text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>තුසිත</author> |
<date>2016-09-01 10:32:49</date> |
<index>16</index> |
<phrase>අපේ උදාර රණවිරුවෝ සහ හිටපු ජනපති මහින්ද නිසා තමයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අසංක</author> |
<date>2016-09-01 10:48:12</date> |
<index>17</index> |
<phrase>දුලි හරියටම හරි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බුද්ධික</author> |
<date>2016-09-01 10:59:53</date> |
<index>18</index> |
<phrase>සරත් ෆොන්සේකා මහත්තයට පින්සිද්ධ වෙන්න ඕනෑ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුමිත්‍රා බස්නායක</author> |
<date>2016-09-01 10:54:12</date> |
<index>19</index> |
<phrase>දුලි, මීට කලිනුත් එස් එෆ් පෝස්ට් එක තියන හුඟක් දක්ෂ අය ඕනෑතරම් හිටියා. කෝ මොනවද කළේ? ඇත්ත කතා කරන්න කාටවත් මොකටද බයවෙන්නේ. හිටපු ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න මේ වගේ උත්සව තියන්න පුළුවන් වුණා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුනිල්</author> |
<date>2016-09-01 11:05:18</date> |
<index>20</index> |
<phrase>අපේ රට දැන් තිබෙන තත්ත්වය ගැන සතුටුයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර් (ගල්ෆ්)</author> |
<date>2016-09-01 11:10:15</date> |
<index>21</index> |
<phrase>ත්‍රිවිධ හමුදාවට රටේ ආචාරය!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුජීව</author> |
<date>2016-09-01 11:28:36</date> |
<index>22</index> |
<phrase>දුලී, ඔබ හරියටම හරි. මම ඔබට එකඟයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පුෂ්ප</author> |
<date>2016-09-01 11:54:18</date> |
<index>23</index> |
<phrase>ඔය විදේශිකයෝ විසා අරගෙනද ඇවිත් තියෙන්නේ? නැත්නම් ප්‍රශ්නයක්. ඒ වගේම ආව අය නිත්‍යානුකුලව සිටිය යුතුයි. නැතිනම් නැවත තමන්ගේ රටවල් වලට පිටත් වන්නේදැයි බැලිය යුතුයි. තවද පාටින් විදේශිකයන් මනින සංකල්පයෙන් එහා සමාජයක් ගමන් කළ යුතුයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>යහම්පත්</author> |
<date>2016-09-01 12:03:28</date> |
<index>24</index> |
<phrase>දුලී අමතක වුනාද එස් එෆ්ට එ්ක කරන්න පුළුවන් වුනේ කාගේ උදව්වෙන්ද කියල? අපේ උන්ට හැමදේම ඉක්මනට අමතක වෙන එක ජාතියේ අවාසනාව</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර - කැකිරාව</author> |
<date>2016-09-01 13:52:49</date> |
<index>25</index> |
<phrase>අවුරුදු කීයකට පස්සෙද යාපනයේ දෙමළ සහෝදරයන්ට මෙවැනි උත්සවයක් පවත්වන්න ලැබුනේ? වසර 30 ට පසුව නිදහසේ ඔවුන්ට තමාගේ ආගම අදහන්න වාසනාව ලැබිලා. කොටියා රජකළා නම් මෙහෙම උත්සව තියන්න පුලුවන්ද? මේවා දකිනකොට අපේ මහින්ද ජනාධිපතිතුමා මතක් කරන්නම ඕනෑ. එතුමා නිසා ඔවුන් අද සතුටින් ජීවත්වෙනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලාල්</author> |
<date>2016-09-01 14:17:44</date> |
<index>26</index> |
<phrase>දුලි හරි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගුණසිරි</author> |
<date>2016-09-01 16:47:55</date> |
<index>27</index> |
<phrase>නුඹලාට දෙවි පිහිටයි!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුසන්ත</author> |
<date>2016-09-01 17:23:34</date> |
<index>28</index> |
<phrase>දකිනකොටත් සතුටුයි මේ දසුන්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පී. ඉලංගරත්න</author> |
<date>2016-09-02 00:27:42</date> |
<index>29</index> |
<phrase>එදා මහින්ද නොහිටියා නම් අද මෙහෙම නිදහසක් කොයින්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.