text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>ලක්ෂි</author> |
<date>2016-08-23 06:27:19</date> |
<index>14</index> |
<phrase>මගේ ජීවිතේට ලොකුම අලාභානි සිදුකළේ මගෙන් වැඩියෙන්ම උපකාර ලබාගත් අය. එ්ක කාටත් එහෙමයි කියලා මම දැන් අත්දැකීමෙන් දන්නවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශාන්</author> |
<date>2016-08-23 07:10:37</date> |
<index>15</index> |
<phrase>මේකට හේතුව වරදට නිසි දඩුවම් නොමැති කම</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉසුරන්දි</author> |
<date>2016-08-23 07:21:17</date> |
<index>16</index> |
<phrase>අතේ දුරින් ඉන්න අයට වැඩිය ළග ඉන්න අයගෙන් තමයි වැඩියෙන්ම ප්‍රවේශම් වියයුත්තේ. මෙය හොඳම උදාහරණයක් සැමටම.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජගත් බාලසූරිය</author> |
<date>2016-08-23 08:29:38</date> |
<index>17</index> |
<phrase>මා සෑම වේලාවකම විශ්වාස කරන දෙයක් තමයි මීතුරා සමග ජීවත් වෙනවාට වඩා සතුරාත් සමග ජීවත් වීම පහසු බව</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නොයෙල්</author> |
<date>2016-08-23 09:33:33</date> |
<index>18</index> |
<phrase>මම ඉතාම වගකීමෙන් කියනවා ලෝකයේ දක්ෂම පොලිස් නිලධාරීන් ඉන්නේ ලංකාවේ කියලා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරසි</author> |
<date>2016-08-23 10:10:25</date> |
<index>19</index> |
<phrase>මම ඊයේ මේ පුවතට ලිව්වේ මේගැන දන්නා ළඟම උදවිය ගැන සොයලා බලන්න කියලා. කියලා කට ගත්තා විතරයි. මගේ රත්රන් බඩුවක් අරගෙන තිබුනේ ගෙදර නැවතී සිටි සැමියාගේ ඥාති ළමයෙක්. සැමියාගේ හොඳකම නිසා එයාගේ හිතේ රිදේවි කියලා පොලිසියට ගියේ නැහැ .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අරවින්ද</author> |
<date>2016-08-23 10:47:54</date> |
<index>20</index> |
<phrase>ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය. නමුත් මෙවැනි සොරුන්ට තදින් දඩුවම් නොදුන්නොත් මෙවැනි මංකොල්ල කෑම නවතින්නේ නැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර් (ගල්ෆ්)</author> |
<date>2016-08-23 11:09:10</date> |
<index>21</index> |
<phrase>දැන් මුළු දකුණු පළාතේම අසන්න ලැබෙන්නේ මේ වගේ සිදුවීම් තමා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නලින් යහම්පත්</author> |
<date>2016-08-23 11:04:43</date> |
<index>22</index> |
<phrase>අද කාලයේ පවුලේ කෙනෙක් හෝ ළඟම යහළුවකු හෝ විශ්වාස කිරීමට බැහැ. මුදල් වෙනුවෙන් ඔක්කොම යටයනවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අරුණ</author> |
<date>2016-08-23 12:01:20</date> |
<index>23</index> |
<phrase>මේක යහපාලන යුගයනේ. ඉතින් ඕවා සාමාන්‍ය දේවල් දැන්!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අතුල ගමගේ</author> |
<date>2016-08-23 12:16:16</date> |
<index>24</index> |
<phrase>මේකා ඥාති පුතෙක් නොවේ ඥාති ගොනෙක්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රියාන්</author> |
<date>2016-08-23 12:39:06</date> |
<index>25</index> |
<phrase>මෑත ඉතිහාසය දිහා බැලුවාම අගේ ඉදන් කණ කන අය ගැන විස්තර හොයාගන්න පුළුවන් පහසුවෙන්ම..මේක අලුත්ම එක..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2016-08-23 13:36:05</date> |
<index>26</index> |
<phrase>පලවෙනි පුරවැසියාගේ ඉදන් අන්තිම කෙනා දක්වා ඕක අදාලයි..අගේ ඉදන් කණ කෑම.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිසිර</author> |
<date>2016-08-24 00:06:18</date> |
<index>27</index> |
<phrase>ඇහේ ඉඳන් පට්ට ගහන්න ඕනෑ මෙහෙම අයව</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රසන්න</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.