text stringlengths 0 6.69k |
|---|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>459970</articleId> |
<title>රේගු සේවකයෝ උද්ඝෝෂණයේ</title> |
<author>ඉෂංක සුනිමල්</author> |
<date>2016 සැප්තැම්බර් මස 21 14:55:45</date> |
<body>දැනට පවතින රේගු පනත අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හා විනිවිද භාවයකින් තොරව ගෙනඒමට නියමිත රේගු පනත අහෝසි කරන ලෙස මුදල් අමාත්‍යංශයට බල කරමින් ශ්‍රී ලංකා රේගුවේ සේවකයෝ අද (21) කොළඹ කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.</body> |
<comments> |
<comment> |
<author>හිමාලි</author> |
<date>2016-09-21 10:15:37</date> |
<index>0</index> |
<phrase>ජය වේවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2016-09-21 10:17:12</date> |
<index>1</index> |
<phrase>මේ අයට ලැබෙන පහසුකම් වෙන කාටත් නෑ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රංග</author> |
<date>2016-09-21 11:14:24</date> |
<index>2</index> |
<phrase>මා දන්නා පරිදි මෙයාල එන්නේ වැඩ කරන්න නෙවෙයි සල්ලි එකතු කරගෙන යන්නයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පිටිගල මිලානෝ</author> |
<date>2016-09-21 11:15:05</date> |
<index>3</index> |
<phrase>මේ අයගේ සහ පවුලේ උදවියගේ වත්කම් පිරික්සුවානම් තේරෙයි මේ අයටත් ඉන්නේ ඩේසි ආච්චිලාම තමයි කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇන්තනි</author> |
<date>2016-09-21 11:18:44</date> |
<index>4</index> |
<phrase>විනිවිද භාවය ගැන කතා කරන්නේ මරු කට්ටියක් තමයි ..ගෙන්නන එකම බඩුවට එක එක්කෙනාගෙන් මෙයාල බදු ගහන්නේ හිතෙන හිතෙන හැටියට .. බඩුවකට ගහන බද්දක් හොයාගන්න බැහැ රේගු වෙබ් සයිට් එකයි ඉන්ටෙර්නෙට් එකයි පීරුවත්.. බදු ක්‍රමය හදල තියෙන්නේ මෙයාලට හිතෙන හිතෙන හැටියට අත යටින් හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙන විදියට</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රංජන්</author> |
<date>2016-09-21 12:43:31</date> |
<index>5</index> |
<phrase>ඔබේ මුහුණ බලා බදු අයකරන එකම රට ලංකාව ගේන කිසිම බඩුවකට හරියාකාරව අයකරන මිල බදු වශයෙන් මුලින් නොකියන රට වගේම කතා කළාම කියන්නේ ඔයා අරන් එන්න අපි බලාගමු අදුරන අයනේ කියල පගාව ගන්න එක මිසක් වැඩක් නැති සංවිධානයක්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2016-09-21 13:57:31</date> |
<index>6</index> |
<phrase>ගියපාර බඩු ගෙන්නදී "මල්ලි අතේ සල්ලි නැතිනම් ඔය මෙගා ෆොර්න් එක දීල යන්න" කියල ඉල්ලා ගත්හු එකෙන් නේද ඔය බැම්ම උඩ නැගගෙන මරහඬ තලන්නේ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉෂාන්</author> |
<date>2016-09-21 14:18:50</date> |
<index>7</index> |
<phrase>ජරා පප්පෝ..රටක ඉඳල එනකොට බලන් ඉන්නේ සල්ලි ගසා කන්න...</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2016-09-21 14:30:37</date> |
<index>8</index> |
<phrase>අනේ මේගොල්ලන්ගෙ විනිවිද භාවය මම කීප වාතාවක් පාස්පෝට් එක අතුලෙ දාල සල්ලි ( ඉල්ලපු ගණන ) දීල තියෙනව බඩු ක්ලියර් කරගන්න.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2016-09-21 14:31:09</date> |
<index>9</index> |
<phrase>නීතියක් ගේන්න මේගොල්ලන්ගෙ වත්කම් එලිකරන්න කියල රේගුවෙ වැඩ පටන් ගත් දවසෙ පටන් අද දක්වා, 99% ක්ම අහුවෙනවා. මම දන්න කෙනෙක් ඉන්නව, ගෙවල් විතරක් තියෙන්ව 15කට වැඩිය. හැබැයි අරන් තියෙන්නෙ නැදෑයන්ගෙ නම්වලට.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2016-09-21 14:36:31</date> |
<index>10</index> |
<phrase>හිමාලි මොකද විලිලැජ්ජ නැතිව ජයවේව කියන හැටි , මේ ගැන මොනාද දන්නේ ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගිරා</author> |
<date>2016-09-21 15:26:42</date> |
<index>11</index> |
<phrase>ගරු මුදල් ඇමති තුමනි, මොවුනට ඇත්තේ ඉගෙනුම පමණි, බුද්ධියක් නැත. මොවුන් සිතා සිටින්නේ සහ බලන්නේ මෙම ආයතනයට පැමිණෙන සියල්ල මෝඩයින් සහ හොරුන් ලෙසය. මෝඩයින් සහ හොරුන් සැමවිටම සසදන්නේ උන්ගේ මට්ටමින්ය. මොවුන්ගෙන් 90% ක් ම රාජකාරියට පැමිණෙන්නේ උදේ 10 ට පමණය. වෙලා සටහන් යන්තර මොවුනට අකැපය. මේවා ස්ථාපිත කරන විට වර්ජනය පටන් ගනී. නවක නිලදාරීන් තරඟයට මුදල් පසුපස දුවයි. ඔවුන් කාර් ගැනීමට නොව ගුවන්යානා ගැනීමටය. මොවුන් සියල්ලගේ පැමිණීමට පෙර තිබු සහ වර්තමාන වත්කම් සියල්ල නැවත තක්සේරු කර විධිමත්රෙ ගු ක්‍රියා පටිපාටියක් සැකසා දෙන මෙන් ඔබ තුමාගෙන් ඉල්ලමු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සසි</author> |
<date>2016-09-21 15:41:03</date> |
<index>12</index> |
<phrase>විනිවිද භාවය දෝරේ ගලනවා. මේ අය ජරාව ගන්නෙත් විනිවිද භාවයෙන්මයි. විනිවිද භාවය නිසා මේ අයගේ මේස ලාච්චු සහ වැසිකිලි සාදා තිබෙන්නේ විනිවිද පෙනෙන වීදුරු පාවිච්චි කරලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.