text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බෙනට්</author> |
<date>2016-08-29 11:42:04</date> |
<index>12</index> |
<phrase>ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තරංග</author> |
<date>2016-08-29 11:44:50</date> |
<index>13</index> |
<phrase>යහපාලන සංහිදියාව මෙයයි .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>භද්‍ර සුභසිංහ</author> |
<date>2016-08-29 12:04:39</date> |
<index>14</index> |
<phrase>පදික මාවතක් කඩපු අයව හොයන්න බේරී පොලියට හූ කියන්න අවසර නිකුට් කරන්නද පොලිසි අරන් ගියේ. දුවන්නත් අවසර ගන්න ඕනිද පොලිස්පති උතුමාණනි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර - කැකිරාව</author> |
<date>2016-08-29 12:08:49</date> |
<index>15</index> |
<phrase>ලොක්කෝ ඉදිරියේ පොලිසිය වෙවුලනවා සොක්කෝ ඉදරියේ පොලිසිය රජවෙනවා නොකළ වරදටත් දුගියා බැට කනවා මෙන්න ජෝන් අපේ රට දැන් වනසනවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනෙවි</author> |
<date>2016-08-29 13:39:40</date> |
<index>16</index> |
<phrase>කොහොමද නීතියෙ නැවිල්ල ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මහේස් ඩුබායි</author> |
<date>2016-08-29 13:55:24</date> |
<index>17</index> |
<phrase>මෙන්න නියම යහපාලනේ.. මංතීරු ගලවපු එක්කෙනා තාම නිදැල්ලේ.. නීතිය නවලවත් එයාව අල්ලන්න බැරුව ඇති මගේ හිතේ. අහිංසක මනුස්සයෙක් වැරදි දේකට හුවක් කිව්වම හිරේ. ගහන්න අප්පුඩියක් ආයුබෝවන්ඩ.......... ඔබට සතුටුයි ද දැන් ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලියනගේ</author> |
<date>2016-08-29 15:21:15</date> |
<index>18</index> |
<phrase>මංතීරු කඩපුඑකට වඩා ලොකු වරදක් මම හිතන්නේ හූකියල වාහනයට ගහන එක. ජීවිතේ පුරාවටම හිරේ ඉන්න වෙන වරදක් වගේ ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්න බුවනක</author> |
<date>2016-08-29 15:31:18</date> |
<index>19</index> |
<phrase>හූවට අල්ලුවා. අර බම්බලපිටියේ මිනිහෙක් මරපු උන් ගැන දැනගෙනත් අය අල්ලන්න අපේ උන්ට හයිය නෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජනහිත</author> |
<date>2016-08-29 15:44:29</date> |
<index>20</index> |
<phrase>හු කියන්න අවසර ගන්න ඕන කාගෙන්ද. හු කියල විතරක් මදි වැදලා කර උඩ තියාගෙන යන්න තිබුනේ. ජනමතයට විරුද්ධව රටේ ප්‍රශ්න හදන්න ඕන ඔය වගේ මිනිස්සුන්ට වෙන මොනවා කරන්නද තියෙන්නේ. ලංකාවේ මින් ඉදිරියට හු කියන්න ඕන කාටද කියල ලැයිස්තුවක් හැදුවොත් හොදයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජනහිත</author> |
<date>2016-08-29 15:46:13</date> |
<index>21</index> |
<phrase>ලංකාවේ හුගක් දේවල් දැන් ජෝන් බාස්ට ගිහින් වගේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විකුම් රංගන</author> |
<date>2016-08-29 16:21:57</date> |
<index>22</index> |
<phrase>සිංහල ළමුන්ටත් ඉගෙනගන්න ඉඩ නොදෙන සිංහලයෝ ඉන්න රටේ දෙමළ හා මුස්ලිම් ළමයි ඉගෙනගත්තට මොකද වෙන්නේ. ඒ ළමයින්වත් අඩුතරමේ ඉගෙනගෙන මේ රට ගොඩ ගන්න ඕනෑ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තිලකසිරි</author> |
<date>2016-08-29 16:39:24</date> |
<index>23</index> |
<phrase>අතීතයේ ඉඳලා කරපු දේවල් බැලුවම හූ කියලා මදි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේවා</author> |
<date>2016-08-29 17:32:45</date> |
<index>24</index> |
<phrase>කැලේ ඉන්න නරිත් ඔය ඕනෑතරම් හූ කියන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්ද්‍ර</author> |
<date>2016-08-29 18:07:42</date> |
<index>25</index> |
<phrase>හූ කිවුවට මොකද වෙන්නේ මේ විදිහට ඔබ පත්කරපු ජනතාව හිරේ විලංගුවේ දානවා නම්. හෙට දිනයේ ඔබලාට ගෙදර යන්න වේවි. ජනතාව මට්ටු කරන්න ගියොත් වැඩ වරදී</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.