text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කරෝලිස්</author> |
<date>2012-05-28 10:20:56</date> |
<index>13</index> |
<phrase>මම මේ උදේහිටන් කිතුල මදින්න යන්න පිහිය හොයනවා.. ඉක්මනට ගේනන...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නාගහවත්ත</author> |
<date>2012-05-28 11:19:02</date> |
<index>14</index> |
<phrase>ඔහොම වෙලා මදි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලන්ඩන් ප්‍රනා</author> |
<date>2012-05-28 12:14:55</date> |
<index>15</index> |
<phrase>කපන්න තිබුනේ ........නහය නෙමෙයි ....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-28 12:28:34</date> |
<index>16</index> |
<phrase>මේවා වල කමෙන්ට් දාන පිරිමි මහ පුදුම සත්තු ජාතියක්.හැම වෙලාවේම කියන්නේ අවයව කපන කතාම තමයි.හරියට තමන්ට නැති අවයවයක් ඒ මිනිහට තියෙනවා වගෙයි කතාව.අනුන්ගේ අවයව කපන්න ඉස්සර වෙලා තමුන්ගේ ඒවා මේ වගේ වැරදි වැඩ වල නොයොදා පරෙස්සම් කරගත්තොත් නේද උන්නැහේලා වැඩියෙන්ම හොඳ..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-28 12:28:46</date> |
<index>17</index> |
<phrase>ඔයගොල්ලෝ ඒ මිනිහගේ අවයවය කපන්න ගෑනිව පෙළඹුවාට ඒ ගෑනි ඒ මිනිහගේ අවයවයට කැමති නිසයි ඒකට අනතුරක් නොකර නහය විතරක් කැපුවේ..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජන්තු</author> |
<date>2012-05-28 13:46:46</date> |
<index>18</index> |
<phrase>ඇති යන්තම් කොලුවා නහය බිලි දීල අනාගත මෙවලම බේර ගත්තා..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-28 15:22:48</date> |
<index>19</index> |
<phrase>අලිබබාත් පරෙස්සමින් ඔයාගේ අවයවය ඒ වගේ අයගෙන් පරෙස්සම් කර ගෙන ඉන්න.. ලමයි ඉන්න නාකි ගෑනු එක්ක ඉන්නේ පරෙස්සමින් හොදේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වසන්ත</author> |
<date>2012-05-28 15:41:16</date> |
<index>20</index> |
<phrase>මේ දවස්වල ලංකාවේ උන්ට මොනවවෙලද මන්ද?සමහරු හපා කනවා කන,නාසය විතරක් නෙමේ රහසඟත්.තව කව්ද ඔප්පුවකුත් කාල.ඔක්කොමගේ හඳහන බලාගන්න !!!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-28 16:07:34</date> |
<index>21</index> |
<phrase>සංසාරේ කොපමණ පාරමිතා පුරලද මේ අවයව ලබාගෙන තිබෙන්නේ. ඉතිං ඇයි මේවා අහිමි කරගන්න වැඩ කරන්නේ.. සුදු පුතේ..කරන්න එපා වැරදි වැඩ.අද ඉදලා හොද ළමයෙක් වෙන්න..වැඩිහිටි නැන්දලා ලඟට යන්නේ පරෙස්සමින් මයේ සුදු පුතේ..ඔයාට උක්කුං දෙන්න කියලා අඩ ගහලා කරගන්න දේවල් පේනවනේ මයේ පුතේ..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නයනා</author> |
<date>2012-05-28 21:09:52</date> |
<index>22</index> |
<phrase>ඔය තමුන් ආචාර්ය කියාගත්තු තුමා හෙට අනිද්දා කපාගන්නේ මොනවද කියල එයාවත් දන්නේ නැහැ..කරෝලිස් අය්යේ , අලිබබා ගිහින් බලන්නකෝ එයාගේ facebook profile එකට. ලංකාවේ හරක් නෙවෙයි ඉන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සකලබුජන්</author> |
<date>2012-05-28 21:10:23</date> |
<index>23</index> |
<phrase>අනේ දාමුකො අවයව සාප්පුවක් පංචිකාවත්තේ..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනාචාර්ය සජිත් හාවගේ</author> |
<date>2012-05-28 22:17:58</date> |
<index>24</index> |
<phrase>අනිවාර්යෙන්ම දෙන්නා අතර අනියම් සම්බන්දයක් තියෙන්න ඇති</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන්</author> |
<date>2012-05-29 01:10:04</date> |
<index>25</index> |
<phrase>කවුද මෙයාගේ පෙර සැමියා?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාරි</author> |
<date>2012-05-29 08:17:10</date> |
<index>26</index> |
<phrase>ආචාර්‍ය තුමා කැළණියේ ආචාර්‍ය පරම්පරාවේ වගේ!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.