text stringlengths 0 6.69k |
|---|
<date>2016-08-24 02:10:05</date> |
<index>28</index> |
<phrase>පොලිසිය කිව්වේ නැද්ද දන්නෙ නැහැ හොරු අල්ලගෙන එන්න කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන්ත</author> |
<date>2016-08-24 02:26:23</date> |
<index>29</index> |
<phrase>හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කළානම් මේ වගේ දේවල් සිදුවන්නේ නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සහන්</author> |
<date>2016-08-24 04:45:27</date> |
<index>30</index> |
<phrase>හොරු රජවෙච්ච කාලයක් මේක</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සහන්</author> |
<date>2016-08-24 05:44:21</date> |
<index>31</index> |
<phrase>සහතික ඇත්ත පාලිත ,දැන් බලන්න ඔයාගේ වයිෆ් වුණත් එහෙමනේ ,ඔයාගේ හොදම යාලුවත් එහමනේ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>450656</articleId> |
<title>ජැකලීන්ගේ ‘කෑම සූත්‍ර‘ කඩයක් මුම්බායේ</title> |
<author>තිළිණි ද සිල්වා</author> |
<date>2016 අගෝස්තු මස 24 12:24:50</date> |
<body>ශ්‍රී ලාංකික කතක වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් මුම්බායි නුවර අවහන්හලක් විවෘත කිරීමට සැරසෙතියි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අද (24) වාර්තා කළේය. |
මීට වසර දෙකකට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස සමඟ එක් වී ‘කෑම සූත්‍ර‘ නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කිරීමට ජැකලීන් පියවර ගත්තාය. ඉන්දියාවේ ඇරඹීමට යනුයේ මෙම අවන්හල් ජාලයේ ම ශාඛාවකි. |
ජැකලීන් සිය රංගන වෘත්තිය සඳහා වැඩි කාලයක් මුම්බායි නුවර ගත කරන නිසා සිය අවහන්හල් ව්‍යාපාරය මුම්බායි දක්වා ව්‍යාප්ත කිරීමට ඇය විසින් කටයුතු කරනු ලබන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය පවසයි.</body> |
<comments> |
<comment> |
<author>සමන්ති</author> |
<date>2016-08-24 07:09:17</date> |
<index>0</index> |
<phrase>බොහොම හොඳයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත් - ඩුබායි</author> |
<date>2016-08-24 07:44:01</date> |
<index>1</index> |
<phrase>කෑම සූත්‍ර අවන්හලේ කෑම ඉතාම රසවත්. නමුත් එහි සේවකයන් එහි එන්නන්ට සලකන ආකාරය ලංකාවේ සාමාන්‍ය අවන්හලකට වඩා වැඩි වෙනසක් නෑ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත් - ඩුබායි</author> |
<date>2016-08-24 07:44:13</date> |
<index>2</index> |
<phrase>කෑම සූත්‍ර අවන්හලේ කෑම ඉතාම රසවත්. නමුත් එහි සේවකයන් එහි එන්නන්ට සළකන ආකාරය ලංකාවේ සාමාන්‍ය අවන්හලකට වඩා වැඩි වෙනසක් නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රදීප්</author> |
<date>2016-08-24 10:29:25</date> |
<index>3</index> |
<phrase>ලංකාවේ කෑම රසයි, පිළිගැන්වීම මිත්‍රශීලීයි කිව්වේ අතීතයේ. නමුත් දැන් නීරස කෑම, කිසිම රසයක් ගුණයක් නැති වංචාවට මුදල් පමණක් ගන්න, ඉතාම අශීලාචාර විදිහට කෑම ලබාදෙන ලෝකේ එකම රට ලංකාව. මේ හෝටලේ වෙන රටක මිනිස්සු හිටියා නම් ජැකලින්ට තව හෝටලයක් ලංකාවේම දාන්න පුළුවන්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමන්ත</author> |
<date>2016-08-24 10:34:28</date> |
<index>4</index> |
<phrase>ඔබට තව තවත් ඉදිරියට යන්න හැකිවේවා!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බෙනට්</author> |
<date>2016-08-24 11:45:18</date> |
<index>5</index> |
<phrase>නරකද ඔය ගමන්ම තව පොඩ්ඩක් ඇලපිලි කපල කොටලා වෙනස් කරලා තවත් කඩයක් දාගත්තොත් . එහෙම කළොත් ඔයිට වඩා ගොඩක් දනවත් වෙන්න පුළුවන් වෙයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අබේරත්න</author> |
<date>2016-08-25 02:44:51</date> |
<index>6</index> |
<phrase>අයියෝ බෙනට්, ඔයා මට කලින් පැනලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වසන්ත</author> |
<date>2016-08-25 04:16:55</date> |
<index>7</index> |
<phrase>මම ළගදි ලංකාවට ආපු වෙලාවේ ජැකලින්ගෙ අවන්හලේ බිත්තර ආප්පයක මැස්සෙක් හිටියා කියල දැනගන්නට ලැබුණ නිසා කිරුලපන සාමාන්‍ය අවන්හලකට ගියා කෑම කන්න. පුදුමයි එක මැස්සෙක්වත් නැහැ. පිරිසිදුයි,ජපානෙ වගේ.යනවම් මෙන්න තැන කිරුල කැෆේ - කිරුලපන.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රකිත්</author> |
<date>2016-08-25 07:01:20</date> |
<index>8</index> |
<phrase>අනේ අපිට නම් ඉතින් තේ කඩයක්වත් ඇරගන්න හැකියාවක් නැහැනේ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.