text
stringlengths
0
6.69k
<comment>
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author>
<date>2012-05-29 10:22:45</date>
<index>27</index>
<phrase>කුමාරි ඔයාට මම මොන පරම්පරාවේද කියලා බලාගන්න ඕනද? ආසාවක් තියෙනවා නම් හම්බ වෙන්න එන්වන .එතාකොට මම කවුද කියලා කියලා දෙන්නම්..</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author>
<date>2012-05-29 10:24:21</date>
<index>28</index>
<phrase>නයනා මොකද ඔයා පිරිමින්ව පොළඹන්නේ,උසිගන්වන්නේ මට විරුද්ධව කැරළි ගහන්නද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කරෝලිස්</author>
<date>2012-05-29 10:45:06</date>
<index>29</index>
<phrase>බොලව් කොල්ල්නේ, කෙල්ලනේ අනුන්ගේ නහයක් නිසා ඇයි අපි ඇන‍ කොටාගන්නේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>s.j.m.italy</author>
<date>2012-05-30 13:08:38</date>
<index>30</index>
<phrase>නයනට සුජිත් ඇලජික් වගේ. මේ කාගෙවත් දිග පළල හොයන්නේ නැතුව මිතුරු ලෙසට කතා කරමුද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>s.j.m.italy</author>
<date>2012-05-30 13:19:05</date>
<index>31</index>
<phrase>නෑ නෑ. ඔයාලගේ තීන්දුව නිසා පිහිය උස්සපු උස වැඩිවෙලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>449976</articleId>
<title>ව්‍යාපාරික නිමල් පීරිස්ට ඇප</title>
<author>සෙනරත් බණ්ඩාර චමිල් රූපසිංහ</author>
<date>2016 අගෝස්තු මස 22 17:18:17</date>
<body>හන්තාන සිසුවියන් දූෂණය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (22) නියෝග කළේය.
මේ අතර අනෙක් සැකකරු වූ මානව නායකත්ව පුහුණු වැඩසටහනේ දේශක චන්දිමාල් ගමගේ, එම නේවාසිකාගාරයේ පාලිකාව ඉමේෂා කුමාරි හා මුදල් අයකැමි නුවන්දි වීරසිංහට ඇප කොන්දේසි සැපිරීමට නොහැකිවූ හෙයින් ඔවුන් තව දුරටත් රිමාන්ඩ් භාරයේ රඳවනු ලැබූහ.
නඩුව නොවැම්බර් 21 වැනිදාට කල් තැබිණි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම ...
 
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ</body>
<comments>
<comment>
<author>බමුණු</author>
<date>2016-08-22 12:20:57</date>
<index>0</index>
<phrase>මුදල් ඇපය 10000 නම් මෙයාට තව දූෂණ කොපමණ කළ හැකිද.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කුමාර</author>
<date>2016-08-22 12:18:12</date>
<index>1</index>
<phrase>නීතිය මුදලට යටයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමන්ත</author>
<date>2016-08-22 12:27:12</date>
<index>2</index>
<phrase>මොහු නැවත ශිෂ්ට සම්පන්න සමාජයට ඒම සැලකිය යුතු වරදකි. ඔවුන් සමාජයෙන් කොන් කළ යුතුය.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නුවන්</author>
<date>2016-08-22 12:47:15</date>
<index>3</index>
<phrase>ඉතින් හරිම ලාබයි නේ. අහු වුනොත් විතරක් 10,000 ක් ගෙවනවා. ලාබාල තරුණියන්ට අතවර. සල්ලි දීල කරනවට වඩා හරි ලාබයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජයනාත්</author>
<date>2016-08-22 13:04:50</date>
<index>4</index>
<phrase>මේ අදාළ නීතිය බරපතල ලෙස සිදුරු සහිතයි...! අවශ්‍ය උදවියට රිංගා යාමට ඉඩසලස්වා එකල නීති සම්පාදකයන් විසින් කෙටුම්පත් කර ඇති සෙයක් පෙනේ. කාලානුරුපව ප්‍රබලව සංශෝධනය විය යුතුයි. එසේ කිරීමට බලධාරීන්ගේ අඳ ,ගොළු බිහිරි බව නැතිකිරීමට මහජන මතයක් ඇතිවන තෙක් මෙවැනි ප්‍රබලයන් ,බලවතුනට ඇප දීම් සිදු වේවි , වර්තමානයේ...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගයාන්</author>
<date>2016-08-22 13:25:30</date>
<index>5</index>
<phrase>ආණ්ඩුවට සම්බන්ධ නම් දවසෙන් එළියේ ,,පොලිස්පතිතුමා නීතිය තමන්ගේ යාළුවා බේරගන්න නමලා වගේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුමිත්‍ර බස්නායක</author>
<date>2016-08-22 13:37:29</date>
<index>6</index>
<phrase>එහෙම තමයි වෙන්න ඕන.අර අහිංසක දරුවන්ට, ඒ දෙමාපියන්ට දැන් මොනවා හිතෙනවා ඇද්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>