text stringlengths 0 6.69k |
|---|
<date>2016-08-31 12:21:54</date> |
<index>24</index> |
<phrase>ගහපියව් ඕකුන්ට</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මහී දිලූෂ්</author> |
<date>2016-08-31 13:51:13</date> |
<index>25</index> |
<phrase>මේ පෙළපාළි පිටුපස්සේ ඉන්නේ ජවිපෙ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කල්‍යාණ ජයවර්ධන</author> |
<date>2016-08-31 14:18:01</date> |
<index>26</index> |
<phrase>ස්පාටකස් එදා පාලකයන්ගේ නීති ගණන් ගත්තේ නෑ. ලෙනින් එදා පාලකයන්ගේ නීති ගණන් ගත්තේ නෑ. අද විශ්ව විද්‍යාල සිසුන් පාලකයන්ගේ නීති ගණන් ගන්නෙ නෑ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනුර ජයන්ත</author> |
<date>2016-08-31 14:40:31</date> |
<index>27</index> |
<phrase>සුජීව, රාජ්‍ය විශ්වවිද්‍යාලවල අඩුපාඩු තියන එක අැත්ත. ඒවා හදන්න භාණ්ඩාගාරය පිරිල තියෙන්න ඕනි. ඒකට බදු ඕනි. ඔයා හිතන් ඉන්නෙ ඉල්ලන ඉල්ලන දේ දෙන්න තරම් ලංකාව සුපිරි රටක් කියලද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රංජිත් ඩයස්</author> |
<date>2016-08-31 15:04:05</date> |
<index>28</index> |
<phrase>හැම දිස්ත්‍රික්කයකම පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න ඕනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විකි</author> |
<date>2016-08-31 15:08:50</date> |
<index>29</index> |
<phrase>මෙතන දේශපාලන පක්ෂයක සම්බන්ධයක් මිසක් සිසුන්ගේ උද්ඝෝෂණයක් බව පෙනෙන්නේ නැහැ. අධිකරණ නියෝගයක් නොතකන්න තරම් හයියක් විශ්‍ව විද්‍යාල සිසුන්ට තියෙන්නේ කෙසේද ? මෙවැනි සිසුන්ගේ ශිෂ්‍ය බාවය අහෝසි කළ යුතුයි. අද මෙම උද්ඝා්ෂණය නිසා අපහසු තාවයට පත් වුයේ අහිංසක වැඩකරන ජනතාවයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විකි</author> |
<date>2016-08-31 15:20:20</date> |
<index>30</index> |
<phrase>සුජීව , අඩු පාඩු කොහෙද නැත්තේ ? එහෙම කියල රටේ වැඩකරන ජනතාවගේ කාලය මුදල් ඉන්ධන නාස්ති කළාම ඒවා ලැබෙනවද ? කදුළු ගෑස්, වතුර ඔවැනි දේවල් වලටත් තියෙන මුදල්ම තමා වියදම් කරන්නේ ..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර</author> |
<date>2016-08-31 16:10:24</date> |
<index>31</index> |
<phrase>අධ්‍යාපනය සම්බන්ධ ගැටලු සදහා ආණ්ඩුව සෘජුව මැදිහත් විය යුතුයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ටිකිරි බණ්ඩා-නුගේගොඩ</author> |
<date>2016-08-31 17:45:45</date> |
<index>32</index> |
<phrase>සම්පත් පතිරණ,සුජීව.ඔබ දේපල කියන සත්‍ය තේරුම් ගන්න බැරි තරමට රටේ සමහරක් ගේ මොළ හෝදලා තියෙන්නේ.රුපියල් ලක්ෂ 65 ගානේ උසස් පෙළ අසමත් ළමයින්ගෙන් ගරලා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්න හොදම මහාචර්යා වරු ටික මුදලට බිලි බා ගත්තම මොකද වෙන්නේ කියලවත් හිතන්න බැරි අය රටේ ඉන්නවනේ අම්මපා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්න බුවනක</author> |
<date>2016-08-31 17:58:44</date> |
<index>33</index> |
<phrase>ලංකාවේ ප්‍රධාන ආධායම් මාර්ගය විදේශ විනිමයලු. අපි නොකා නොබී දුක් විඳලා එවන\n සල්ලි වලින් ඉගෙන ගන්නැතුව මුන් පිස්සු නටනවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සජී</author> |
<date>2016-09-01 03:58:46</date> |
<index>34</index> |
<phrase>පෞද්ගලික විශ්ව විද්‍යාල නවත්වන්න කලින් පෞද්ගලික බෙහෙත් ශාලා ටියුෂන් පන්ති නවත්වන්න කියලා මේ අය උද්ඝෝෂණය කරන්නේ නැත්තේ ඇයි ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>453113</articleId> |
<title>නල්ලූර් උත්සවයට මහ සෙනග</title> |
<author>රොමේෂ් මධූෂංඛ</author> |
<date>2016 සැප්තැම්බර් මස 01 12:10:39</date> |
<body>යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවයට දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ තුනකට අධික පිරිසක් සහභාගී වූ බව නල්ලූර් කෝවිල් භාරකාර පූජක මණ්ඩලය කියයි. |
පුරා මසකට ආසන්න කාලයක් නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජා පැවත්වේ. මේ දිනයන්දී කෝවිල වටා තේරු රථය ඇදගෙන යයි. මේ උත්සවය සිකුරාදා අවසන්වේ. |
නල්ලූර කෝවිලේ ප්‍රධානතම පූජාව මෙම තේරු රථ පූජාවයි. තේරු රථය දින 20 ක් කෝවිල වටා රැගෙන යයි. එහිදී සියලු බැතිමතුන් සිය බාර ඔප්පු කරයි. |
උතුරේ සිට විදෙස්ගතව සිටින විශාල පිරිසක්ද විදේශිකයෝද එහි ආහ. |
</body> |
<comments> |
<comment> |
<author>දිපීකා</author> |
<date>2016-09-01 08:03:50</date> |
<index>0</index> |
<phrase>කාට පින් සිද්ධ වෙන්නද අද මේ වගේ සෙනඟක් දකින්න ලැබෙන්නේ නල්ලූර් වල.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නාමල්</author> |
<date>2016-09-01 09:22:28</date> |
<index>1</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.