text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>නාමල්</author> |
<date>2016-08-29 18:21:36</date> |
<index>26</index> |
<phrase>මොකක්ද මේ රටට වෙන්නේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2016-08-29 19:08:23</date> |
<index>27</index> |
<phrase>දැන් නරි ටික වලිග ගිනිගත්ත හනුමෝ වගේ හූ කියමින් රට වටේ දුවනවා. තව හූ කියන්න. එතකොට තමයි ගතියක් තියෙන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පුෂ්පකුමාර</author> |
<date>2016-08-29 20:07:58</date> |
<index>28</index> |
<phrase>ඉතින් රට ජෝන් බාස්ට ගියාම මොකද වෙන්නේ? අනික නරි හූ නොතියා කුංචනාද කරන්නද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රනාන්දු</author> |
<date>2016-08-29 22:54:00</date> |
<index>29</index> |
<phrase>60% ශ්‍රී ලාංකික පිරිසක් නිසා ශ්‍රී ලංකාවට යන කල!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිරි</author> |
<date>2016-08-30 00:05:01</date> |
<index>30</index> |
<phrase>හූ කියපු අය අල්ලාගත්තා කියමුකෝ. ඒ වුණාට රිමාන්ඩ් කරන්න තරම් වරදක්ද මේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දහම්</author> |
<date>2016-08-30 00:44:42</date> |
<index>31</index> |
<phrase>මොවුන්ට පාඩමක් උගන්වන්න ලබන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව නියම තීන්දුව ගතයුතුයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍රියා</author> |
<date>2016-08-30 03:56:44</date> |
<index>32</index> |
<phrase>මෙවැනි හීනමනයකු ගැන සොයනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නැද්ද පොලිසියට ???මේක වෙන්න ඇති නීතියේ නැමිල්ල????</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>45272</articleId> |
<title>ලාංකිකයා චෙන්නායිහිදි මරුට</title> |
<author>තිළිණි ද සිල්වා</author> |
<date>2012 මැයි මස 28 18:20:07</date> |
<body>සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයකු වන ලාල් චාන්ද් (55) මහතා හෘදයා බාධයකින් චෙන්නායි ගුවන්තොටු පොළේ දී ජිවිතක්ෂයට පත්ව ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.</body> |
<comments> |
<comment> |
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-28 18:49:39</date> |
<index>0</index> |
<phrase>මැරුනත් මොකද රට ගිහින් මැරෙන්න තියෙනවනම් අපේ මිනිස්සුන්ට ඒකත් ඇති..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රජිත්</author> |
<date>2012-05-28 19:21:08</date> |
<index>1</index> |
<phrase>දුකයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමිල</author> |
<date>2012-05-28 21:56:24</date> |
<index>2</index> |
<phrase>පවු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ෂෙරීෆ්</author> |
<date>2012-05-29 01:57:27</date> |
<index>3</index> |
<phrase>මරුට නොමැත කිසි විට බාධා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රසන්න</author> |
<date>2012-05-29 07:13:48</date> |
<index>4</index> |
<phrase>මේක මරණ දැන්වීමක්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පොතේ ගුරා</author> |
<date>2012-05-29 07:40:52</date> |
<index>5</index> |
<phrase>සොයුර, ඔබට නිවන් සුව!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.