text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>අරවින්ද</author> |
<date>2016-08-31 10:19:03</date> |
<index>10</index> |
<phrase>අව්රුද්දෙන් භාගයකට වඩා මහා පාරේ කාලය ගත කරන අය කවද හෝ වෛද්‍යවරු උන දාට මොවුන්ගේ ප්‍රමිතිය ගැන කුමන කතාද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍රීනාත්</author> |
<date>2016-08-31 10:22:46</date> |
<index>11</index> |
<phrase>මේ වගේ කාලකන්නි පිරිසට ගහන්න බැරි පොලිසිය වැඩක් නෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2016-08-31 10:33:15</date> |
<index>12</index> |
<phrase>මෙයාල ඉගෙන ගන්න කලේ, අනුන්ගේ දුක, පීඩාව, අමාරුකම්, නැති බැරි කම් වෙනුවෙන් සැහෙන්න පාරවල් ගානේ ගුටි කාගෙන වර්ජන කරනවා. මෙයාල දොස්තරල වුණාම චැනල් කරන්න අයකරන ගාන ගැන කිසිම දුකක්, හිරිකිතයක් නැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බන්දුල.</author> |
<date>2016-08-31 10:34:19</date> |
<index>13</index> |
<phrase>අනේ එහෙනම් තව ටිකකින් ජල ක්‍රීඩා තරගයක් දැක ගන්න පුළුවන්. නාන එකේ ඉවරෙකුත් නැහැ නාවන එකේ ඉවරයකුත් නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කරුණාරත්න</author> |
<date>2016-08-31 10:36:32</date> |
<index>14</index> |
<phrase>පාලකයන්ගේ අවදානය තවම යොමුවී නැති එක තමා පුදුමේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අමාලි</author> |
<date>2016-08-31 10:48:25</date> |
<index>15</index> |
<phrase>මේ පාරවල් ගානේ කෑ ගහාහ ගියාට දොස්තරලා වුණාම දවසට පැය කීයද රජයේ රෝහලේ ඉන්නේ . මම දන්නා සමහර දොස්තරලා ඉන්නවා දවල් කෑම පැයටත් පුද්ගලික රෝහල්වල ගාස්තු රුපියල් 2000 ට වැඩියි . මෙයාල කැමති නැහැ රටේ දොස්තරලා වැඩි වෙනවට . මම කියන්නේ නැහැ එහෙමයි කියල අඩු සුදුසුකම් වලට මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලයට සිසුන් ගන්න එක හරි කියල</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර් (ගල්ෆ්)</author> |
<date>2016-08-31 10:44:06</date> |
<index>16</index> |
<phrase>මෙයාල යවන්න ඕනා වියලි කලාපයේ ගොවි මහත්වරුන්ගේ කුඹුරු කොටන්න, එතකොට රටට වැඩක් වෙනවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නලීන්</author> |
<date>2016-08-31 10:46:01</date> |
<index>17</index> |
<phrase>රටක ඕනේ ම පුද්ගලයකු රටේ නීතියට ගරු කරන්න ඕනේ නැත්තනම් සත්තු වගේ වෙනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොහාන් පෙරේරා</author> |
<date>2016-08-31 10:50:18</date> |
<index>18</index> |
<phrase>පෙරටුගමීන්ගේ දේශපාලනයක් මිසක ඕක සිසු අයිති උද්ඝෝෂණයක් නෙමෙයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත් පතිරණ</author> |
<date>2016-08-31 11:18:16</date> |
<index>19</index> |
<phrase>රජයේ විශ්ව විද්‍යාලවල අඩුපාඩු තියෙද්දී , ඒවාට විසදුම් ලබා නොදී පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීම වරදක් නෙමෙයිද? මෙහෙම ගියොත් ගමේ දුප්පත් ළමයෙකුට කැම්පස් කියල යන්න වෙන්නේ නිකම්ම නිකන් ගොඩනැගිල්ලකට විතරයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2016-08-31 11:13:35</date> |
<index>20</index> |
<phrase>සුජීව, පුද්ගලික රෝහල් වලට දොස්තරලා ඇදෙන එක නවත්තන්න තියන හොදම දිගුකාලින විසදුම තමයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කාන්ති</author> |
<date>2016-08-31 11:30:17</date> |
<index>21</index> |
<phrase>මේ රටේ අධ්‍යාපන අයිතිය හැමෝටම තිබෙනවා. මේඋන්දලා විතරක් එකේ ප්‍රාණ භුක්ති කාරයන් හැටියට සලකන්නේ කොහොමද ? එකත් එකටම මේ අර පිට පළාත් වලින් අඩු ලකුණු අරන් දිස්ත්‍රික් කෝටාවට පින්සිදු වෙන්න දොස්තරලා වෙන්න යන උදවිය ද කොහෙද !</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආනල්ඩ් ගුණවර්ධන</author> |
<date>2016-08-31 11:36:59</date> |
<index>22</index> |
<phrase>77 රජය කාලෙත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කට්ටිය මරා ගත්ත ,ජේ ආර් එ්ක ලස්සනට විසඳුවා. ඒවගේ තව තව මේක දුර දිග යන්න නොදී විසදන්න බලධාරීන් පියවර ගත යුතුයි . මහා ලේ වැගිරීමකට පාර කපන්න එපා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කරූ</author> |
<date>2016-08-31 11:53:43</date> |
<index>23</index> |
<phrase>ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ කවුරුන්ට වුවත් අතපය කැඩෙන්න පහරදිය යුතුයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රුවන්</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.