් අලිගේ අවතාරෙද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රජිත්</author>
<date>2012-05-28 01:02:54</date>
<index>9</index>
<phrase>ගෑණුත් කරන දේවල්.කොච්චර දේවල් දැන් කැපුවද මේ දවස් ටිකට?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පතිරණ</author>
<date>2012-05-28 07:00:07</date>
<index>10</index>
<phrase>හිටියේ පෙර සැමියාය යන්න ගැටළුවකි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පොතේ ගුරා</author>
<date>2012-05-28 07:24:58</date>
<index>11</index>
<phrase>එහෙනම් තරුණයා දෙවැනි සැමියා වන බවට පොරොන්දු වෙලා ඉන්න ඇති.අනේ අනේ.. මවු පදවියට යන කලක්</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ලාල් කුමාර්</author>
<date>2012-05-28 10:15:21</date>
<index>12</index>
<phrase>කඩවුණු පොරොන්දුව.....</phrase>