text stringlengths 0 6.69k |
|---|
<date>2016-08-26 10:36:24</date> |
<index>33</index> |
<phrase>බොරුවට වැඩි ආයුෂ නැහැ. ඇත්ත ඉක්මණින් හෙළිවේවි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>452128</articleId> |
<title>හූවෙන් පසු තිදෙනෙක් රිමාන්ඩ්</title> |
<author>බිමල් ශ්‍යාමන් ජයසිංහ</author> |
<date>2016 අගෝස්තු මස 29 19:30:06</date> |
<body>ජෝන් අමරතුංග ඇමතිට වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට ගිය අවස්ථාවේ හූ කියමින් පළාත් සභා මන්ත්‍රී ජානක සූරිය බණ්ඩාරගේ නාහනයට අලාභ හානි කළ බව කියන තිදෙනෙකු අද (29) මහර උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් නියෝග කළේය. |
රිමාන්ඩ් කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් ද වෙති. |
30 වැනිදා මෙම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය |
</body> |
<comments> |
<comment> |
<author>සරත්</author> |
<date>2016-08-29 10:03:15</date> |
<index>0</index> |
<phrase>හූ කියන්න තහනමක් නැහැනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රඹුක්</author> |
<date>2016-08-29 10:02:05</date> |
<index>1</index> |
<phrase>හූ කියන එක අත්අඩංගුවට ගන්න තරම් අපරාදයක්ද ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇන්තනි</author> |
<date>2016-08-29 10:19:32</date> |
<index>2</index> |
<phrase>දැන් එතකොට හූ කිවුවත් උසාවි ගෙනියනවද ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මැක්ෂි -කටාර්</author> |
<date>2016-08-29 10:19:56</date> |
<index>3</index> |
<phrase>ඇයි දැන් හු කියන්න තහනම් ද ?ලංකාවේ හූව කියන්නේ සන්නිවේදන මාධ්‍යක්. ඉස්සරත් මිනිස්සු හූ කියලා තියෙන්නේ...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනුරාධ</author> |
<date>2016-08-29 10:40:23</date> |
<index>4</index> |
<phrase>හු කියන්න තහනමක් නැහැ නේ.?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2016-08-29 10:49:26</date> |
<index>5</index> |
<phrase>කොහොමද වෙනස ? ලොකු වෙනසක් !</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇසළ</author> |
<date>2016-08-29 10:44:17</date> |
<index>6</index> |
<phrase>කොහොම හරි මෙයාව ඊළඟ පාරත් ඡන්දෙ දීල පත් කර ගන්න ඕනේ. ජනතාවගේ ඡන්දෙන් ඇවිත් ජනතාවටම තර්ජන කරන නිසා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හෆීල්</author> |
<date>2016-08-29 10:58:58</date> |
<index>7</index> |
<phrase>එහමනං ක්‍රීඩා පිට්ටනිවලට ගියානං, දැල් දාල තොග පිටින් අල්ලන්න පුළුවන්. එතකොට අර ජෝන්ගේ වත්තල පදික උද්‍යානය නීතිවිරෝධීව කඩා ඉවත් කළ අය සහ එ්කට අනුබල දුන් අය අත්අඩංගුවට ගැනීමට මේ පොලීසිය ඇයි තවම අසමත්?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2016-08-29 10:53:54</date> |
<index>8</index> |
<phrase>මට දැන් ආරංචි වුණා හූවට විරුද්ධව පනතක් සම්මත කරන්න යනවා කියල. ඒක හොඳම පියවරක් දැන් මේ හූ කියන තරම් බැලුවම. නැද්ද මන් කියන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2016-08-29 10:56:12</date> |
<index>9</index> |
<phrase>මම නම් ඔන්න මේවට විරුද්ධ නැහැ. මොකද අර සන්හිදියාවට මොකක් හරි වුනොත් ඉඳල වැඩක් තියෙනවයැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රියාන්</author> |
<date>2016-08-29 11:03:17</date> |
<index>10</index> |
<phrase>‘හු‘ කියන්නේ කව්ද? එයා කියනවා රජයේ දේපල වලට හානි කළොත් ඇප දෙන්න බැරි වෙන්න හිර කරනවා කියල..එතකොට මංතීරු ගලවපු තමුන්නාන්සේවනේ ඉස්සල්ලම ඇප නොදී හිර කරන්න ඕනේ..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2016-08-29 11:11:30</date> |
<index>11</index> |
<phrase>හෆීල්, ප්‍රියාන්. ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද ළමයනේ! ඔය තමයි සන්හිදියාවට යන පිළිවෙත. ඕගොල්ල හදන්නේ අපි අමාරුවෙන් හොයා ගත්ත මේ සංහිදි මාවත විනාශ කරන්නද ? මම නම් මේ උතුමන්ට හරිම කැමති. බලන්නකෝ මෙයාගේ ගාම්භීරකම.</phrase> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.