text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර</author> |
<date>2016-09-18 18:21:11</date> |
<index>11</index> |
<phrase>මෙන්න මේ වෛද්‍ය මාෆියාවම නේද හොඳම පාසල් ඉල්ලන්නේත්?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2016-09-18 18:42:20</date> |
<index>12</index> |
<phrase>අපිට ඕවායෙන් වැඩක් නැහැ. ලෙදකට පෞද්ගලික රෝහලකට ගියාම තේරෙනවා දොස්තර මාෆියාවේ තරම. ඒ වුණාට ඒ අය අපේම මුදලින් ඉගෙනගෙන තියන නිසා ඔය මාෆියාවන් වලට අපිත් වක්‍රාකාරයෙන් උදව් කර තියනවා. කොහොමත් ඔය දොස්තරලාගේ මාෆියාවට වඩා පාතාලය හොඳයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වීරසිංහ</author> |
<date>2016-09-18 19:14:27</date> |
<index>13</index> |
<phrase>රජය විසින් කළයුත්තේ ගණ නාමයෙන් ඖෂධ නිෂ්පාදනය කරන විශ්වාසනීය ඖෂධ සමාගම් තෝරා එවැනි සමාගම් වලින් ටෙන්ඩරයට සහභාගි කරගැනීමයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍ර වීරසිංහ</author> |
<date>2016-09-18 19:37:38</date> |
<index>14</index> |
<phrase>බහුජාතික සමාගම් සහ ඔවුන්ගේ ගැත්තන් ශ්‍රී ලාංකික අඩු ආදායම් ලබන බහුතර අහිංසකයන්ට කරන හිත්පිත් නැති අසාධාරණයන් සමහර වෙදැදුරන්ට නොපෙනීම ජාතියේ අවාසනාවක්!!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නන්දලාල් ද සිල්වා - ප්‍රංශය</author> |
<date>2016-09-18 19:50:46</date> |
<index>15</index> |
<phrase>අසරණ ලෙඩුන් හූරාකෑමට විදේශීය ඖෂධ නිෂ්පාදකයන්ට කොහෙත්ම ඉඩනොදෙන්න. විදේශීය සමාගම් සමග එකතුවී මෙවැනි ඖෂධ වර්ග මෙරටේ හදන්න බැරිද? පිටරට යවන අතිවිශාල සල්ලි කන්දරාව මෙරටේම රඳවාගෙන රෝගීන්ට පහසු මිලට ඖෂධ සපයාදෙන රජයකට රෝගින් හැමදාමත් පින් දෙනවා නොඅනුමානයි !!!!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිශාන්ත</author> |
<date>2016-09-18 23:43:10</date> |
<index>16</index> |
<phrase>මේ විදිහට දිගටම කටයුතු කළොත් දොස්තරලගෙත් අහංකාරකම් බස්සන්න පුලුවන්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශාන්ත</author> |
<date>2016-09-18 23:51:36</date> |
<index>17</index> |
<phrase>දොස්තරලා සටන් කළයුත්තේ මෙන්න මේ මංකොල්ලකෑම් වලට විරුද්ධව මිසක් තමුන්ගේ දරුවා කොළඹ ලොකු ඉස්කෝලෙකට දාගන්න නොවේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයාත්</author> |
<date>2016-09-19 01:18:20</date> |
<index>18</index> |
<phrase>ශාන්ත, බහුතරයක් මේ කුණුවූ ක්‍රමයෙන් යැපෙන අය. මෙයාලට සමහර සමාගම් බෙහෙත් ලියන කොළයේ, පෑනේ පටන් තවත් මෙකී නොකී සියලුම දේ ලබාදෙනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයාත්</author> |
<date>2016-09-19 01:30:01</date> |
<index>19</index> |
<phrase>මේ ගැන මේ ටිකත් කියන්න ඕනෑ. මේ කොමිස් ගැහිල්ල ගැන ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙක් කියපු දෙයක් තමයි මේක නවත්වන්න නම් දොස්තරලා ඔක්කොම රහත් වෙන්න ඕනෑ කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත කියලා මටත් හිතෙනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ධම්ම</author> |
<date>2016-09-19 01:40:19</date> |
<index>20</index> |
<phrase>මේ මාෆියාවේ දොස්තරලාට දරුවා ලොකු ඉස්කෝලෙකට දාගන්න උද්ඝෝෂණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. එයාලා දන්නවා එයට අවශ්‍ය ක්‍රම සහ විධි. දරුවා ලොකු ඉස්කෝලෙට දාගන්න උද්ඝෝෂණය කරන්නේ වසර හතරක සේවා කාලයෙන් පසු තැනින් තැනට මාරුවීම් ලබන, ඔබම විටින්විට මේ වේදිකාවේමත් හඳුන්වන දොස්තර දෙවිවරුන්ය.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇන්ජලෝ</author> |
<date>2016-09-19 01:40:32</date> |
<index>21</index> |
<phrase>පෙර කල වගේ වැදගත් පොහොසත් පවුල් වලින් දොස්තරලා බිහිවුණා නම් හොඳයි කියලා හිතනවා. ඔවුන් එම රැකියාව කළේ නම්බුව තියාගන්න. දැන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තම පන්තියේ මිනිසුන්ගේ මළමිනී උඩින් පොහොසත් වෙන්න දඟලන කාක්කෝ ටිකක් වගේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමාලි</author> |
<date>2016-09-19 02:59:07</date> |
<index>22</index> |
<phrase>ඒ සමාගම විකුණන පොහොරත් මේ වගේ ඇති එහෙනම්. පොහොර මඟින් ලෙඩ ඇතිකිරීමත්, එය තුළින් ඖෂධ විකුණාගැනීමත් කරනවා ඇති.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පීරිස්</author> |
<date>2016-09-19 03:09:24</date> |
<index>23</index> |
<phrase>ඉස්සර නම් මිනිසුන් අතර ප්‍රසිද්ධව සිටියේ පෙරකදෝරුවෝ, පොලිස්කාරයෝ, මිනීපෙට්ටි සාප්පු හිමියෝ තමා මිනිස්සු ගස්සාකන්නන් හැටියට. උත්තම දොස්තරලාත් මේ ගසාකෑම පටන් අරන්. පිටින් ගන්න කියලා ලියන හැම බෙහෙතකින්ම දොස්තරලට කොමිස් එකක් ෆාමසියෙන් ලැබෙනවා කියලා ආරංචියි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනරත්</author> |
<date>2016-09-19 03:14:52</date> |
<index>24</index> |
<phrase>ශෂික කියනවා වගේ, මොකද වුණේ ඖෂධ පනතට? මේවා කිවුවේ කදුළු සලමින්. දැනට මාස 20 ක් ගෙවිලා ඉවරයි. තවමත් ඖෂධ පනත තියෙන්නේ පටන්ගත් තැනම. මොවුන් මේ තනතුරුවලට එන්නේ අපිට ආදරේටද ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.