text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උදය</author> |
<date>2016-09-19 18:40:35</date> |
<index>6</index> |
<phrase>මෙතුමාගේ කාලයේ තිලක් සමහරවිට ඉපදිලත් නැතුව ඇති. ඔය ජපානයේ අය සළකන කතාව ඇත්ත. එ්ත් ලංකාවේ එයා පාලනය කරන කාලේ හිටිය අය දන්නවා වුණ දේවල්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අන්වර්</author> |
<date>2016-09-19 19:10:32</date> |
<index>7</index> |
<phrase>මෙතුමා අමරණීය නායකයෙක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොරවක</author> |
<date>2016-09-19 19:34:59</date> |
<index>8</index> |
<phrase>පිදියයුත්තන් පිදීම හොඳ දෙයක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රූබි</author> |
<date>2016-09-19 21:28:56</date> |
<index>9</index> |
<phrase>ඒ කාලයේ දුරදිග සිතාබලා වැඩ කළා නම් අද ලංකාව ලෝකයේ කොතරම් දියුණු රටක් වෙන්න තිබුනද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අබය</author> |
<date>2016-09-19 21:55:07</date> |
<index>10</index> |
<phrase>මෑත කාලයේ ලෝක ඉතිහාසය දෙස බැලූවිට බටහිර රටවල් තරම් අසාධාරණ විදියට, එමෙන්ම මිනිස් ජීවිත ගැන අල්පයකුදු තැකීමක් නොකළ වර්ගයක් මේ ඉතිහාසයේ නැති තරම්. ඔවුන් තරම් ජන සංහාරයක් කළ වෙන කිසිවෙකුත් නැත. ඒ අස්සේ අපේ ජේ. ආර් ජයවර්ධන ජනාධිපති කෙළින්ම බටහිරට නැඹුරුවුණා. ඉන්පසු තවමත් අපි ඒ වළේ වැටී එය දෙව්ලොවක් යැයි සිතා කමින් බොමින් නටමින් සිටින්නෙමු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණු ආරච්චි</author> |
<date>2016-09-20 00:32:05</date> |
<index>11</index> |
<phrase>තිලක්, ජපානය හිස නැමුවාට අපට වැඩක් නැත. දැනටමත් මේ රටට බටහිර හිස නමන්නේ ඔවුන්ට ඕනෑ දේ මෙහෙ කරන නිසා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රියාන්</author> |
<date>2016-09-20 03:14:33</date> |
<index>12</index> |
<phrase>"නිවහල් ධර්මිෂ්ට සමාජයක් ඇති කිරීම සඳහා මටත් අවස්ථාවක් දෙන්න" යන ආදර්ශ පාඨය එක්ක තමයි මෙතුමා බලය ඇල්ලුවේ 1977 දී. ධර්මිෂ්ට සමාජයක් ඇතිකළාද තිබුණ ධර්මිෂ්ට සමාජය නැති කළාද කියලා තේරුම් ගන්න ඔබට බාරයි. රටේ සංවර්ධනය නම් වුණා. ඒ එයාට හිටපු දක්ෂ ඇමති මණ්ඩලය නිසා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍රා</author> |
<date>2016-09-20 03:30:47</date> |
<index>13</index> |
<phrase>එදා ලංකාවේ දේශපාලනය කළේ බුද්ධිමත් උගතුන්. අද කෙසේ හෝ සල්ලි හම්බකරලා තමාගේ පැවැත්මට රටේ නායකත්වය කරා යන්න බලාඉන්න පිරිසක් තමයි පාර්ලිමේන්තුවට මහජනයා තෝරලා තියෙන්නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුනිල්</author> |
<date>2016-09-20 03:52:42</date> |
<index>14</index> |
<phrase>මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුසන්ත</author> |
<date>2016-09-20 04:52:00</date> |
<index>15</index> |
<phrase>කොච්චර දක්ෂ වුනත් ඉන්දියාවෙන් පරිප්පු දාන එක නවත්තා ගන්න බැරි වුණා. පවතින ව්‍යවස්ථා අර්බුදයේ නිර්මාතෘ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිරේෂ්</author> |
<date>2016-09-20 05:08:40</date> |
<index>16</index> |
<phrase>මෙතන ඉන්න සමහරක් අය දුකට බුරන උන් වගේ. මෙවැනි මිනිසුන් මුළු ලෝකයටම පහල වෙන්නේ එක්කෙනයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුදේශ් පෙරේරෙ</author> |
<date>2016-09-20 05:34:26</date> |
<index>17</index> |
<phrase>ජාතියේ පිනට පහළ වු සැබෑ නායකයෙක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කමනි</author> |
<date>2016-09-20 07:49:52</date> |
<index>18</index> |
<phrase>මම ඒ යුගයේ පහල වුණ දොන් ජුවන්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණු</author> |
<date>2016-09-20 07:53:58</date> |
<index>19</index> |
<phrase>මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයාලු ශ්‍රේෂ්ඨතම නායකයින් දැකපු නැති අසානැති අයට හොඳයි ඔය කතාව</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.