text
stringlengths
0
6.69k
<index>29</index>
<phrase>අපේ රටේ රුවන්මැලි සෑය, ථුපාරාමය වැනි විශාල දාගැබ් ද වන්දනා කිරීමට අවශ්‍ය තරම් සිද්ධස්ථාන ද තිබෙනවා. මම බෞද්ධයෙකු ලෙස සිතන්නේ අනවශ්‍ය ලෙස ගඩොල් ගොඩවල් ගොඩ ගැසීමට වඩා, භික්ෂූන් වහන්සේලාට දහම් අධ්‍යනය කටයුතු වලට පිරිවෙන් සදා දීම, රෝහල් සදා දීම, ආවාස තනා මහත් පින් ලැබෙන බවයි. බුදුරදුන් දෙස ඇත්තේ ශ්‍රද්ධාවට වඩා ප්‍රඥාව වටිනා බවයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විශ්ව</author>
<date>2014-01-28 23:57:36</date>
<index>30</index>
<phrase>වැඩේ නම් හොද වැඩක්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කුමාර</author>
<date>2014-01-29 00:05:55</date>
<index>31</index>
<phrase>දෙනෝ දාහක් වන්දනාමාන කරන අපේ ගමේ පන්සලේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර දෙන්න ඔබට පින් සිදුවේවි වාරියපොළ , රබවැව , පතමුල්ල ගමේ පන්සලට පිහිට වෙන්න. මම ගමේ තරුණයෙක්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විජේදාස</author>
<date>2014-10-15 02:38:36</date>
<index>32</index>
<phrase>සාධු සාධු සාධු!!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දයාරත්න</author>
<date>2014-11-14 19:21:30</date>
<index>33</index>
<phrase>පානවැව පන්සල හාමුදුරුවෝ අවංක හිමිනමක් පුලුවන්නම් මුදලින් උදව්කරන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>143244</articleId>
<title>අඹුසැමි යුවළකට එරෙහිව නඩු</title>
<author>රොමේෂ් ධනුෂ්ක සිල්වා</author>
<date>2013 ජූනි මස 26 12:52:29</date>
<body>කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52) සහ කාවින්ද්‍යා චතුරංගි (18) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එල් එච් ධර්මසිරිගේ සහෝදරයාට සහ සහෝදරයාගේ බිරියට එරෙහිව  රත්න්පුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා ඉදිරියේ අද  අධිචෝදනා බාර දුන්නේය.
2012 ජනවාරි 31 වැනිදා සිදුවූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ  රසිකා චාන්දනී උදයකුමාරි හෙවත් බට්ටි එලෙස අධි චෝදනා ලැබූහ.
සැප්තැම්බර 30 වැනිදා සිට එක දිගට නඩුව විභාග කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.</body>
<comments>
<comment>
<author>ආනන්ද පිටබැද්දර</author>
<date>2013-06-26 12:59:30</date>
<index>0</index>
<phrase>දැන් රටේ මේ වගේ අපරාධ හරියට සිදුවෙනවා. රජ කාලේ නීතිවත් ගේන්න වෙයි වගේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සරා</author>
<date>2013-06-26 12:58:49</date>
<index>1</index>
<phrase>මේ මොකද? එතකොට ධර්මසිරි බේරුනේ කොහොමද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නුවන්</author>
<date>2013-06-26 13:08:06</date>
<index>2</index>
<phrase>රජ කාලේ නීතිවත් ගේන්න වෙයි වගේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පිටිගල මිලානෝ</author>
<date>2013-06-26 13:10:47</date>
<index>3</index>
<phrase>මෙහි පළමු සැකකරු 'මහා කළු හස්තයක' පිහිටෙන් දැන් ඉන්නේ සිංගප්පූරුවේලු නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2013-06-26 13:23:45</date>
<index>4</index>
<phrase>එතකොට කව්ද මේ 'මහා කළු හස්තය' ? පළමු සැකකරු කොහොමද රට ගියේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උපාලි</author>
<date>2013-06-26 13:33:21</date>
<index>5</index>
<phrase>කවුරුත් ප්‍රසංශා කරපු අර ඩීඅයිජී මහත්තය කිව්වා මතකද "කොටකෙතන ප්‍රශ්නය හරියටම විසඳුවා. කිසිම දේශපාලන බලපෑමක් එල්ල වුනේ නැහැ" කියලා. ගමේ කට්ටිය එතුමාට ලොකු උපහාරයකුත් තියලා නේද එව්වේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රාහුල</author>
<date>2013-06-26 13:44:05</date>
<index>6</index>
<phrase>කවුරු හරි ඇත්ත එලි කලොත් හොඳයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සදුනි</author>
<date>2013-06-26 13:51:05</date>
<index>7</index>
<phrase>මේ නඩුවටත් සාක්කි නැතිවෙයිද දන්නෙ නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>