text
stringlengths
0
6.69k
<comment>
<author>සෑම්</author>
<date>2016-09-19 03:29:00</date>
<index>25</index>
<phrase>සමහර වෛද්‍යවරුන් ඖෂධ සමාගම්වල නියෝජිතයන් බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලිය</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පිටබැද්දර ජයා</author>
<date>2016-09-19 03:51:57</date>
<index>26</index>
<phrase>මෙන්න මේ මාෆියාව නවත්තන්න ඕනෑ නිසා තමයි ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයෙක් වන සේනක වෛද්‍ය බිබිලේ මහත්තය ඖෂධ මිල පාලන සුත්‍රයක් හැදුවේ. අවසානෙදි එතුමා අපෙන් සමුගත්තා. අදත් ඔය ඇදගෙන යන්නේ එතුමාගේ ප්‍රතිපත්ති. එතුමා ජීවතුන් අතර හිටියා නම් මෙලහකටත් මේ මාෆියාව මර්දනය කරන පනත් සම්මත කරගෙන හමාරයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නලින්</author>
<date>2016-09-19 04:45:32</date>
<index>27</index>
<phrase>එකම බෙහෙත විවිධ නම් වලින් ආවට ගුණය එකම නැහැ. ඉන්දියාවේ හදන බෙහෙත්වල ගුණාත්මක ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන් පිලිකා රෝගීන්ට දෙන්න ඕන ගුණාත්මක බෙහෙත්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියන්ත</author>
<date>2016-09-19 07:22:35</date>
<index>28</index>
<phrase>නලින් කියන්න යන දේ පැහැදිලි නැහැ. දොස්තර කෙනෙක්ද? මෙතන ප්‍රශ්නය තියෙන්නේ ගුණාත්මකබව ගැන නෙමෙයි නේද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>වසන්ත</author>
<date>2016-09-19 07:47:40</date>
<index>29</index>
<phrase>ගුණාත්මක දේත් බලන්න ඕන.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුමිත්</author>
<date>2016-09-19 08:56:27</date>
<index>30</index>
<phrase>ඕනෑම සමාගමකට යම් භාණ්ඩයක් සඳහා රටක් තුල එ්කධිකාරියක් ලැබෙන්නේ පේටන්ට් ක්‍රියාදාමයක් හරහා. ඔය කියන සමාගමට හෙර්සේප්ටින් කියන බෙහෙත්ට ලංකාව ඇතුලේ පේටෙන්ට් බලපත්‍රයක් තියනවද? එහෙම නැත්නම් ඕනි කෙනෙකුට ලංකාව තුල හෙර්සේප්ටින් විකුනන්න පුළුවන්. ඒවායේ ගුණාත්මක බවය තහවුරුකරන එක රජයේ සහ ඖෂධ අධිකාරියේ වගකීම. වල...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජයලත්</author>
<date>2016-09-19 14:05:46</date>
<index>31</index>
<phrase>නලින් ප්‍රියන්තගේ කතාව ඇත්ත එකම බෙහෙත විවිධ නම් වලින් තියනවා නමුත් හුඟක් ඉන්දියන් බෙහෙත් ගුණාත්මක බවෙන් හුඟක් අඩුයි හැම බෙහෙතක්ම මෙහෙදී අහඹු තත්ත්ව පරීක්ෂණ වලට ලක් වෙන්නේ නැහැ ප්‍රසිද්ධ සමාගම් ගොඩක් වියදම් කරනවා බෙහෙතක් හදන්න ,ගුණාත්මක බව රැක ගන්න එහෙම . ඒ වයේ අතුරු ආබාධ අඩුයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>459275</articleId>
<title>ජේ.ආර් ජන්ම දිනය සැමරේ</title>
<author>හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා</author>
<date>2016 සැප්තැම්බර් මස 19 19:47:59</date>
<body>මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.
ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. </body>
<comments>
<comment>
<author>අජිත් රණසිංහ පැරිස්</author>
<date>2016-09-19 14:53:27</date>
<index>0</index>
<phrase>මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ධම්ම</author>
<date>2016-09-19 15:19:11</date>
<index>1</index>
<phrase>පවතින ව්‍යවස්ථා අර්බුදයේ නිර්මාතෘ. ඉතාම කෙටි දැක්මක් තිබූ ජන නායකයා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චමින්ද පෙරේරා</author>
<date>2016-09-19 16:03:36</date>
<index>2</index>
<phrase>කෙටි දැක්මක්. ඔහු ගැන සොයා කට කරන්න ...ඔහු දේශපාලන වැරදී ඇති.එක දන්නේ කරපු නිසා.ඒ දේ කරන්න ඔහු අවුරුදු 50 පමණ බල හිටිය.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උපාලි</author>
<date>2016-09-19 16:12:36</date>
<index>3</index>
<phrase>මොහු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහලවූ එක් දේශපාලකයෙක් පමණයි . හැබැයි පවතින අර්බුදවල නිර්මාතෘ මොහුයි . 80-90 කාලයේදී තමාගේ පැවැත්ම වෙනුවෙන් පාලන බලය යොදා රටේ පැවතිය යුතු යථාර්තය වෙනස් කර රට අර්බුදයකට යොමු කලා. මෑතකදී අගමැති රනිල් පවා පිළිගත්තා ඔවුන් ඉතිහාසයේ වැරදි කළා කියල.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තිලක්</author>
<date>2016-09-19 16:51:16</date>
<index>4</index>
<phrase>උපාලි , ධම්ම , දන්නා දේ පමණක් කියන්න ,JR තමයි අදටත් ජපානයත් හිස නවන අපේ නායකයා , අපිට අපේ මිනිස්සු අගයන්නේ නැනේ .</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමරේ</author>
<date>2016-09-19 17:39:58</date>
<index>5</index>
<phrase>පිටරටකට හිස නැමූ පළියට නායකයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. තව තියෙනවා කියන්න. නමුත් මේ අවස්ථාව නොවේ</phrase>