text
stringlengths
0
6.69k
එක් සැකකරුවක් ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.</body>
<comments>
<comment>
<author>ජනහිත</author>
<date>2016-08-23 02:59:09</date>
<index>0</index>
<phrase>මෙහෙමත් ලෝකයක්. අපි කාවද අද විශ්වාස කරන්නේ. මේ වගේ වැඩ කරන්න පුළුවන් මිනිසුන් ඉන්න ලෝකයක තමා අපිට අද ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විරාජ්</author>
<date>2016-08-23 03:34:40</date>
<index>1</index>
<phrase>මේක අපේ මිනිසුන්ගේ හැදියාව නැතිකම. ලොකු දඩයක් ගැහුවා නම් අායෙත් කරන එකක් නැහැ. අපේ මිනිස්සු පිටරට වල ගිහින් ලස්සනට ඉඳලා එනවා. වාහනයකින් එළියට කොලයක් විසිකළත් දඩය ආසන්න වශයෙන් රුපියල් 15000ක් විතර වෙනවා පිටරටවල</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිශාන්ත</author>
<date>2016-08-23 03:42:28</date>
<index>2</index>
<phrase>ඉතින් කොහොමද කෙනෙක් විශ්වාස කරන්නේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ධම්ම</author>
<date>2016-08-23 03:46:06</date>
<index>3</index>
<phrase>අඟේ ඉඳන් කන කෑම ලංකාවේ අපට ආවේණික පුරුද්දක්දෝ කියලා හිතෙනවා දියවන්නාව පැත්තේ ඉන්න සමහර අය කරන වැඩ දිහා බැලුවාම.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පද්මිණී</author>
<date>2016-08-23 04:58:00</date>
<index>4</index>
<phrase>ආරක්ෂාවට බල්ලෙක් එක්කගෙන ගියා නම් මෙවැනි දෙයක් වෙන්නේ නැහැ. මනුසතා කියන්නේ මිහිපිට සිටින අවිශ්වාසම පුද්ගලයා නේද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගමගේ</author>
<date>2016-08-23 05:59:51</date>
<index>5</index>
<phrase>ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිවන්ත වියයුතුයි අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චමල්</author>
<date>2016-08-23 05:54:11</date>
<index>6</index>
<phrase>පද්මිනිගේ කතාව හරියට හරි. බල්ලෙක් එක්ක ගියා නම් ඒ සතා අඩුමගානේ හොරු පස්සේ පන්නයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නිහාල්</author>
<date>2016-08-23 06:01:38</date>
<index>7</index>
<phrase>අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න ‍හොඳ නැහැ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තිලකරත්න</author>
<date>2016-08-23 06:07:34</date>
<index>8</index>
<phrase>අනේ හෑබෑට මෙහෙමත් මිනිස්සු!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දම්මි</author>
<date>2016-08-23 06:07:34</date>
<index>9</index>
<phrase>මේ ගමන යාමට පෙර මෙයා කාලා ආවේ මොනවාද කියලා හොයලා බලන්න. මම මේ කිවුවේ අර අපේ "ජාතික අාහාරය" ගත්තද දන්නෙ නැහැනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේමා</author>
<date>2016-08-23 06:04:44</date>
<index>10</index>
<phrase>රටේ ඉහළ පැළැන්තියේ අය යන විදියට තමා අනිත් අයත් යන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මොහොමඩ්</author>
<date>2016-08-23 06:05:58</date>
<index>11</index>
<phrase>අපි හොරකමට පුරුදුවුණේ දේශපාලකයන්ගෙන්</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුමිත්‍රා බස්නායක</author>
<date>2016-08-23 06:12:45</date>
<index>12</index>
<phrase>නෑයා වේයා කියනවනේ. මෙන්න මේ නෑයන්ගෙන් ප්‍රවේශම්වීම වඩාත් සුබදායකයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිහාල්</author>
<date>2016-08-23 06:20:39</date>
<index>13</index>
<phrase>අදාළ මුදලට ඒ බැංකුවෙන් තමාගේ නමට චෙක්පතක් රැගෙන එය අනිත් බැංකුවේ තැන්පත්කළා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>